Gaynocomastia - Puffy Nipples

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සාමාන්‍යෙන් Test level එක කොහොමද මචං තියෙන්න ඕන..?
    ඒක කීය වුණත් , ගෑණු කෙනෙක් ගේ වගේ දුවන කොට හම වෙවුලනව නම් වැඩක් නෑ.

    වෙවුලන්නෙ නැති විදියෙ ශක්තිමත් පේශි තියෙන්න ඕන ඇඟේම.
     
    • Like
    Reactions: craabeysinghe

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    අවුරුදු දෙකට වඩා තිබ්බ නම් හොඳ කරන්න බෑ බේත්/හෝමෝන් ට්‍රීට්මන්ට් වලින්. ඔපරේෂන් එකට යන්නම වෙනවා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113

    මටත් note උනා ඕකා ගොඩක් ත්‍රෙඩ් වලට ගිහිං නානවා කියලා.
    මේකේ ඉන්න මොකෙක්හරි මානසික රෝගියෙක් සිංහල වෙද්දුන්ට බන්නන්න හදාගත්ත ID එකක්ද කොහෙද.
    මමත් සිංහල වෙදකම ලොකුවට follow කරන්නෙ නැහැ. ගොඩක් වෙලාවට සිංහල වෙදකමේ fansල එක්ක argue කරනවා.
    එත් මූ දාන ඒවා වලට reply කරලා සිංහල වෙදකම ගැන මොනවත් කියන්නෙ නැහැ, මොකද ඕකට ඕන කරලා තියෙන්නෙ එහෙම කියවගන්න තමයි.
     

    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    doctor kenekta pennalada machan test kare natnam ubama lab ekata gihin kiyalada report eka karagatte?
    Manma baluwe machan lab ekata kiyala

    Oo blood aran thama karanney mokakda krey balahan total ekada free ekada karey kiyala
    Test Method : Electrochemiluminecence immuno Assay

    Ochcharai tiyenne mchn anikwa namai anan manan
    ------ Post added on Aug 3, 2022 at 10:45 PM

    Oo blood aran thama karanney mokakda krey balahan total ekada free ekada karey kiyala
    ehma ekak dala nane
    ------ Post added on Aug 3, 2022 at 10:47 PM
     
    • Like
    Reactions: Vidane.Jr

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    ඒක කීය වුණත් , ගෑණු කෙනෙක් ගේ වගේ දුවන කොට හම වෙවුලනව නම් වැඩක් නෑ.

    වෙවුලන්නෙ නැති විදියෙ ශක්තිමත් පේශි තියෙන්න ඕන ඇඟේම.
    Monada appu mekata dena beheth :)
     
    • Haha
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    Testosterone
    Manma baluwe machan lab ekata kiyala


    Test Method : Electrochemiluminecence immuno Assay

    Ochcharai tiyenne mchn anikwa namai anan manan
    ------ Post added on Aug 3, 2022 at 10:45 PM


    ehma ekak dala nane
    ------ Post added on Aug 3, 2022 at 10:47 PM

    Before going to the lab consult a physician. Let him manage it properly. Things are not just what appear on surface and there are other things to consider.
     
    • Like
    Reactions: BadBlueGenius

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,595
    1
    14,716
    113
    ඒ ඔක්කොම testosterone වැඩි වෙන්න අවශ්‍ය හේතුව දුර්වල වීමේ රෝග ලක්ෂණ තමයි.
    Yup.

    Over masturbation
    Porn addiction
    Gastroentisits
    High stress job ekak

    Thibba marry karanna kalin

    Den lokuwata puffy na hariyatama Akila danuddarage ( Jackage loku putha) wage

    1659591034456.png


    Same
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    උස අඩි 6
    බර 72KG

    බෙල්ලේ අත් යට කලු ඉරි නැහැ මචං,

    සාමාන්‍යෙන් Gaynocomastia එන්නේ එක්කෝ testosterone Low නිසා නැත් නම් ESTROGEN වැඩි නිසා නේද මචං,,? මගේ Test low නිසා Test වැඩි කරගෙන බලන්න බැලුවේ.

    ashwagandha මචං testosterone වැඩි කරනවා.. ashwagandha බිලා Gayno එන්නේ නිකම් හරි testosterone වැඩි කෙනෙක් ashwagandha බියොවොත් තවත් වැඩියෙන් හැදෙන testosterone න් ESTROGEN බවට පරිවර්තනය වෙන නිසා මම් හිතන්නේ.


    මේවා කොහෙන්ද ගන්න පුලුවන්..??
    ------ Post added on Aug 3, 2022 at 4:52 PM
    කොහෙද පදිංචි ???
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,916
    113
    ගයිනකොමස්ටියා ගැන කට්ටිය පැටලුනු මතයක ඉන්නේ. මේක ලෙඩක් කියලා සමහරු හිතනවා. සමහරු හිතන්නේම ලිංගිකත්වය මත පමණක් බැඳුණු දෙයක්ය වගේ, උබත් හොමෝන ලෙවල් දැම්මේ ඒකනේ. නමුත් වෛද්‍ය විද්‍යාව පැත්තෙන් මෙක ගැඹුරින් බලන්න ඕනා. මොකද මෙයින් ඉන්ඩිකේට් වෙන ලෙඩ , තන ලොකු වෙනවට වඩා පට්ටම දරුනුයි.

    අශ්වගන්ධ නම් හදගත්ත මගුලක්. ඔවා බිලා එන මිනිස්සු දැකලා තියනවා. හොද වෙච්ච එකෙක් නම් දැකලා නැ.

    එනිවේ, මුලින්ම ඔයාගේ අක්මාවේ තත්ත්වය බලන්න ඕනා. ඔයා ගියාද ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් ලගට. මම මුලින්ම කරන්නේ ඒක. ලිවර් ප්‍රො⁣ෆයිල් එකක් බලවනවා. ස්කැන් එකක් කරවනවා. සම්පුර්ණ බඩේ අල්ට්‍රසවුන්ඩ් කරනවා.

    උස මහත කොහොමද?

    බෙල්ලේ අත යට කලු ඉරි යනවාද?

    මුලින්ම ලෙඩාගේ තත්ත්වය හරියට නිගමනය කරනවා. නිකං කපලා ඕක ප්ලාස්ටියක් ගැහුවාම ඕනානම් කොස්මැටික් ඉෆෙක්ට් එකක් අරන් දෙන්න පුලුවන්. නමුත් මම කිව්වේ, මේකට සමගාමි එන ලෙඩ කරදර නිසාඒවා හොයන් ඉන්න ඕනා.
    මචන් මගෙත් ටිකක් puffy nipples ගතියක් තියෙනව. ඉස්සර ඉදන්ම තියෙනව හැබැයි පොඩි කාලෙ ඉදන්ම. වැඩි වීමක් අඩු වීමක් නෑ. මගේ Testosterone 9.8 වගේ තිබ්බ මතක විදිහට කාලෙකට කලින් බලද්දි. මෙහෙම ඉස්සර ඉදන් ඕක තියෙන කෙනෙක්ටත් ඔය වගේ වෙන critical reason එකක් හින්ද වෙන්න පුලුවන්ද ඔය තත්වෙ එන්නෙ? මගෙ බෙල්ල යට කලුඉරි වගේ ඒවනන් නෑ. උසමහත සාමාන්‍යයි මොන වගේ විශේෂත්වයක්ද තියෙන්න පුලුවන් උස මහතෙ?
     

    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    මචන් මගෙත් ටිකක් puffy nipples ගතියක් තියෙනව. ඉස්සර ඉදන්ම තියෙනව හැබැයි පොඩි කාලෙ ඉදන්ම. වැඩි වීමක් අඩු වීමක් නෑ. මගේ Testosterone 9.8 වගේ තිබ්බ මතක විදිහට කාලෙකට කලින් බලද්දි. මෙහෙම ඉස්සර ඉදන් ඕක තියෙන කෙනෙක්ටත් ඔය වගේ වෙන critical reason එකක් හින්ද වෙන්න පුලුවන්ද ඔය තත්වෙ එන්නෙ? මගෙ බෙල්ල යට කලුඉරි වගේ ඒවනන් නෑ. උසමහත සාමාන්‍යයි මොන වගේ විශේෂත්වයක්ද තියෙන්න පුලුවන් උස මහතෙ?
    මගෙත් එහෙම තමා මචං පොඩි කාලේ ඉදන් තියෙන්නේ.. මං හිතන්නේ Harmons imbalance seen ekak thama