ගොම්මන්පිලයට දැන් මොනා හිතෙනවා ඇතිද

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    නහයෙන් අඬන්නෙ නැතිව ගේමක් ගැහුවා ඌ
    ඔව් මචන්..
    හොදට කතාකරා මිනිස්සුන්ට..
    ඇත්ත කියුවා.. ක්‍රමයක් ගෙනවා.. පොලිම් ඉවරයි යම් යම් කාරනා උඩ..
    ගරුකරන්න ඔන චරිතයක්
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ඔව් මචන්..
    හොදට කතාකරා මිනිස්සුන්ට..
    ඇත්ත කියුවා.. ක්‍රමයක් ගෙනවා.. පොලිම් ඉවරයි යම් යම් කාරනා උඩ..
    ගරුකරන්න ඔන චරිතයක්
    man hitanne Mangalagen passe tweet karana ekama minister kanchana wenna ati..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඌ හින්දා තමයි රිෆයිනරි එකත් වහන තැනට වැඩ සිද්ධවුනේ
     
    • Like
    Reactions: KungaK

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    Bio diesel practical na
    Ow.. ethanol num poddak practical saha godak danata tiyena wahana tharamak durata compatible.. eth owa hadana production cost ekath ekka balanna wenawa.. ROI ekak naththun wadak naa..

    ගම්මන්පිල කියන්නේ පොතේ උගතෙක් විතරයි! ඌට මෙලෝම දෙයක් බැහැ!
    Madya sakachcha tiyala haminuna witharai..
    ------ Post added on Aug 12, 2022 at 9:25 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    ඕක ඇතුලේ ඇත්තටම වැඩක් කරන්න පුලුවන් එවුන්ට ඉන්නේ ඕකයි, බන්දුල ගුණ්වර්ධන වගේ තව කිහිප දෙනෙකුයි විතරයි. බන්දුලගේ සෑහෙන්න හොඳ අයිඩියාස් තියෙනවා මිනිහා ඒවා ක්‍රියාත්මකත් කරනවා. මේ ලඟදි ටවුන්වලට දුන්න Q shop කියන එක හොඳ උදාහරණයක්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ඕක ඇතුලේ ඇත්තටම වැඩක් කරන්න පුලුවන් එවුන්ට ඉන්නේ ඕකයි, බන්දුල ගුණ්වර්ධන වගේ තව කිහිප දෙනෙකුයි විතරයි. බන්දුලගේ සෑහෙන්න හොඳ අයිඩියාස් තියෙනවා මිනිහා ඒවා ක්‍රියාත්මකත් කරනවා. මේ ලඟදි ටවුන්වලට දුන්න Q shop කියන එක හොඳ උදාහරණයක්
    ඇයි රුපියල් 2500 න් පවුලකට මාසෙම කන්න පුළුවන් කිව්ව එකානේ ඌ.
    කොරෝනා වැඩි වීගෙන එද්දී හෝමාගම පිට්ටනියක් හදන්න ගිය බැල්ලිගෙ පුතා නේ ඌ,
    අනේ කොලුකාර හුත්තිගේ පුතෝ ඔන්න තොපේ වියත්මගේ කෙරුවාව,
    රට වලපල්ලටම ඇදලා දැම්මා පිට්බුල් බැල්ලිගෙ පුතා 🤡👌
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    ඇයි රුපියල් 2500 න් පවුලකට මාසෙම කන්න පුළුවන් කිව්ව එකානේ ඌ.
    කොරෝනා වැඩි වීගෙන එද්දී හෝමාගම පිට්ටනියක් හදන්න ගිය බැල්ලිගෙ පුතා නේ ඌ,
    අනේ කොලුකාර හුත්තිගේ පුතෝ ඔන්න තොපේ වියත්මගේ කෙරුවාව,
    රට වලපල්ලටම ඇදලා දැම්මා පිට්බුල් බැල්ලිගෙ පුතා 🤡👌

    ඉඳලා හිටලා ගොං කතාවක් කිව්වට. මිනිහා කරලා තියෙන අනිත් වැඩ බලහන්. කිඹි සිඹා