මචන් තරහා වෙන්න එපා කිව්වට බෙහෙත් ජාති රොගියා බලන්නේ නැතුව ඔහොම දාන්ත එපාAmitriptyline 10mg ගන්න (නිදිය ගන්න)
Mirtazapine 15 mg (depression එකට)
මුන් දන්නේ නැතුව ගත්තොත් pharmacy අහලා, ඇලජික් උනොත් හරි බයානකයි.pissuda ban ohoma beheth ganna kiyannaAmitriptyline 10mg ගන්න (නිදිය ගන්න)
Mirtazapine 15 mg (depression එකට)

Meka nm aththa bn. Mamath oka gena denagaththe lagadi hariyatama. Apita oya wayasedi darunu prashna thibbe ne hebei dn inna unta wageMonawada yaku mae.api 20di depression nama wath ahala ne.mata penne tawa generation ekak yaddi okoma leddu wei
Social media hinda tamai.information oluwata yanawa wediy.competition wediy.mun marei wage next gen eken passe podi kalemaMeka nm aththa bn. Mamath oka gena denagaththe lagadi hariyatama. Apita oya wayasedi darunu prashna thibbe ne hebei dn inna unta wage
there is only one solution.මේක වැඩි වෙන්නෙ රෑට ඇගටම අමාරු වෙනවා.කලිම් නිදාගන්නවා දැන්.මේක වදයක් ජීවිතෙ එපා වෙලා තියෙන්නෙ.මම නිදාගත්තාම desktop එක හීනෙන් වගෙ පේනවා.මව්ස් එකගෙනියනවා වගෙ අත නින්දෙන් හෙලවෙද්දි ඇහැරෙනවා නැත්තම් මූන තදකරගෙන නින්ද ගිහින් ඇහැරෙනවා.මේක වදයක් දැන් හොද නොවෙන ඔලුවෙ කැක්කුමක් තියෙනවා.ඉක්මනට මැරෙනව නම් ලොකු දෙයක්
pissuda ban ohoma beheth ganna kiyanna![]()
දොස්තර කෙනෙක් ලගට ගියත් ඔකම තමා දෙන්නේමචන් තරහා වෙන්න එපා කිව්වට බෙහෙත් ජාති රොගියා බලන්නේ නැතුව ඔහොම දාන්ත එපාමුන් දන්නේ නැතුව ගත්තොත් pharmacy අහලා, ඇලජික් උනොත් හරි බයානකයි.
උඹත් ඩිප්රේෂන් තිබුන කෙනෙක් නෙහ්?බෙහෙත් ගනින් බං . හොද වෙනවා ඕක හොදටම. බෙහෙත් අරං හොද වෙනකොට උබටම හිතෙයි බෙහෙත් ගන්නැතුව බොරුවට විදව විදව හිටිය කාලෙ අපරාදෙ කියලා
ඔව්උඹත් ඩිප්රේෂන් තිබුන කෙනෙක් නෙහ්?
Meka nam sira,Monawada yaku mae.api 20di depression nama wath ahala ne.mata penne tawa generation ekak yaddi okoma leddu wei
එලඔව්කැම්පස් ෆයිනල් ඉයර් කාලෙ තිබ්බා
බෙහෙත් ගත්තා 100% ක්ම හොද උනා. පස්සෙ හිතුනා අපරාදෙ බෙහෙත් නොගෙන විදව විදව හිටිය කාලෙ කියලා. දැන් නං දෙයියනේ කියලා ආතල් එකේ ඉන්නවා ආය ආවෙත් නෑ ඊටපස්සෙ