කතාකරන subject එක ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව කව්රුහරි ලියලා දෙන එකක් දෙපැත්ත බල බල teleprompter එකෙන් ගිරවෙක් වගේ කියන මෝඩ Gota වගේද මේක 

කතාකරන subject එක ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව කව්රුහරි ලියලා දෙන එකක් දෙපැත්ත බල බල teleprompter එකෙන් ගිරවෙක් වගේ කියන මෝඩ Gota වගේද මේක
1.ගෝඨාභය ආරක්ෂක ලේකම් - වැරදි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් වගේ. ආරක්ෂක ලේකම් තනතුර තියෙන්නේ USA වල.ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ කරපු වැඩ වලින් 100 එකක් වත් කරලා තියෙනවා ද මෙයා හය පාරක් ලංකාවේ අගමැති වෙලා
යහපාලන කාලේ මොනවද සංවර්ධන වැඩ කරේ අනිතීමට මොනවත් ම නැහැ.
ඉතුරු උනේ උබ දාපු සංවර්ධන Thread ටික විතරයි රටට![]()

eka nm attac gota gon baiyo tikata puke arala rata panapu ekama madeගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ කරපු වැඩ වලින් 100 එකක් වත් කරලා තියෙනවා ද මෙයා හය පාරක් ලංකාවේ අගමැති වෙලා
යහපාලන කාලේ මොනවද සංවර්ධන වැඩ කරේ අනිතීමට මොනවත් ම නැහැ.
ඉතුරු උනේ උබ දාපු සංවර්ධන Thread ටික විතරයි රටට![]()
රනිල් interlock අල්ලපු හරි බොක්කුවක් හරි හදපු එකක් කියපං බලන්න ඒකත් නැහැ නේ1.ගෝඨාභය ආරක්ෂක ලේකම් - වැරදි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් වගේ. ආරක්ෂක ලේකම් තනතුර තියෙන්නේ USA වල.
2. හරි හරි interlock ගල් අල්ලන්න, හමුදාව ලවා landscaping වැඩ , මල්පෝච්චි තියන්න බෑ කිව්වේ නැහැනේ![]()