මහන වෙන්න.....

cookies572

Well-known member
  • Apr 13, 2011
    820
    696
    93
    මහන වෙනවානම් මොනාද....
    මුලින් කරගන්න ඕනී දේවල්....

    දැනට ජොබ් එකක් තියෙනවා....
    නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
    ජොබ් එකේ ග්‍රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
    අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...

    ඒ වගේ මොනාද කරන්න ඕනී....

    යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...

    ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....
    kochchara kalda ehema hithila?
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මහන වෙනවානම් මොනාද....
    මුලින් කරගන්න ඕනී දේවල්....

    දැනට ජොබ් එකක් තියෙනවා....
    නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
    ජොබ් එකේ ග්‍රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
    අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...

    ඒ වගේ මොනාද කරන්න ඕනී....

    යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...

    ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....
    මහණ වෙනවා නම් ඉතිං හිත හිත ඉඳලා වැඩක් නෑ. Plan කරොත් අනිවාර්යයෙන්ම fail වෙනවා.
    Escape ASAP!
    Settle the loans if possible and then get lost.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    එක සැරේ මහන වෙන්න එපා. ටික කාලයක් ගිහි ජිවිතේ අත ඇරලා. බාවනා යෝගී වෙලා දර්මය ඉගෙන ගන්න. ඊට පස්සේ පන්සලකට ගිහින් මහන වෙන්න. හදිස්සි වෙලා මහන වෙලා පස්සේ සිවුරු අරින්න හිතෙයි. කාලෙකට ඉදන් ආසාවෙන් හිටියා නම් අවුලක් නැති වෙයි.
    බම්ප්
     
    • Like
    Reactions: S_M_S

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    It's a good thing to ordain mcho 🙏 But be honest with yourself and see clearly what you want or what you don't want from life.
    Meethirigala Nissarana is a very good place to practice meditation. They have 3 day, 7 day meditation 🧘‍♂️ retreats. Try them and experience such a life at least in layman terms.
    Form and maintain a good relationship with those monks. They can be a good influence. But let the buddha be your ultimate teacher. And be vigilant. Good luck. 🌄
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මහන වෙනවානම් මොනාද....
    මුලින් කරගන්න ඕනී දේවල්....

    දැනට ජොබ් එකක් තියෙනවා....
    නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
    ජොබ් එකේ ග්‍රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
    අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...

    ඒ වගේ මොනාද කරන්න ඕනී....

    යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...

    ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....

    ඔය මුකුත් ඕන නැහැ බං, ඉන්න තැන, ඉන්න ඇඳුමෙන්, ඉන්න විදිහට, ටික ටික හිත මහණ කර ගනිං...
    කාලයක් යනකොට සිවුරක් නිකංම ඇගට වැටෙයි, සමහර විට නොවැටීම තියෙන්නත් පුලුවන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    අපි මහණ වෙලා නෑනේ. ඒ නිසා කියන්න දන්නෙ නෑ. කරන්න ඕන දේවල් නීති රීති වගේ දේවල් ගැන හාමුදුරුවො කෙනෙක්ගෙන් අහපන්.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මහණ වෙන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න ඔයා තෙරුවන් සරණ ගිය ඇත්තම බෞද්ධයෙක්ද කියල..
    දැනටමත් බුදුදහම ගැන හොඳ අවබෝධයක් තියනම් කාලයක් වත් පිළිවෙත් කරල මහණ බව ලබන්න පුළුවන්..
    තෙරුවන් සරණයි
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    මහන වෙනවානම් මොනාද....
    මුලින් කරගන්න ඕනී දේවල්....

    දැනට ජොබ් එකක් තියෙනවා....
    නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
    ජොබ් එකේ ග්‍රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
    අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...

    ඒ වගේ මොනාද කරන්න ඕනී....

    යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...

    ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....
    කාලයක් තිස්සේ හිතේ තිබිබ දෙයක්ද? නැත්නම් සසර කලකිරැනද? ජීවිතේ යථාර්ථය තේරුම් ඇරගෙන නමි අවූලක් නැහැ,,
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මහන වෙනවානම් මොනාද....
    මුලින් කරගන්න ඕනී දේවල්....

    දැනට ජොබ් එකක් තියෙනවා....
    නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
    ජොබ් එකේ ග්‍රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
    අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...

    ඒ වගේ මොනාද කරන්න ඕනී....

    යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...

    ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....
    නියම අවබෝධයෙක් කරනවනං සෑහෙන්න වටින දෙයක්....