උබල ෆාමසියෙන් සෙක්ස් ටැබ්ලට් ඉල්ලන්නෙ කොහොමද ?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    නම කියල ඉල්ලනවද ?
    කෙල්ලෙක් නැති ෆාමසියක් හොයාගෙන යනවද ?
    කොච්චර වෙලාවක් අල්ලන් ඉන්න පුලුවන්ද කියල ෆාමසියෙ එකාගෙන් අහනවද ?
    ගන්න ඕන වැඩේට කොච්චර වෙලාවකට කලින්ද කියල අහනවද ?
    බොන්න ඕන විදිහ අහනවද ?
    නැත්තන් පුරුදු එකම ගන්නවද ?
    ඉස්සෙල්ලම දවසෙ ගන්නකොට කොහොමද ගත්තෙ ?
    ගන්න ගිහින් වෙච්ච ආතල් එහෙම නැද්ද ?
    පෙත්ත බීල වෙච්ච ආතල් නැද්ද ?

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113
    මගේ යාළුවෙක් ෆාමසියක් කරනවා නුගේගොඩ..උෟ කිව්වෙ ඕව ගන්න උන් අැවිත් මල්ලි අරින් ඵකක් දෙන්න කියල කියනවලු.උෟ දන්නව ඉතිං නිතරම කට්ටිය ඵහෙම කියල ඉල්ලන නිසා..උෟ කිව්ව විදිහට ෆාමසියේ වැඩියෙන්ම විකිණෙන්නේ ඕවා..හවසට තමා ගොඩක් ගන්නේ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මගේ යාළුවෙක් ෆාමසියක් කරනවා නුගේගොඩ..උෟ කිව්වෙ ඕව ගන්න උන් අැවිත් මල්ලි අරින් ඵකක් දෙන්න කියල කියනවලු.උෟ දන්නව ඉතිං නිතරම කට්ටිය ඵහෙම කියල ඉල්ලන නිසා..උෟ කිව්ව විදිහට ෆාමසියේ වැඩියෙන්ම විකිණෙන්නේ ඕවා..
    අරින ඒව :lol: :lol:
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    574
    504
    93
    Internet thiyeddi pharmacy ekaagenma ahanna ona na use karana widiya gena. Nama kiyala illanna lajjai wage nam phone eke type karala eeka pennapan.

    Mama nam kello inna ewa hoyagena yanne :D Ethakota mata danenawa "yo girl, I am going to fuck one of your friends' pussy" wage feeling ekak. :lol::yes:
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,431
    124,259
    113
    දෙහිවල
    අම්බෝ ලැජ්ජාව..
    යකෝ බය නැතුව නම කියලා හොදට ඇහෙන්න ඉල්ලපන්..
    ඕවා ගැන තොරතුරු අන්තර්ජාලයේ තියෙනවා..
    ඉන්න එකාගෙන අහන්න දෙයක් නැහැ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    මගේ යාළුවෙක් ෆාමසියක් කරනවා නුගේගොඩ..උෟ කිව්වෙ ඕව ගන්න උන් අැවිත් මල්ලි අරින් ඵකක් දෙන්න කියල කියනවලු.උෟ දන්නව ඉතිං නිතරම කට්ටිය ඵහෙම කියල ඉල්ලන නිසා..උෟ කිව්ව විදිහට ෆාමසියේ වැඩියෙන්ම විකිණෙන්නේ ඕවා..හවසට තමා ගොඩක් ගන්නේ.
    Office eke mala panala, rata gihin ganita arinawa pethi gahala
    Lol
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    ඕව හදල තියෙන්නේ හුකන වැඩේට නම් ,ෆාමසි උන් විකුනන්නේ උනාට හෙම්බිරිස්සාවට නෙවෙයිනේ, කෙලින්ම නම කියල ඉල්ලන්නේ .කෙල්ලෝ ,ඉන්නවා කියල හිතන්න ලජ්ජා වෙන්න එපා ඉල්ලාපන් එකිත් එක්ක හුකන්න නෙවෙයිනේ ඉල්ලන්නේ උන්ට එකේ දාගෙන විකුනන්න හොදයි අපිට සල්ලි දීල ගන්න ලැජ්ජයි එහෙම වෙන්න එපා බන්