මට depression වැඩියි

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    Amitriptyline 10mg ගන්න (නිදිය ගන්න)
    Mirtazapine 15 mg (depression එකට)
    මචන් තරහා වෙන්න එපා කිව්වට බෙහෙත් ජාති රොගියා බලන්නේ නැතුව ඔහොම දාන්ත එපා :no: මුන් දන්නේ නැතුව ගත්තොත් pharmacy අහලා, ඇලජික් උනොත් හරි බයානකයි.
     
    • Like
    Reactions: Bobmaly and Any.key

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Meka nm aththa bn. Mamath oka gena denagaththe lagadi hariyatama. Apita oya wayasedi darunu prashna thibbe ne hebei dn inna unta wage
    Social media hinda tamai.information oluwata yanawa wediy.competition wediy.mun marei wage next gen eken passe podi kalema
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මන් හිතන්නෙ ඕක වෙන්න ඇත්තෙ ඒ කාලෙ එක කට්ටුයක් දියුන්වෙ උපරිමේටම ගිහින් නැතිවෙලා ගිහින් වෙන කොටසක් උඩට එනව එතකොට අද වෙනකොට එහෙම ආපු කොටසක් තමා බටහිර ප්‍රෙදාන රටවල්.එතකොට දැන් ඉස්සරහට වෙනව වගේ පේනව ඒ බටහිර බලයට ආසියාවෙ චීනෙ ඉන්දියාව වගේ රටවල් අභියෝග කරල තව අවුරුදු ගානකින් ආසියාව පැත්තට බලය එයි කොයල.ඒකට හේතු ගත්තොත් නිකන් උඩින් වගේ උපරිම දියුනුවට යනව කියන්නෙ ඒ මිනිස්සුන්ගෙ ආශාවන් වැඩිවෙලා පොඩ්ඩක් නිකන් පහසුවෙන් ඕන වැඩක් කරගන්න යනව තිබ්බට වඩා.ඇමරිකාවෙ මනුස්සයෙක් දැන් කැමති නැ සාමාන්‍ය ගානකට ඇග මහන්සි කරල ලොකු වැඩක් කරන්න නිකන් සාමාන්‍යයෙන් ගත්තිත් හැබැයි චීනෙ ඉන්දියාවෙ වගේ රටක ගත්තොත් තාමන් මිනිස්සු ඉන්නව මහන්සිවෙලා අපිටත් තවත් පහසුවෙන් ජීවත් වෙන්න ක්‍රම හොයන්න එතකොට අර උඩට එන රටකට වඩා අනිත් රටවල් අඩියක් ඉස්සරහට යනව ඒ රටවලටත් කාලයක් ගිහාම එහෙම්මම වෙයි.ඒ වගේම ඔය ඒ කාලෙ දියුනු ශිශ්ටාචාරවලත් හයිප් එක අඩුවෙන්න ඇති.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    Ganja gahapan.
    Me wage dekin suwapath wenna ganja walin baa kiyanawa nam kawru hari. Uge pawulatama saapa wenn ona.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මේක වැඩි වෙන්නෙ රෑට ඇගටම අමාරු වෙනවා.කලිම් නිදාගන්නවා දැන්.මේක වදයක් ජීවිතෙ එපා වෙලා තියෙන්නෙ.මම නිදාගත්තාම desktop එක හීනෙන් වගෙ පේනවා.මව්ස් එකගෙනියනවා වගෙ අත නින්දෙන් හෙලවෙද්දි ඇහැරෙනවා නැත්තම් මූන තදකරගෙන නින්ද ගිහින් ඇහැරෙනවා.මේක වදයක් දැන් හොද නොවෙන ඔලුවෙ කැක්කුමක් තියෙනවා.ඉක්මනට මැරෙනව නම් ලොකු දෙයක්
    there is only one solution.

    the holly word called "porn".
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,305
    1,686
    113
    Gotham City 👁
    pissuda ban ohoma beheth ganna kiyanna :lol:
    මචන් තරහා වෙන්න එපා කිව්වට බෙහෙත් ජාති රොගියා බලන්නේ නැතුව ඔහොම දාන්ත එපා :no: මුන් දන්නේ නැතුව ගත්තොත් pharmacy අහලා, ඇලජික් උනොත් හරි බයානකයි.
    දොස්තර කෙනෙක් ලගට ගියත් ඔකම තමා දෙන්නේ
     
    • Like
    Reactions: Nuwan Gimhana

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බෙහෙත් ගනින් බං . හොද වෙනවා ඕක හොදටම. බෙහෙත් අරං හොද වෙනකොට උබටම හිතෙයි බෙහෙත් ගන්නැතුව බොරුවට විදව විදව හිටිය කාලෙ අපරාදෙ කියලා
    උඹත් ඩිප්රේෂන් තිබුන කෙනෙක් නෙහ්?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,801
    30,909
    113
    උඹත් ඩිප්රේෂන් තිබුන කෙනෙක් නෙහ්?
    ඔව් 🥲👍 කැම්පස් ෆයිනල් ඉයර් කාලෙ තිබ්බා 🤢 බෙහෙත් ගත්තා 100% ක්ම හොද උනා. පස්සෙ හිතුනා අපරාදෙ බෙහෙත් නොගෙන විදව විදව හිටිය කාලෙ කියලා. දැන් නං දෙයියනේ කියලා ආතල් එකේ ඉන්නවා ආය ආවෙත් නෑ ඊටපස්සෙ
     
    • Love
    Reactions: Any.key

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ලගපාතක හිටිය නම් බෝතලයක් අරන් එනව බන්

    Monawada yaku mae.api 20di depression nama wath ahala ne.mata penne tawa generation ekak yaddi okoma leddu wei
    Meka nam sira,
    Mata o level kale phone ekak thibbe na, e kale geuna danunewath na
    E unata dan hama magulama oluwata ena hinda kalpana kranawa wadi kyla therenwa
    Ayeth O level kale wage inda thibba nam kiyla hithenwa
    ------ Post added on Aug 15, 2022 at 11:03 PM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් 🥲👍 කැම්පස් ෆයිනල් ඉයර් කාලෙ තිබ්බා 🤢 බෙහෙත් ගත්තා 100% ක්ම හොද උනා. පස්සෙ හිතුනා අපරාදෙ බෙහෙත් නොගෙන විදව විදව හිටිය කාලෙ කියලා. දැන් නං දෙයියනේ කියලා ආතල් එකේ ඉන්නවා ආය ආවෙත් නෑ ඊටපස්සෙ
    එල
    කව්ද ඩොක්ටර් මචන්