එන පොට හොද නෑ.. අරගලකරුවන් ගාළු මුවදොර කූඩාරම් ගලවති.. ගාලු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගල කරුවන් විසින් එහි ඉදිකර තිබූ කූඩාරම් ඉවත් කරගැනීම ආරම්භ කර තිබේ. ඊයේ රාත්‍රියේ දී එහි තිබූ කූඩාරම් කිහිපයක් ගලවා ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත. පොලිසිය...