හෙට මට කෙල්ල එක්ක ලන්ච් යන්න තැනක් නෑ..

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    අනේ මන්දා කොල්ලනේ... හෙට මගේ උපන්දිනේ... මම දහසක් පැතුම් දල්වාගෙන හෙට වෙනකන් බලන් හිටියේ.. කෙල්ලත් මට soundcore Q35 headphone එකක් අරන් උපන් දිනේට... තව තෑගී බෝග එමටයි.. මචන් මම අතේ 20ක් තියාගෙන ලතවෙනවා බන්... ජීවිතෙන් භාගයක් එළකිරියේ බන්.. උදව් කරපල්ලකෝ.. හෙට කෙල්ල එක්ක උදේ ජිගි ජිගියක් දානවා කොහොමත්.. අද උදේ දෙහිවල කොන්කෝඩ් කෝල් කලාම සති අන්තේ ෆුල් බුකින්ග්..මට රූම් එකක් ගන්න බැරි උනා.. . මම අනාථ උනා සිංහළු... මම අතේ 20ක් තියාගෙන මං මුලාවෙලා ඉන්නවා බන්.. කිරියෙම කොල්ලෙගේ පිහිටෙන් කෝට්ටේ මොනාර්ච් ඉම්පීරියල් යන්න හිටියේ.. එතන රිවීව්ස් ගොඩාක් හොඳයි... පට්ට පොට් එක.. බලපු තැන් වලින් සුපිරිම පොට් එක... ඒත් මට කාර් එකක් නෑ.. වීල් එකේ බහිද්දි ලැජ්ජයි බන්ස්.. උදව් කරපල්ලකෝ කොල්ලනේ.. පිටි ගුලි කාලා දවස ගත කරන්න බෑ පීසා KFC ගිහින්. මම ආසයි දයියා සීන්. සී ෆුඩ් කන්න අසයි..

    ගිය ගමන් වර්ජින් මොජිටෝ එකක් බිව්වා..

    පස්සේ සුප් එහෙකුත් බිව්වා..

    දවල්ට බත් අඩුවෙන් කෑවා. ඉස්සෝ දැල්ලෝ අනන් මනන් කෑවා..

    අන්තිමට පළතුරු අයිස් ක්‍රීම් කෑවා ගෙදර ආවා..

    මම නුගේගොඩ ඉන්නේ... කොල්ලනේ හෙල්ප් කරපල්ලකෝ..

    ෆුල් අනාථයි....
     
    • Like
    Reactions: jennt

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    නුගෙගොඩ නම් ඉන්නෙ ඉන්න ගෙදර විකුනපං හොද ගානක් හොයා ගන්න පුලුවන්
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    යන තැනක නාලා පලයන්
    නැත්නම් හෙට උදේ වෙද්දී low smell rating පාරක් වැටිලා තියෙයි
    කෙල්ල පිරිසිදුයි

    කෝ මේ කිරියේ හිටිය හිත හොඳ කොල්ලෝ ටික...???
    ------ Post added on Aug 12, 2022 at 7:23 PM
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    උබ මම කියපු monarch imperial එකට ගියාට කමක් නැහැ ඇවිත් මට බනින්න එපා හොදේ..ඔතන පාලම තුන හන්දියේ බුද්දදාසේ පිටිපස්සට වෙන්න රූම් තියන පොට් තියනවා..එතනයි උබ lunch යන තැනයි ලගයිනෙ..රූම් එකක් නම් 3000 විතර වෙන්නේ..ලොකු කොලිටියක්නම් නැහැ හොදේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    අපේ ගෙදර වරෙන්. සල්ලි එපා. කෙල්ලට උඹ කරන දෙයක් කරලා. වීල් එකක නග්ගලා ගෙදර යවපන්. උඹ ඉදහන් මාත් එක්ක පොඩි චැටක් දාන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    ඉතින් දැන් උබට ත්‍රීවීල් එකේ යන්න බැරිනන් කොහොමද යන්න හිතන් ඉන්නෙ යන තැනක?
    Pickme or Uber කාර් එකක් දාගනින්කො
     
    • Like
    Reactions: Yakka putha

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    ඉතින් දැන් උබට ත්‍රීවීල් එකේ යන්න බැරිනන් කොහොමද යන්න හිතන් ඉන්නෙ යන තැනක?
    Pickme or Uber කාර් එකක් දාගනින්කො

    ගණන් ඇහුවද pick me.🥴
    Driver කෙල්ලව අරන් යයි මුව බස්සලා