ගාල්ලෙ සීන් හෝ ගාල මේ ටිකේ.
ඕකා ටීවී වැඩසටහන් වලටත් ගෙන්නපු එකෙක්. විශේශයෙන් ස්වර්ණවාහිනී යේ.![]()
ammalageth sith dinagenaමේක මචන් තනි ඇඩ් එකක් වගේ ගියෙ මතක විදිහට. ස්වර්ණවාහිනියෙන් නෙමේ මං හිතන්නෙ රෙකෝඩ් කරල තිබ්බෙවත්. කොහොමත් ස්වර්ණවාහිනිය සල්ලි එනවනන් ඕන කුණු ගොඩක් මාකට් කරනව.