QR කාංචනගේ වැඩක්ද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ක්‍රියාවට නැංවීම තෙල් ප්‍රශ්නේ සියල්ල නොවිසුදුවත් අනවශ්‍ය ලෙස පෝලිම් ගැසීම වලක්වා ඇත.
    (qr එකටත් පෝලිම් බොහෝ කොලබින් පිට පළාත් වල සුලබව දැකිය හැක නමුත් පෙර පරිදි දවස් ගණන් පවතින ඉතා දිගු පෝලිම් නොවේ )
    මෙහි ගවුරවය නැවතත් දේශපාලකයන්ට කරකවන්න හැදුවත් මිනිස්සු දැනගන්න ඕනේ QR ක්‍රමයට ප්‍රථමව ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙක් විසදුම සොයා දුන් වග, රටේ අලුත් දේවල් මිනිස්සු නොකරන්නේ මේ නිසි ගවුරවය නොලැබෙන නිසාත් හැමවෙලේම දේශපාලකයා කාගේ හරි අදහසක් උගේ වගේ සමාජ ගත කරන නිසාත්ය.





    ඉන්ධන අර්බුදය සමනය කිරීමට ප්‍රජාවන් තමන්ට භාරගත් පළමු අවස්ථාව මෙය නොවේ. QR-පාදක පද්ධතියට පෙර, වවුනියාවේ පිරවුම්හල් ඔවුන්ගේ පෝලිම් සහ සමස්ත ඉන්ධන සැපයුම් තත්ත්වය හැසිරවීමට යෙදුමක් භාවිතා කිරීමට පටන් ගත්තේය. වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු වන පංචලිගම් තුසිදරන් විසින් නිර්මාණය කරන ලද මෙම යෙදුම පාරිභෝගිකයෙකුගේ පළමු සංචාරයේදී වාහනයක අවශ්‍ය සියලුම තොරතුරු ලියාපදිංචි කරනු ඇත. ඉන් පසුව, වවුනියාව දිස්ත්‍රික්කයේ පිරවුම්හලකට යමෙකු පැමිණෙන විට, ඉන්ධන පිරවීමේ අවසන් දිනය, ධාරිතාව සහ අනෙකුත් අදාළ දත්ත පැවසීමට පද්ධතියට හැකි වේ.


    ඉන්ධන විසඳුම් ක්‍රියාත්මක කිරීම අවම වශයෙන් තාවකාලික එකක්වත් රොකට් විද්‍යාව නොවන බව මෙවැනි භාවිත අවස්ථා අනුකරණය කරයි. එය සත්‍යයක් වුවද, මූලික ඉන්ධන ප්‍රශ්නය විසඳා නොගෙන කෙනෙකුට යා හැක්කේ මෙතරම් දුරක් පමණි.

    1660799262709.png


    ඉන්ධන අර්බුධයට පිළියම් යෙදීම අරමුණු කරගත් විසඳුමක් ගාල්ලේ ආරාධනා පිරවුම්හල විසින් ක්‍රියාත්මක කර ඇත. මෙම ඉන්ධන සැපයුම් ස්ථානයට තමන්ගේම facebook පිටුවක් ඇති අතර එය පවතින ප්‍රමාණයන් සමඟින් පැමිණෙන ඉන්ධන සැපයුම් පිළිබඳව පාරිභෝගිකයන් යාවත්කාලීන කිරීමට භාවිතා කරයි.

    ආරාධනා පිරවුම්හල සතුව දැනට පවතින ඉන්ධන තොග යාවත්කාලීන කරන සක්‍රිය වෙබ් පිටුවක් ද ඇත, එවිට එය සංචාරය කිරීම වටී දැයි වාහන හිමියන්ට දැන ගත හැකිය. කරුණු ඉදිරියට ගෙන යමින්, ආරාධනා ප්‍රකාශ කර ඇත්තේ තමන් තම ස්ථානයේ වාහන තත්ත්වය සජීවීව විකාශය කරන බවයි. සජීවී විකාශය 360 දසුනක් පිරිනැමීමට නියමිතයි, එයින් අදහස් කරන්නේ වාහන පෝලිම් ගැසෙන විට පරිශීලකයින්ට නිශ්චිත තොරතුරු පරීක්ෂා කිරීමට හැකි වනු ඇති බවයි.


    QR පද්ධතිය සෑම වාහනයකටම ඉන්ධන කෝටාවක් වෙන් කරන අතර, එය ගැටළුවේ කොටසක් පමණක් විසඳයි. තවත් ගැටළුවක් සැපයුම වෙතම පැමිණේ, විශේෂයෙන් ඇතැම් පිරවුම්හල් වෙත ලැබෙන ඉන්ධන සැපයුම පිළිබඳ සන්නිවේදනයේ ඌනතාවය සහ වත්මන් තොග ලබා ගැනීම. මෙයින් අදහස් කරන්නේ පෝලිම් තත්ත්වය ඉක්මනින් පහව නොයන අතර එවැනි තත්වයක් තුළ QR පද්ධතිය භාවිතා කිරීම අභියෝගාත්මක වන බවයි.
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හදපු එකා වැඩක් නැහැ.
    ඒක ප්‍රවාහයට ගෙනත් වැඩේ කරගත්ත එකයි වැදගත්
    හදපු එකාව බල්ලට දානවා නම් ආයේ වෙන එකෙක් මොකක්වත් රටේ කරයිද බන්

    අනික් අතට හදපු එකා ඕනේ නැත්තන් කාන්චනට මොකටද ක්‍රෙඩිට් දෙන්නේ
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Decision eka gathee u ne machan. ara gamini lokugae hitiya nam oka uta thernne wath naa :lol:
    ඩිසිෂන් එක ගත්ත එකට ඇගයීමක් තියෙනවා නම් හදපු එකාටත් ඇගයීමක් කලොත් නරකද ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,274
    113
    දෙහිවල
    හදපු එකාව බල්ලට දානවා නම් ආයේ වෙන එකෙක් මොකක්වත් රටේ කරයිද බන්

    අනික් අතට හදපු එකා ඕනේ නැත්තන් කාන්චනට මොකටද ක්‍රෙඩිට් දෙන්නේ
    කාන්චනට ක්‍රෙඩිට් දෙන කතාවක් මම කියුවද?
    හැමදේම බයි මානසිකත්වයෙන් හිතන්න එපා.

    මම කියුවේ "හදපු එකා වැඩක් නැහැ.
    ඒක ප්‍රවාහයට ගෙනත් වැඩේ කරගත්ත එකයි වැදගත්" කියලා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    ඩිසිෂන් එක ගත්ත එකට ඇගයීමක් තියෙනවා නම් හදපු එකාටත් ඇගයීමක් කලොත් නරකද ?
    Ministry ekan dunnoth hodaiyi ithin hadapu manussyata
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,066
    72,194
    113
    මාලඹේ
    ඩිසිෂන් එක ගත්ත එකට ඇගයීමක් තියෙනවා නම් හදපු එකාටත් ඇගයීමක් කලොත් නරකද ?
    QR Code එක මුලින්ම හැදුවේ Masahiro Hara කියලා ජපන් පොරක් බං 🤣🤣
    JVP වහල් මානසිකත්වය අත ඇරලා පොඩ්ඩක් හරි වෙනස් වෙන්න බලපං 🤣
     
    • Haha
    • Like
    Reactions: BLJboss and Giant

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කාන්චනට ක්‍රෙඩිට් දෙන කතාවක් මම කියුවද?
    හැමදේම බයි මානසිකත්වයෙන් හිතන්න එපා.

    මම කියුවේ "හදපු එකා වැඩක් නැහැ.
    ඒක ප්‍රවාහයට ගෙනත් වැඩේ කරගත්ත එකයි වැදගත්" කියලා


    " ඒක ප්‍රවාහයට ගෙනත් වැඩේ කරගත්ත එකයි වැදගත් "

    මෙතන "එකයි" කියලා අදහස් කරන්නේ වැඩේ නම් මම එකයි

    නමුත් මෙතන "එකයි" කියලා ගොඩක් අය අදහස් කරන්නේ කාංචන නම් මම එකග නැහැ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,305
    8,848
    113
    ඕක අපේ එවුන්ගේ හැටියක්
    දෙයක් හරි යද්දි එනවා මහ කුහක ඉරිසියාවක්

    දැන් මූටත් වෙලා තියෙන්නේ ඒකමයි
    මාත් මෙකෙන් පොඩි පබ්ලිසිටියක් ගන්න ඕනේ කියන මයින්ඩ් එක ඇවිත්. කුහක යක්කු
    යකෝ එහෙනම් මුටත් නෙමේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ qr කෝඩ් එක හොයා ගත්ත ජපන් කාරයාටයි, පෝග්‍රැම් එක ලියපු ලැන්ග්වේජ් එක ඩිවලප් කරපු කමියුනිටි එකටයි.

    දැන් සතුටුයිනේ
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Oke sula mula hoyala wadak naa.. Eka practically implement karapu ekai wadagath.. Lankawe hama ekama mama thamai haduwe kiyala label gahaganna giyoth melo wadak karanna baa.. ai aithikaryo godai.. :lol: :lol:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,305
    8,848
    113
    " ඒක ප්‍රවාහයට ගෙනත් වැඩේ කරගත්ත එකයි වැදගත් "

    මෙතන "එකයි" කියලා අදහස් කරන්නේ වැඩේ නම් මම එකයි

    නමුත් මෙතන "එකයි" කියලා ගොඩක් අය අදහස් කරන්නේ කාංචන නම් මම එකග නැහැ
    තඩි ජෙපි මානසිකත්වයක් බන්
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තඩි ජෙපි මානසිකත්වයක් බන්
    උබේ තියරිය හැටියට මහින්ද

    යුද්දේ, රගහලවල්, ගුවන් තොටුපළවල්, ගුවන් සමාගම්, පාරවල් මෙකි නොකී ඔක්කොම උගෙ නමින් දාගන්නකොට ඒවත් හරිනේ

    ඒවාට විරුද්දව තොපි වැලපුනේ නැද්ද මේකේ ?

    ඒවා හරි කියලද තෝ දැන් කියන්නේ
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    අනුර කුමාර වෙන්න බැරිද QR එක හැදුවේ 🙄
    වැඩක් ඇති දෙයක් දැක්කගමන් මතක් වෙන්නෙ ඌව නේද....බලහන් ඒකෙත් හැටි නෙහ්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,066
    72,194
    113
    මාලඹේ
    වැඩක් ඇති දෙයක් දැක්කගමන් මතක් වෙන්නෙ ඌව නේද....බලහන් ඒකෙත් හැටි නෙහ්
    වැඩක් ඇති දෙයක් ගැන වැඩක් නැති Thread එකක් දැම්මොත් දාන්නේ අනුර කුමාර ගේ ගෝලයෝ
    එකයි අනුර කුමාර මතක් උනේ🤣🤣🤣
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ඉන්ධන අර්බුධයට පිළියම් යෙදීම අරමුණු කරගත් විසඳුමක් ගාල්ලේ ආරාධනා පිරවුම්හල විසින් ක්‍රියාත්මක කර ඇත. මෙම දුම්රිය ස්ථානයට තමන්ගේම facebook පිටුවක් ඇති අතර එය පවතින ප්‍රමාණයන් සමඟින් පැමිණෙන ඉන්ධන සැපයුම් පිළිබඳව පාරිභෝගිකයන් යාවත්කාලීන කිරීමට භාවිතා කරයි.


    ????
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වැඩක් ඇති දෙයක් ගැන වැඩක් නැති Thread එකක් දැම්මොත් දාන්නේ අනුර කුමාර ගේ ගෝලයෝ
    එකයි අනුර කුමාර මතක් උනේ🤣🤣🤣

    ඒ කාලේ මහින්ද ගැන මම දාපු ඒවත් එහෙම වෙන්න ඇති නේ

    මාරයි නේ.......................
     
    • Like
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    හදපු එකා වැඩක් නැහැ.
    ඒක ප්‍රවාහයට ගෙනත් වැඩේ කරගත්ත එකයි වැදගත්

    ඒකෙ ඇත්තක් නැත්තෙත් නෑ.
    ඒත් හදපු එකා පැත්තක ඉඳිද්දි වෙන එකෙක් ලකුණු දාගෙන වාසි ගන්න බලනව නං ඒකට විරුද්ධ වෙන්න ඕන.