medicine price

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    එලකිරියෙ කට්ටියට මතක ඇති නේද රජයෙන් ඖෂධ මිල සංශෝධනය කරන්න මේ අවුරුද්දෙ අවස්ථා දෙකකදි අවසර දුන්න කියල..
    ඒත් ගිය මාසේ වගේ ඉඳල කියන්නෙත් නැතුවම බෙහෙත් මිල දෙගුණ කරල :oo:
    මේ මගේ ඇස් වලට දාන බෙහෙත් වලින් ගණන් වැඩිම දෙක..
    බලන්න 2022 මාර්තු ඉඳල ජුලි වෙද්දී ගානෙ වෙනස..
    වෙනදට මට බෙහෙත් වලට මාසෙට ගියේ 5000ක් වගේ..
    දැන් කෙලින්ම 10000ක් යනව :oo:
    අපිට ලැබෙන සොච්චමෙන් මෙහෙම ජීවත් වෙන්නේ කොහොමද තවත් :-(

    20220811_175421.jpg


    20220811_175656.jpg
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    ඔව් බං, අපේ අප්පච්චි ගෙ බෙහෙත් වලට
    Per month.
    Before April - around 10500
    May around -16,000
    Now - 19,000

    ඕකෙන් 8k ම යන්නේ Pfizer minipress 2.5 එකට.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,158
    113
    නීති නෑ බන් ලංකාවේ.

    මයිකොරාල් ක්‍රීම් එකට ලේබල් ගහනවා දැක්කා කාර්ගිල්ස් මරදාන ෆාමසි එකේ ගෑණියෙක්. උන්ට ඕනේ ගාණ දාලා බිල් කරනවා. පාරිබෝගික අඩිකාරි පකයලා, NMRA, Custom ගානක් අරන් ශේප් කරනවා.
     
    • Sad
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Kohoma hari side income ekak ena vadak try karapan bn..
    freelancing karannath mara competition ekak thiyenne machan dan..
    steady income ekak ena wedak set une naha tama..
    නීති නෑ බන් ලංකාවේ.

    මයිකොරාල් ක්‍රීම් එකට ලේබල් ගහනවා දැක්කා කාර්ගිල්ස් මරදාන ෆාමසි එකේ ගෑණියෙක්. උන්ට ඕනේ ගාණ දාලා බිල් කරනවා. පාරිබෝගික අඩිකාරි පකයලා, NMRA, Custom ගානක් අරන් ශේප් කරනවා.
    ow ban eka thamai mamath kiyanne..
    me medicines import karanne HEMAS eken.. me widiyata hithena hithena widiyata ganan wadi karanneth eyalamada?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,079
    12,933
    113
    33
    ෆින්ලන්ඩ්
    Hena gahnawa ne yako.
    Lumigan eka mechara wedi karalada..? Ado pattama dukai bun...

    Mata nam hitha ganawath behe kohomada asarana minissu beheth ganne kiyala..

    oya lumigan eka 1300 gankata tibbe... mewa num hena gahana aparda ban..
    Ada ekek kiyanawa uge kate awulakta ganna dila mouth wash ekak. eka den 740 k lu. giya satiye 400 ta tibila tiyenne..

    Pwe ahinsaka minissu..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    vavanna idak nadda?? Steady income ekak ganna nan tea/pol vage deyak vavanna one
    ehema ida na machan perch 12ka inne api..
    mata one IT walin mokakhari income ekak hadaganna.. eth tama hari ekak set une na
    Umbata glaucoma seen ekakda thiyenne.tikak explain krapanko
    ow glaucoma thibila podikale surgeries karala eka eye ekak dead una.. dan anith eke thiyana vision eka beraganna tamai treatment karanne
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,652
    8,442
    113
    In Your Heart
    Owa lankawe hadan na dollar deela genne.manufactured koheda kiyala dakkada?

    Kalinuth rajitha adu kale beheth. Patta quality brands godak lankawen sadahatama giya.

    Ganan wadi nam wena cheap brand ekak liya ganna.moko machan owa ganna minissu innawa.price change karala owath genna eka nathi unoth salli thiyena kenatath oka genna gannawath ba.

    Light bill eka wadi nisa owa aye wadi wenna puluwan .rata stable wenakal owa adu wen na.adu karanna giyoth samahara wita oya range ekama nathi wei. Patta paduwak wenne.
     
    Last edited: