US passsport ඕන උන් ඉන්නවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,488
    28,334
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Dark web සීන් එකක්. තාම confirm නෑ. හරි ගියොත් බලමු
    .......................................................................................................................................................

    update : බර ගානක බිට්කොයින්ස් ඉල්ලනවා. වැඩේ හරියන්නේ නෑ.
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,488
    28,334
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනේ පොන්නයා උබ නේද වත්තේ ලිදක් හාරලා තෙල් ගත්තෙත්.

    උබ ඉස්සරම ගියපු ටාර්සන් සිරිස් එක බැලුව නම් එකේ තියනවා වලක් හාරපුවම තෙල් එන සින් එකක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,059
    87,685
    113
    ආශ්චර්යමත් රටක
    උබ ඉස්සරම ගියපු ටාර්සන් සිරිස් එක බැලුව නම් එකේ තියනවා වලක් හාරපුවම තෙල් එන සින් එකක්

    අපේ රටේ මිනිස්සුන්ට උනන්දුවක් නැතිකම මචන්. ගහක්වත් නැති මැදපෙරදිග මිනිස්සු තෙල් ළිං හාරලා රට දියුණු කරනවා. මුන්ට කම්මැලිකම :dull:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Happy World Cup GIF by FIFA
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,746
    14,432
    113
    ඇමරිකාවේ ජනාධිපතිකම ඕනේ. මිල ගණන් ඉන්බොක්ස් කරන්න :yes:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හොර පාස්පොර්ට් එකෙන් ගිහිල්ලා ඇමරිකාවෙ බැහැලා ගැම්මෙන් එයාපොර්ට් එකෙන් එලියට බහිද්දි
    තඩි කාපිරි ඉමිග්‍රෙශන් ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා, එක්කන් ගිහින් ඇනල් කැවිටි සර්ච් එකකට දැම්මාම කොහොමද නෙ සැප..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,418
    21,086
    113
    හස්තිශෛලපුර
    හොර පාස්පොර්ට් එකෙන් ගිහිල්ලා ඇමරිකාවෙ බැහැලා ගැම්මෙන් එයාපොර්ට් එකෙන් එලියට බහිද්දි
    තඩි කාපිරි ඉමිග්‍රෙශන් ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා, එක්කන් ගිහින් ඇනල් කැවිටි සර්ච් එකකට දැම්මාම කොහොමද නෙ සැප..
    @tupac97 uba palayan US
     
    • Haha
    Reactions: tupac97

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,772
    26,197
    113
    උබ ඉස්සරම ගියපු ටාර්සන් සිරිස් එක බැලුව නම් එකේ තියනවා වලක් හාරපුවම තෙල් එන සින් එකක්
    Filmed in Sri Lanka 🤣