Ow ehema ekak matath terila tiyenawa. Low cost dan hadanawa atteissara api podi kale biwa coke pepsi wage dan tiyena ewa rasa ne pita rata ewanam kohomada dan ne
Good one .coca cola dinanawane meketh. u coka cola 2k ganiddi pepsi 1i gatte![]()
![]()

Ammo Pepsi kora wenne eatacoca cola dinanawane meketh. u coka cola 2k ganiddi pepsi 1i gatte![]()
![]()
මෙච්චර brand ගොඩක් ඇති කියලා හිතුවේ නෑmeka balapalla. pattama brand set ekak aithi coca cola ekata
https://en.wikipedia.org/wiki/List_of_Coca-Cola_brands
Proove karala nahe neda? Mama nm pissek vage bonava bn pepsi and cockඔය දෙකෙන් මොකක් බීවත් කාලයක් යද්දි සර්වාංගෙම කොර තමා.![]()
අනිවා.. සීනි, colors අම්බානට.. මන් දැන් ඉඳලා හිටලා cream soda බොනවා විතරයිඔය දෙකෙන් මොකක් බීවත් කාලයක් යද්දි සර්වාංගෙම කොර තමා.![]()
Youtube ඒකෙ video තියෙනවා බන් ඕනෙතරම්.. ඉස්සර commod එකට, tile වලට coke දැම්මම සුපිරියට පැල්ලම් මකෙන්ව.. දැන් ඕවා එකක්වත් බොන්නේ නැති නිසා දන්නේ නෑ හරියටම..Proove karala nahe neda? Mama nm pissek vage bonava bn pepsi and cock
Whose cockProove karala nahe neda? Mama nm pissek vage bonava bn pepsi and cock
Mountain bike ganna key mark hathak hoyanna kochchara beewadaissara api podi kale biwa coke pepsi wage dan tiyena ewa rasa ne pita rata ewanam kohomada dan ne