රට පුරා ‘ගෝඨා ගෝ ගම’ ශාඛා ගලවා ඉවත් කරන්නැයි දැනුම්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    රට පුරා විවිධ ප්‍රදේශවල ඉදිකරන ලද ‘ගෝඨා ගෝ ගම’ ශාඛා ඉවත් කරන ලෙස පොලිසිය දැනුම් දී තිබේ.​

    කොළඹ ගාලු මුවදොර පිටියේ ජනාධිපති කාර්යාලය අසල අරගලකරුවන් විසින් ඉදි කරන ලද ‘ගෝටා ගෝ ගම’ විරෝධතා භූමියට සමගාමීව මේවා ඉදි කර ඇත.​

    ආරක්‍ෂක අංශ විසින් කොලඹ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමෙන් පසු මෙම දැනුම් දීම කර ඇත.​

     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගොටා ගියා නෙ! ආවෙ ගොටා එලවන්න, අන්තිමෙ කියනෙ ඔක්කොම යන්න කියලා
    කවුද රට කරන්නෙ! අන්තරෙන්ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    හරිනේ ඉතින් ගෝටා ගියා නේ

    එන එන එකාට ගෝ ගෝ කියලත් බෑනෙ, මාස 6 බලල ඡන්දෙකට නොගියොත් ආයෙ පටන් ගන්න බැරිය