ඒ ඌ අවුරුදු ගාණකට කලින් දාපු එකක්නෙ.
ඉතා උතුම් අදහසක් මහත්මය. අර @Amathi Putha මහත්තය කිව්වා වගෙ එක පාරට මහණ වෙන්න යන්න එපා, ගොඩක් වෙලාවට අපේ impulsive තීරණ වරදින සම්භාවිතාව වැඩියිනෙ. ඔබතුමා පළමුවෙන් හොඳට කාලය අරන් ධර්මය ගැන ගැඹුරින් අධ්‍යයනයක් කරන්න. මේ අධ්‍යයනය bios නොවී කිරීම ඉතාම වැදහත් නැත්නම් ඔබතුමා ඔබතුමාටම වංචාවක් කරගත්ත වෙනව.මහන වෙනවානම් මොනාද....
මුලින් කරගන්න ඕනී දේවල්....
දැනට ජොබ් එකක් තියෙනවා....
නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
ජොබ් එකේ ග්‍රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...
ඒ වගේ මොනාද කරන්න ඕනී....
යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...
ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....
ehenam umandawe gihin mahana wenna simple neado matath mahana wenna asai ban.mata ekama awula kfc nethi unama mala paninawa.tawa hema genitama adare hitenawa.wena kisima dekata asawak ne

Oya okkoma labenawane ithin mahana weyakoado matath mahana wenna asai ban.mata ekama awula kfc nethi unama mala paninawa.tawa hema genitama adare hitenawa.wena kisima dekata asawak ne
2017 තිබ්බ අසාව 2022 නෑ බ්‍රෝ.....
Kohomath ubawa eka sare nam mahana karanne naමහන වෙනවානම් මොනාද....
මුලින් කරගන්න ඕනී දේවල්....
දැනට ජොබ් එකක් තියෙනවා....
නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
ජොබ් එකේ ග්‍රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...
ඒ වගේ මොනාද කරන්න ඕනී....
යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...
ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....

එක සැරේ මහන වෙන්න එපා. ටික කාලයක් ගිහි ජිවිතේ අත ඇරලා. බාවනා යෝගී වෙලා දර්මය ඉගෙන ගන්න. ඊට පස්සේ පන්සලකට ගිහින් මහන වෙන්න. හදිස්සි වෙලා මහන වෙලා පස්සේ සිවුරු අරින්න හිතෙයි. කාලෙකට ඉදන් ආසාවෙන් හිටියා නම් අවුලක් නැති වෙයි.
මේ කාලෙ ශාසනේ කන හොරුන්ගේ ගුබ්බෑයම් වැඩියි..
මහමෙව්නා,වහරක, ධර්මයයි ඔබයි නිවාතාප හිමි, නිරපේක්ෂත්වයේ මග-වලස්මුල්ලෙ අබය, උමන්දාව වගේ පිස්සුන් වහන්සේලාට අහුවෙන්න එපා.
මිතිරිගල නිස්සරන වනය, ගල්දුව යොගාශ්‍රමය,ලබුනොරුව වගේ තැනක මහන වෙන්න..
ඉට කලින් රේරුකානේ හිමියන්ගේ පොත් පෙල කියවලා ඉන්න. ගිහි ජිවිතේ ප්‍රශ්න වලින් මිදෙන්න මහන වෙනන එපා.. අවබොධයෙන් මහන වෙන්න..
කය මහන කිරිම විනාඩි ගනනයි (තට්ටෙ ගාල+සිවුර දාන එක )
හිත මහන කිරිම පට්ට අමාරු කල් යන වැඩක්.
@පෝරිසාදයා සහ @Amathi Putha කියලා තිබෙන උපදෙස් ගැලපෙන ඒවා. ඒ විදිහට කරලා බලන්න. රේරුකාණේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ "ශාසනාවතරණය" පොත කියවලා බලන්න.
වනගත වෙන එක හොඳයි. නමුත් පිරිස අතරෙත් වනගතවූවෙක් මෙන් හැසිරෙන්න පුලුවන්. ඒකට මනස මහණ කරවන්න ඕනෙ. වනගතත වෙලත් හිත මහණ නොවුනොත් කැලයක හිටපු අත්දැකීම් ගොඩක් විතරයි ඉතිරි. ඒ වගෙම මහණවෙලා ගුරු ස්වාමීන්වහන්සේ කෙනෙක් යටතෙ අවුරුදු 5ක් විතර ඉන්න ඕනෙ ශාසන චර්යාව හරියට ඉගෙනගන්න. එතනින් පස්සෙ ස්වාධීන වෙලා යන්න පුලුවන්. ගිහි ජීවිතයේ වගේම පැවිදි ජීවිතයෙත් බැඳීම් තිබෙනවා. ඒවා නොසලකා හරින්නත් බැහැ.
මේක හැකිනම් තේරුම් ගන්න " වර්ථමාන මේ ශාසනයේ පැවිදි වෙන්න සුදුසුම අවස්ථාව ගිහි ජීවිතයත් පැවිදි ජීවිතයත් යන දෙකම ගැන ධර්මානුකූල සාධාරණ කලකිරීමක් ඇතිවුන අවස්ථාවයි".
These are some of the best advice.It's a good thing to ordain mchoBut be honest with yourself and see clearly what you want or what you don't want from life.
Meethirigala Nissarana is a very good place to practice meditation. They have 3 day, 7 day meditationretreats. Try them and experience such a life at least in layman terms.
Form and maintain a good relationship with those monks. They can be a good influence. But let the buddha be your ultimate teacher. And be vigilant. Good luck.![]()
Correctඅභිධර්මය ඉගෙනගෙන යද්දි තමන්ටම තේරෙනව මහනවෙන්න ඕනි තමන්ගෙ යෝගී ජීවිතේ කොතනදිද කියල. එහෙම තේරිලා නැත්නම් මහන වෙලා තවත් ඝණයෙක් නොවී ගෙදරට වෙලා ඉන්න.

Puluwannam Denma meditation tikak iganaganin mchan...ඒවාටනම් යන්න අදහසක් නෑ....
වනගත වෙලා... බන භාවනා ඉගෙන ගන්න තමා... අදහස...