හායි , මම හැමදාම ඔයා මේ හොල්ට් එකේ ඉන්නව දකිනවා . ඔයා හරි ලස්සන කෙනෙක් .
කෙල්ල - විචිකිචාවෙන් තැන්කු
මම ආසයි ඔයා එක්ක ටිකක් කතා කරන්න කැමති නම් නම්බර් එක දෙන්න පුලුවන් ද.
එතනින් එහාට උබ ඉතින් කන්වසේශන් එක ගොඩ නගාගනින් .
ගෙවල් ලගද , මම කැම්පස් , ඔයා වැඩ කරන කෙනෙක්ද , ශක බුම්
හැමදාම එනවනම් උබවත් දැකලා ඇති නේ.
කොල්ලෙක් ඉන්නවා කිව්වොත් හරි ඔයා මොකටද නොබර ඉල්ලන්නේ වගේ ලයින් එකක් ආවොත් සොරි කියලා විත්ඩ්රෝ වෙන එක තමා හොද . පුලුවන් තරම් හිනා වෙලා අහපන් .
අපේ වේම්සියන්ට මේවා ටිකක් දිරවන් නෑ තමා ඒත් ට්රයි කරපන් සුද්දියන්ටනම් ඕක තමා ලේසිම ක්රමය . නොහා හිටියොත් මොකවත් නෑ ඇහුවොත් මොකක් හරි . හිමාල වනයේ 108 ජප කරන ලද මහා අමෘත පානය උදෙට ගහලා ගිහින් අහපන් පුරුස සක්තිය අරන් .
----------
ටෞකන්ඩ මේ අමාරුවෙන් ගැහුවේ 2018 මගුලකටද . ඕකි බැදලත් ඇති දන්
