Coming Colors Not Good

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    එන පොට හොද නෑ.. අරගලකරුවන් ගාළු මුවදොර කූඩාරම් ගලවති..

    ගාලු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගල කරුවන් විසින් එහි ඉදිකර තිබූ කූඩාරම් ඉවත් කරගැනීම ආරම්භ කර තිබේ.​

    ඊයේ රාත්‍රියේ දී එහි තිබූ කූඩාරම් කිහිපයක් ගලවා ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.​

    පොලිසිය විසින් දැනුම් දී තිබුණේ හෙට හවස පහට පෙර එම ස්ථානයෙන් සියලුම කූඩාරම් හා බෝග වගාවන් ඉවත් කල යුතු බවයි.​

    අද දිනයේ උදෑසනද ගාළු මුවදොර පිටියේ විරෝධතාකරුවන් රැස්ව සිටියහ.​

    lilman

    Well-known member
  • May 10, 2009
    41,156
    54,911
    113
    Colombo

    එන පොට හොද නෑ.. අරගලකරුවන් ගාළු මුවදොර කූඩාරම් ගලවති..

    ගාලු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගල කරුවන් විසින් එහි ඉදිකර තිබූ කූඩාරම් ඉවත් කරගැනීම ආරම්භ කර තිබේ.​

    ඊයේ රාත්‍රියේ දී එහි තිබූ කූඩාරම් කිහිපයක් ගලවා ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.​

    පොලිසිය විසින් දැනුම් දී තිබුණේ හෙට හවස පහට පෙර එම ස්ථානයෙන් සියලුම කූඩාරම් හා බෝග වගාවන් ඉවත් කල යුතු බවයි.​

    අද දිනයේ උදෑසනද ගාළු මුවදොර පිටියේ විරෝධතාකරුවන් රැස්ව සිටියහ.​

    රනිල් ස ට බය වෙලා :(