Kellek samaga kathawata enter weema

Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මොකක් හරි කියන්න තිබ්බා ඒත් ඉතින් දැන් හම්බෙන්නේ නෑලුනේ
    මේවා දකිද්දි පලවෙනි කෙල්ලට ට්‍රයි කරපු හැටි මතක් වෙනවා
    :frown::frown::frown:
    kiyala dapan hu :frown:
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    happy willie nelson GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,825
    49,113
    113
    සේදවත්ත
    හායි , මම හැමදාම ඔයා මේ හොල්ට් එකේ ඉන්නව දකිනවා . ඔයා හරි ලස්සන කෙනෙක් .

    කෙල්ල - විචිකිචාවෙන් තැන්කු

    මම ආසයි ඔයා එක්ක ටිකක් කතා කරන්න කැමති නම් නම්බර් එක දෙන්න පුලුවන් ද.

    එතනින් එහාට උබ ඉතින් කන්වසේශන් එක ගොඩ නගාගනින් .

    ගෙවල් ලගද , මම කැම්පස් , ඔයා වැඩ කරන කෙනෙක්ද , ශක බුම් 😂

    හැමදාම එනවනම් උබවත් දැකලා ඇති නේ.


    කොල්ලෙක් ඉන්නවා කිව්වොත් හරි ඔයා මොකටද නොබර ඉල්ලන්නේ වගේ ලයින් එකක් ආවොත් සොරි කියලා විත්ඩ්‍රෝ වෙන එක තමා හොද . පුලුවන් තරම් හිනා වෙලා අහපන් .

    අපේ වේම්සියන්ට මේවා ටිකක් දිරවන් නෑ තමා ඒත් ට්‍රයි කරපන් සුද්දියන්ටනම් ඕක තමා ලේසිම ක්‍රමය . නොහා හිටියොත් මොකවත් නෑ ඇහුවොත් මොකක් හරි . හිමාල වනයේ 108 ජප කරන ලද මහා අමෘත පානය උදෙට ගහලා ගිහින් අහපන් පුරුස සක්තිය අරන් .


    ----------
    ටෞකන්ඩ මේ අමාරුවෙන් ගැහුවේ 2018 මගුලකටද . ඕකි බැදලත් ඇති දන් 🤦