මහන වෙන්න.....

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මහන වෙනවානම් මොනාද....
    මුලින් කරගන්න ඕනී දේවල්....

    දැනට ජොබ් එකක් තියෙනවා....
    නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
    ජොබ් එකේ ග්‍රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
    අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...

    ඒ වගේ මොනාද කරන්න ඕනී....

    යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...

    ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    එක සැරේ මහන වෙන්න එපා. ටික කාලයක් ගිහි ජිවිතේ අත ඇරලා. බාවනා යෝගී වෙලා දර්මය ඉගෙන ගන්න. ඊට පස්සේ පන්සලකට ගිහින් මහන වෙන්න. හදිස්සි වෙලා මහන වෙලා පස්සේ සිවුරු අරින්න හිතෙයි. කාලෙකට ඉදන් ආසාවෙන් හිටියා නම් අවුලක් නැති වෙයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,901
    113
    මේ reply එක හරි
    එක සැරේ මහන වෙන්න එපා. ටික කාලයක් ගිහි ජිවිතේ අත ඇරලා. බාවනා යෝගී වෙලා දර්මය ඉගෙන ගන්න. ඊට පස්සේ පන්සලකට ගිහින් මහන වෙන්න. හදිස්සි වෙලා මහන වෙලා පස්සේ සිවුරු අරින්න හිතෙයි. කාලෙකට ඉදන් ආසාවෙන් හිටියා නම් අවුලක් නැති වෙයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේ කාලෙ ශාසනේ කන හොරුන්ගේ ගුබ්බෑයම් වැඩියි..
    මහමෙව්නා,වහරක, ධර්මයයි ඔබයි නිවාතාප හිමි, නිරපේක්ෂත්වයේ මග-වලස්මුල්ලෙ අබය, උමන්දාව වගේ පිස්සුන් වහන්සේලාට අහුවෙන්න එපා.
    මිතිරිගල නිස්සරන වනය, ගල්දුව යොගාශ්‍රමය,ලබුනොරුව වගේ තැනක මහන වෙන්න..

    ඉට කලින් රේරුකානේ හිමියන්ගේ පොත් පෙල කියවලා ඉන්න. ගිහි ජිවිතේ ප්‍රශ්න වලින් මිදෙන්න මහන වෙනන එපා.. අවබොධයෙන් මහන වෙන්න..
    කය මහන කිරිම විනාඩි ගනනයි (තට්ටෙ ගාල+සිවුර දාන එක )
    හිත මහන කිරිම පට්ට අමාරු කල් යන වැඩක්.
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ඇයි මහන වෙන්නේ ?
    මොකද්ද හේතුව ?
    ගිහි ජීවිතේ බැදීම කොච්චර බරද කියලා තේරෙන්න ගත්තා....

    ඒක හොදයි වගේ....
    ------ Post added on Aug 10, 2022 at 8:17 AM

    එක සැරේ මහන වෙන්න එපා. ටික කාලයක් ගිහි ජිවිතේ අත ඇරලා. බාවනා යෝගී වෙලා දර්මය ඉගෙන ගන්න. ඊට පස්සේ පන්සලකට ගිහින් මහන වෙන්න. හදිස්සි වෙලා මහන වෙලා පස්සේ සිවුරු අරින්න හිතෙයි. කාලෙකට ඉදන් ආසාවෙන් හිටියා නම් අවුලක් නැති වෙයි.
    එහෙම හොදයි නේද.....
    ------ Post added on Aug 10, 2022 at 8:18 AM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හොඳ අදහසක්.
    සමහර තැන් වල මහණ වුණාට පස්සේ එතන තව වගකීම් භාරගන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ධර්මය ඉගෙනගෙන ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක මහණ වෙන එක තමයි හොඳ.
    මහමෙව්නාවත් හොඳයි. ගොඩක් තරුණ අය මහණ වෙලා ඉන්නවා. මං දන්න විදිහට මහණ වෙන්න කලින් අවුරුද්දක විතර පුහුණුවක් තියෙනවා පැවිදි ජීවිතයට හුරු කරවන. පිරිවෙන්, O/L, A/L නෑ. ධර්මය විතරයි.

    .

    උමන්දාව, වහරක, සුජාත පුත්‍ර, මෙත් බෝ සෙවණ වගේ තැන් වලට නම් අහු වෙන්න එපා.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,099
    113
    එකමත් එක රටක
    ගිහි ජීවිතේ බැදීම කොච්චර බරද කියලා තේරෙන්න ගත්තා....
    බරෙන් පැනල යනවා ??

    ගිහින් පිනට කකා , කාගෙහරි පිරිතක් , මළගෙයක් වගේ දේකට ගිහින් ඉන්නව ?

    නැත්නම් නිවන් දකින්න වගේ අරමුණක් ද ?
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    බරෙන් පැනල යනවා ??

    ගිහින් පිනට කකා , කාගෙහරි පිරිතක් , මළගෙයක් වගේ දේකට ගිහින් ඉන්නව ?

    නැත්නම් නිවන් දකින්න වගේ අරමුණක් ද ?
    ඒවාටනම් යන්න අදහසක් නෑ....
    වනගත වෙලා... බන භාවනා ඉගෙන ගන්න තමා... අදහස...
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඉට කලින් රේරුකානේ හිමියන්ගේ පොත් පෙල කියවලා ඉන්න. ගිහි ජිවිතේ ප්‍රශ්න වලින් මිදෙන්න මහන වෙනන එපා.. අවබොධයෙන් මහන වෙන්න..
    කය මහන කිරිම විනාඩි ගනනයි (තට්ටෙ ගාල+සිවුර දාන එක )
    හිත මහන කිරිම පට්ට අමාරු කල් යන වැඩක්.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ප්රශ්න ඉවර කරලා රිලැක්ස් එකේ ඉන්න ටික කාලයක්. දර්මයේ හැසිරෙන්න. ඔයා අර මූන දීපු ප්රශ්න එක්ක ඩිප්රෙශන් හැදිලද දන්නෙත් නෑ. අවුරුද්දක් විතර අර විදියට හිටියම ඔයාට තේරෙයි ඔයාට ඇත්තටම මහන වෙන්න ඕනද කියලා. :yes:
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ප්රශ්න ඉවර කරලා රිලැක්ස් එකේ ඉන්න ටික කාලයක්. දර්මයේ හැසිරෙන්න. ඔයා අර මූන දීපු ප්රශ්න එක්ක ඩිප්රෙශන් හැදිලද දන්නෙත් නෑ. අවුරුද්දක් විතර අර විදියට හිටියම ඔයාට තේරෙයි ඔයාට ඇත්තටම මහන වෙන්න ඕනද කියලා. :yes:
    ඒකත් ඇත්ත....
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    ඉට කලින් රේරුකානේ හිමියන්ගේ පොත් පෙල කියවලා ඉන්න. ගිහි ජිවිතේ ප්‍රශ්න වලින් මිදෙන්න මහන වෙනන එපා.. අවබොධයෙන් මහන වෙන්න..
    කය මහන කිරිම විනාඩි ගනනයි (තට්ටෙ ගාල+සිවුර දාන එක )
    හිත මහන කිරිම පට්ට අමාරු කල් යන වැඩක්.
    🙏 🙏
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    සම්බාධෝ’යං ඝරාවාසෝ – රජස්සායතනං ඉති
    අබ්භෝකාසෝ ව පබ්බජ්ජා – ඉති දිස්වාන පබ්බජි​

    බොහෝ කරදර පීඩා ඇත – මේ ගෙයි වාසය තුළ නම්
    කෙළෙස් උනන උල්පතක්ය – “නිවස” කියා පවසන තැන
    එහෙත් අනේ මේ පැවිද්ද – ආකාසය වැනි තැනක්ය
    යනුවෙන් සැළකීමෙනි හේ – ලබාගත්තෙ මේ පැවිද්ද

    පබ්බජිත්වාන කායේන – පාපං කම්මං විවජ්ජයි
    වචීදුච්චරිතං හිත්වා – ආජීවං පරිසෝධයි​

    උතුම් පැවිදි දිවිය ලබා – කයින් කෙරෙන පව් දුරුකොට
    වැරදි වචන දුරු කරමින් – දිවිමග කරගති පිරිසිදු

    https://mahamevnawa.lk/sutta/kn2_3-1/
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ කාලෙ ශාසනේ කන හොරුන්ගේ ගුබ්බෑයම් වැඩියි..
    මහමෙව්නා,වහරක, ධර්මයයි ඔබයි නිවාතාප හිමි, නිරපේක්ෂත්වයේ මග-වලස්මුල්ලෙ අබය, උමන්දාව වගේ පිස්සුන් වහන්සේලාට අහුවෙන්න එපා.
    මිතිරිගල නිස්සරන වනය, ගල්දුව යොගාශ්‍රමය,ලබුනොරුව වගේ තැනක මහන වෙන්න..

    ඉට කලින් රේරුකානේ හිමියන්ගේ පොත් පෙල කියවලා ඉන්න. ගිහි ජිවිතේ ප්‍රශ්න වලින් මිදෙන්න මහන වෙනන එපා.. අවබොධයෙන් මහන වෙන්න..
    කය මහන කිරිම විනාඩි ගනනයි (තට්ටෙ ගාල+සිවුර දාන එක )
    හිත මහන කිරිම පට්ට අමාරු කල් යන වැඩක්.
    එක සැරේ මහන වෙන්න එපා. ටික කාලයක් ගිහි ජිවිතේ අත ඇරලා. බාවනා යෝගී වෙලා දර්මය ඉගෙන ගන්න. ඊට පස්සේ පන්සලකට ගිහින් මහන වෙන්න. හදිස්සි වෙලා මහන වෙලා පස්සේ සිවුරු අරින්න හිතෙයි. කාලෙකට ඉදන් ආසාවෙන් හිටියා නම් අවුලක් නැති වෙයි.

    @පෝරිසාදයා සහ @Amathi Putha කියලා තිබෙන උපදෙස් ගැලපෙන ඒවා. ඒ විදිහට කරලා බලන්න. රේරුකාණේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ "ශාසනාවතරණය" පොත කියවලා බලන්න.

    වනගත වෙන එක හොඳයි. නමුත් පිරිස අතරෙත් වනගතවූවෙක් මෙන් හැසිරෙන්න පුලුවන්. ඒකට මනස මහණ කරවන්න ඕනෙ. වනගතත වෙලත් හිත මහණ නොවුනොත් කැලයක හිටපු අත්දැකීම් ගොඩක් විතරයි ඉතිරි. ඒ වගෙම මහණවෙලා ගුරු ස්වාමීන්වහන්සේ කෙනෙක් යටතෙ අවුරුදු 5ක් විතර ඉන්න ඕනෙ ශාසන චර්යාව හරියට ඉගෙනගන්න. එතනින් පස්සෙ ස්වාධීන වෙලා යන්න පුලුවන්. ගිහි ජීවිතයේ වගේම පැවිදි ජීවිතයෙත් බැඳීම් තිබෙනවා. ඒවා නොසලකා හරින්නත් බැහැ.

    මේක හැකිනම් තේරුම් ගන්න " වර්ථමාන මේ ශාසනයේ පැවිදි වෙන්න සුදුසුම අවස්ථාව ගිහි ජීවිතයත් පැවිදි ජීවිතයත් යන දෙකම ගැන ධර්මානුකූල සාධාරණ කලකිරීමක් ඇතිවුන අවස්ථාවයි".
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere

    සම්බාධෝ’යං ඝරාවාසෝ – රජස්සායතනං ඉති​

    අබ්භෝකාසෝ ව පබ්බජ්ජා – ඉති දිස්වාන පබ්බජි​

    බොහෝ කරදර පීඩා ඇත – මේ ගෙයි වාසය තුළ නම්
    කෙළෙස් උනන උල්පතක්ය – “නිවස” කියා පවසන තැන
    එහෙත් අනේ මේ පැවිද්ද – ආකාසය වැනි තැනක්ය
    යනුවෙන් සැළකීමෙනි හේ – ලබාගත්තෙ මේ පැවිද්ද

    පබ්බජිත්වාන කායේන – පාපං කම්මං විවජ්ජයි​

    වචීදුච්චරිතං හිත්වා – ආජීවං පරිසෝධයි​

    උතුම් පැවිදි දිවිය ලබා – කයින් කෙරෙන පව් දුරුකොට
    වැරදි වචන දුරු කරමින් – දිවිමග කරගති පිරිසිදු

    https://mahamevnawa.lk/sutta/kn2_3-1/
    dan asliyanage account eken enne nadda