doctor kenekta pennalada machan test kare natnam ubama lab ekata gihin kiyalada report eka karagatte?Blood aran test eka kale mchn
doctor kenekta pennalada machan test kare natnam ubama lab ekata gihin kiyalada report eka karagatte?Blood aran test eka kale mchn
ඒක කීය වුණත් , ගෑණු කෙනෙක් ගේ වගේ දුවන කොට හම වෙවුලනව නම් වැඩක් නෑ.සාමාන්‍යෙන් Test level එක කොහොමද මචං තියෙන්න ඕන..?
ඕකා උත්තර දෙන්නේ නෑ.... වටේට වටේට එකම තැන මාසයක් හරි ගෙනියයි....Monada appu dn beheth 🥹
Manma baluwe machan lab ekata kiyaladoctor kenekta pennalada machan test kare natnam ubama lab ekata gihin kiyalada report eka karagatte?
Test Method : Electrochemiluminecence immuno AssayOo blood aran thama karanney mokakda krey balahan total ekada free ekada karey kiyala
ehma ekak dala naneOo blood aran thama karanney mokakda krey balahan total ekada free ekada karey kiyala
Monada appu mekata dena behethඒක කීය වුණත් , ගෑණු කෙනෙක් ගේ වගේ දුවන කොට හම වෙවුලනව නම් වැඩක් නෑ.
වෙවුලන්නෙ නැති විදියෙ ශක්තිමත් පේශි තියෙන්න ඕන ඇඟේම.

Monada appu dn beheth 🥹
සිංහල වෙදකමේ body building කොරන්න දෙන බේත් තමයි.Monada appu dn beheth 🥹
Manma baluwe machan lab ekata kiyala
Test Method : Electrochemiluminecence immuno Assay
Ochcharai tiyenne mchn anikwa namai anan manan
------ Post added on Aug 3, 2022 at 10:45 PM
ehma ekak dala nane
------ Post added on Aug 3, 2022 at 10:47 PM
they cannot do it PROPERLY - believe meTestosterone
Before going to the lab consult a physician. Let him manage it properly. Things are not just what appear on surface and there are other things to consider.
සිංහල වෙදකමේ body building කොරන්න දෙන බේත් monadaසිංහල වෙදකමේ body building කොරන්න දෙන බේත් තමයි.

Yup.ඒ ඔක්කොම testosterone වැඩි වෙන්න අවශ්‍ය හේතුව දුර්වල වීමේ රෝග ලක්ෂණ තමයි.
දේශීය වෛද්‍යවරයෙක් ගෙන් අහපන්සිංහල වෙදකමේ body building කොරන්න දෙන බේත් monada![]()
Marry karata passey nethi unada. exercises karey neddaYup.
Over masturbation
Porn addiction
Gastroentisits
High stress job ekak
Thibba marry karanna kalin
Den lokuwata puffy na hariyatama Akila danuddarage ( Jackage loku putha) wage
View attachment 180735
Same
Hammata... Monada ban a? Nandimithrala beepuwada?සිංහල වෙදකමේ body building කොරන්න දෙන බේත් තමයි.
හැටහුටහමාරක් තියේ, එයින් එකක් ගැන නූලක් දාල ඇති.Hammata... Monada ban a?
උනුත් බොන්න ඇති.Nandimithrala beepuwada?
කොහෙද පදිංචි ???උස අඩි 6
බර 72KG
බෙල්ලේ අත් යට කලු ඉරි නැහැ මචං,
සාමාන්‍යෙන් Gaynocomastia එන්නේ එක්කෝ testosterone Low නිසා නැත් නම් ESTROGEN වැඩි නිසා නේද මචං,,? මගේ Test low නිසා Test වැඩි කරගෙන බලන්න බැලුවේ.
ashwagandha මචං testosterone වැඩි කරනවා.. ashwagandha බිලා Gayno එන්නේ නිකම් හරි testosterone වැඩි කෙනෙක් ashwagandha බියොවොත් තවත් වැඩියෙන් හැදෙන testosterone න් ESTROGEN බවට පරිවර්තනය වෙන නිසා මම් හිතන්නේ.
මේවා කොහෙන්ද ගන්න පුලුවන්..??
------ Post added on Aug 3, 2022 at 4:52 PM
මචන් මගෙත් ටිකක් puffy nipples ගතියක් තියෙනව. ඉස්සර ඉදන්ම තියෙනව හැබැයි පොඩි කාලෙ ඉදන්ම. වැඩි වීමක් අඩු වීමක් නෑ. මගේ Testosterone 9.8 වගේ තිබ්බ මතක විදිහට කාලෙකට කලින් බලද්දි. මෙහෙම ඉස්සර ඉදන් ඕක තියෙන කෙනෙක්ටත් ඔය වගේ වෙන critical reason එකක් හින්ද වෙන්න පුලුවන්ද ඔය තත්වෙ එන්නෙ? මගෙ බෙල්ල යට කලුඉරි වගේ ඒවනන් නෑ. උසමහත සාමාන්‍යයි මොන වගේ විශේෂත්වයක්ද තියෙන්න පුලුවන් උස මහතෙ?ගයිනකොමස්ටියා ගැන කට්ටිය පැටලුනු මතයක ඉන්නේ. මේක ලෙඩක් කියලා සමහරු හිතනවා. සමහරු හිතන්නේම ලිංගිකත්වය මත පමණක් බැඳුණු දෙයක්ය වගේ, උබත් හොමෝන ලෙවල් දැම්මේ ඒකනේ. නමුත් වෛද්‍ය විද්‍යාව පැත්තෙන් මෙක ගැඹුරින් බලන්න ඕනා. මොකද මෙයින් ඉන්ඩිකේට් වෙන ලෙඩ , තන ලොකු වෙනවට වඩා පට්ටම දරුනුයි.
අශ්වගන්ධ නම් හදගත්ත මගුලක්. ඔවා බිලා එන මිනිස්සු දැකලා තියනවා. හොද වෙච්ච එකෙක් නම් දැකලා නැ.
එනිවේ, මුලින්ම ඔයාගේ අක්මාවේ තත්ත්වය බලන්න ඕනා. ඔයා ගියාද ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් ලගට. මම මුලින්ම කරන්නේ ඒක. ලිවර් ප්‍රොෆයිල් එකක් බලවනවා. ස්කැන් එකක් කරවනවා. සම්පුර්ණ බඩේ අල්ට්‍රසවුන්ඩ් කරනවා.
උස මහත කොහොමද?
බෙල්ලේ අත යට කලු ඉරි යනවාද?
මුලින්ම ලෙඩාගේ තත්ත්වය හරියට නිගමනය කරනවා. නිකං කපලා ඕක ප්ලාස්ටියක් ගැහුවාම ඕනානම් කොස්මැටික් ඉෆෙක්ට් එකක් අරන් දෙන්න පුලුවන්. නමුත් මම කිව්වේ, මේකට සමගාමි එන ලෙඩ කරදර නිසාඒවා හොයන් ඉන්න ඕනා.
මගෙත් එහෙම තමා මචං පොඩි කාලේ ඉදන් තියෙන්නේ.. මං හිතන්නේ Harmons imbalance seen ekak thamaමචන් මගෙත් ටිකක් puffy nipples ගතියක් තියෙනව. ඉස්සර ඉදන්ම තියෙනව හැබැයි පොඩි කාලෙ ඉදන්ම. වැඩි වීමක් අඩු වීමක් නෑ. මගේ Testosterone 9.8 වගේ තිබ්බ මතක විදිහට කාලෙකට කලින් බලද්දි. මෙහෙම ඉස්සර ඉදන් ඕක තියෙන කෙනෙක්ටත් ඔය වගේ වෙන critical reason එකක් හින්ද වෙන්න පුලුවන්ද ඔය තත්වෙ එන්නෙ? මගෙ බෙල්ල යට කලුඉරි වගේ ඒවනන් නෑ. උසමහත සාමාන්‍යයි මොන වගේ විශේෂත්වයක්ද තියෙන්න පුලුවන් උස මහතෙ?