මහන වෙනවානම් මොනාද....
මුලින් කරගන්න ඕනී දේවල්....
දැනට ජොබ් එකක් තියෙනවා....
නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
ජොබ් එකේ ග්‍රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...
ඒ වගේ මොනාද කරන්න ඕනී....
යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...
ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....