President Ranil Wickremesinghe speech @ #ReformNow conference

monson

Well-known member
  • May 7, 2007
    25,195
    27,564
    113
    කතාකරන subject එක ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව කව්රුහරි ලියලා දෙන එකක් දෙපැත්ත බල බල teleprompter එකෙන් ගිරවෙක් වගේ කියන මෝඩ Gota වගේද මේක :lol:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මූ කොහොමත් කයියට දස්සයා ඒ වුනාට ප්‍රශ්ණයක් අැහුවහම ලිස්සල යනවා.මහ බැංකුව ගැන අහල බලපං බොරුනම් 🤣🤣🤣🤣
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    කතාකරන subject එක ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව කව්රුහරි ලියලා දෙන එකක් දෙපැත්ත බල බල teleprompter එකෙන් ගිරවෙක් වගේ කියන මෝඩ Gota වගේද මේක :lol:

    මේ මනුස්සයාගෙන් වැඩක් ගන්න මේ රටේ හැත්තට පිනක් තිබුන් නෑ. අගමැතිකමක් පවා හම්බුණේම පිසාච පිසාචියො යටතෙ. අන්තිමට ඉතින් කාබනික බිජ්ජ එල්ලලා, ගෝටාටයි අ‍ැට නම ලක්ෂෙටයි රෙද්ද සරුවල් වෙන්ඩම හුකලා දාලා තමයි මිනිහාට පාලනය අරගෙන දෙන්න වුණේ. දැන් කොච්චර රිදුණත් ටික කාලයක් යද්දි මේ රට කොයි තරම් හොඳ පැත්තට යනවද කියලා තොපිටම තේරෙයි. 👍
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ
    ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ කරපු වැඩ වලින් 100 එකක් වත් කරලා තියෙනවා ද මෙයා හය පාරක් ලංකාවේ අගමැති වෙලා 🤣
    යහපාලන කාලේ මොනවද සංවර්ධන වැඩ කරේ අනිතීමට මොනවත් ම නැහැ.
    ඉතුරු උනේ උබ දාපු සංවර්ධන Thread ටික විතරයි රටට🤣
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,195
    27,564
    113
    ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ කරපු වැඩ වලින් 100 එකක් වත් කරලා තියෙනවා ද මෙයා හය පාරක් ලංකාවේ අගමැති වෙලා 🤣
    යහපාලන කාලේ මොනවද සංවර්ධන වැඩ කරේ අනිතීමට මොනවත් ම නැහැ.
    ඉතුරු උනේ උබ දාපු සංවර්ධන Thread ටික විතරයි රටට🤣
    1.ගෝඨාභය ආරක්ෂක ලේකම් - වැරදි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් වගේ. ආරක්ෂක ලේකම් තනතුර තියෙන්නේ USA වල.
    2. හරි හරි interlock ගල් අල්ලන්න, හමුදාව ලවා landscaping වැඩ , මල්පෝච්චි තියන්න බෑ කිව්වේ නැහැනේ :lol:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ කරපු වැඩ වලින් 100 එකක් වත් කරලා තියෙනවා ද මෙයා හය පාරක් ලංකාවේ අගමැති වෙලා 🤣
    යහපාලන කාලේ මොනවද සංවර්ධන වැඩ කරේ අනිතීමට මොනවත් ම නැහැ.
    ඉතුරු උනේ උබ දාපු සංවර්ධන Thread ටික විතරයි රටට🤣
    eka nm attac gota gon baiyo tikata puke arala rata panapu ekama made
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    nuclear power plant එකක් හදමු. එක්කො ගොඩ යයි, නැත්නම් එකපාර විශාල ශබ්දයක් එයි 🤷‍♂️
     
    • Haha
    Reactions: yakshaya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ
    1.ගෝඨාභය ආරක්ෂක ලේකම් - වැරදි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් වගේ. ආරක්ෂක ලේකම් තනතුර තියෙන්නේ USA වල.
    2. හරි හරි interlock ගල් අල්ලන්න, හමුදාව ලවා landscaping වැඩ , මල්පෝච්චි තියන්න බෑ කිව්වේ නැහැනේ :lol:
    රනිල් interlock අල්ලපු හරි බොක්කුවක් හරි හදපු එකක් කියපං බලන්න ඒකත් නැහැ නේ🤣🤣🤣
    ඔන්න ඔහොමයි උණේ