එලකිරියෙ කට්ටියට මතක ඇති නේද රජයෙන් ඖෂධ මිල සංශෝධනය කරන්න මේ අවුරුද්දෙ අවස්ථා දෙකකදි අවසර දුන්න කියල..
ඒත් ගිය මාසේ වගේ ඉඳල කියන්නෙත් නැතුවම බෙහෙත් මිල දෙගුණ කරල
මේ මගේ ඇස් වලට දාන බෙහෙත් වලින් ගණන් වැඩිම දෙක..
බලන්න 2022 මාර්තු ඉඳල ජුලි වෙද්දී ගානෙ වෙනස..
වෙනදට මට බෙහෙත් වලට මාසෙට ගියේ 5000ක් වගේ..
දැන් කෙලින්ම 10000ක් යනව
අපිට ලැබෙන සොච්චමෙන් මෙහෙම ජීවත් වෙන්නේ කොහොමද තවත්

Last edited: