Solar ගැන වැදගත් සිරා ප්‍රශ්නයක්.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,747
    39,529
    113
    Homagama
    මේ ප්‍රශ්නය යොමු වෙන්නේ අඩුම අවුරුදු 5ක් වත් සෝලා වහලේ තියන උන්ට. ඊයේ පෙරේදා ගහපු උන් නෙවෙයි.

    අද දවස වෙද්දි පෆෝමන්ස් කොහොමද? ප්‍රඩක්ෂන් අඩු වෙනවාද? වියදමේ රෝල ගහන්න තව කොච්චර කල් යනවාද?
    මෙන්ටේනන්ස් කොහොමද?
    තව කොච්චර කල් ඕක අදී කියලා හිතනවාද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    අඩු වෙලා වගේනං, මොප් එකකුයි වතුර බාල්දියකුයි අරං ගිහින් සුද්දයක් දාන්න.
    කාලයක් තිස්සෙ ඩස්ට් එක, දියසෙවල බැඳුනම ප්‍රඩක්ශන් අඩුවෙනව.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    වියදමේ රෝල ගහන්න තව කොච්චර කල් යනවාද?
    eka depend wenne ubage light bill ekata aawa gaana anuwa ne.... 9500 apu ekaata cover wenna yana time ekai 3500 bill eka apu ekaata cover wenna yana time ekai difference.... cost eka cover wena eka gena hithanna wenne gedara bill eken..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ගිණි ගන්නවලු නේ..😳

    අද දැකපු solar එකක් ගිනි ගත්ත කියලා දාලා තිබුණ මෙන්න මේ පින්තූරෙ සහ post එක නිසා ලියන්න හිතුනේ. මම ළඟකදි ගියා කෙනෙකු ගේ ගෙදර install කරලා තිබුණ off grid එකක් බලන්න, Growatt inverter දෙකක් parallel දාලා, 5KWH LFP බැටරි දෙකක් දාලා දාලා, ලංකාවේ බොහොම ප්‍රසිද්ධ solar කොම්පැණි එකකින් තමා මේක ඉන්ස්ටෝල් කරලා තිබ්බේ.

    ඇත්තටම ඒකේ අඩුපාඩු ගොඩක් තිබුණා. මම දැකපු ප්‍රධානම අඩුපාඩුව තමා, inverters බැටරි වලට සම්බන්ධ කරන්න එයාලා භාවිතා කරලා තිබ්බේ 4sqmm PV wire දෙක ගානේ දාලා (8sqmm), සහ මේ cable ඉතාම දිගයි. මම හිතන්නේ මේ ගොල්ලන්ට බැටරි එකෙන් ගන්න AMP ගාන සහ wire size එක ගැන ලොකු අදහසක් නැතුව ඇති.
    ඒක නිසා කාටහරි කියලා off grid එකක් කරගන්නවනම්, ටිකක් දැනුවත් වෙලා ඉන්න, අනතුරක් වළක්වාගන්න හොඳම විදිහ ඒක.

    පසුව ලියමි.

    Inverter එක සමග ලැබෙන manual එක අනිවාර්යෙන්ම මුල සිට අගට කියවන්න. ඒකේ wire size සහ ගොඩක් වැදගත් තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා.

    31W3kZ8.jpeg
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,331
    2,140
    113
    මේ ප්‍රශ්නය යොමු වෙන්නේ අඩුම අවුරුදු 5ක් වත් සෝලා වහලේ තියන උන්ට. ඊයේ පෙරේදා ගහපු උන් නෙවෙයි.

    අද දවස වෙද්දි පෆෝමන්ස් කොහොමද? ප්‍රඩක්ෂන් අඩු වෙනවාද? වියදමේ රෝල ගහන්න තව කොච්චර කල් යනවාද?
    මෙන්ටේනන්ස් කොහොමද?
    තව කොච්චර කල් ඕක අදී කියලා හිතනවාද?
    3.2KW PV System

    Screenshot 2022-08-18 at 2.10.05 PM.png
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,050
    113
    නොදනි(Unknown)
    production eka adu wenne godak welaaata panel wala duwili wadunama nathnam ira yana angale eka kale kalenata wenasa wenawa ekata (lokuwata adu wenne na)
    hodata invertre ekai battery thiyenam sahenna kalayak puluwan.

    thawa deyak solar panel giniganna pulwain High voltage PV system ewata adu qulity eka panel damoth godak welawata used ewwa
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,331
    2,140
    113
    Ado awulak ne neda ban.. man hithuwe 3.2 gedarakata madi wei kiyala. Normally dawasakata 3.2*4 kiyalane kiyane. Cost eka kiyak giyada ban 2019di..?
    Inverter eka 3KW. 2019 oya setup eka 6.5 - 7.5 athara goda da ganna thibba. Mata habayi ita poddak wadiyen giya. once a year wage panels hodanawa.
     
    • Like
    Reactions: NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,096
    15,502
    113
    ගිණි ගන්නවලු නේ..😳

    අද දැකපු solar එකක් ගිනි ගත්ත කියලා දාලා තිබුණ මෙන්න මේ පින්තූරෙ සහ post එක නිසා ලියන්න හිතුනේ. මම ළඟකදි ගියා කෙනෙකු ගේ ගෙදර install කරලා තිබුණ off grid එකක් බලන්න, Growatt inverter දෙකක් parallel දාලා, 5KWH LFP බැටරි දෙකක් දාලා දාලා, ලංකාවේ බොහොම ප්‍රසිද්ධ solar කොම්පැණි එකකින් තමා මේක ඉන්ස්ටෝල් කරලා තිබ්බේ.

    ඇත්තටම ඒකේ අඩුපාඩු ගොඩක් තිබුණා. මම දැකපු ප්‍රධානම අඩුපාඩුව තමා, inverters බැටරි වලට සම්බන්ධ කරන්න එයාලා භාවිතා කරලා තිබ්බේ 4sqmm PV wire දෙක ගානේ දාලා (8sqmm), සහ මේ cable ඉතාම දිගයි. මම හිතන්නේ මේ ගොල්ලන්ට බැටරි එකෙන් ගන්න AMP ගාන සහ wire size එක ගැන ලොකු අදහසක් නැතුව ඇති.
    ඒක නිසා කාටහරි කියලා off grid එකක් කරගන්නවනම්, ටිකක් දැනුවත් වෙලා ඉන්න, අනතුරක් වළක්වාගන්න හොඳම විදිහ ඒක.

    පසුව ලියමි.

    Inverter එක සමග ලැබෙන manual එක අනිවාර්යෙන්ම මුල සිට අගට කියවන්න. ඒකේ wire size සහ ගොඩක් වැදගත් තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා.

    31W3kZ8.jpeg

    @Tricle_Buwa මේ සීන් එක ඇත්ත ද?