විශ්මලෝකයට Subscribers ලා 18 ලක්ෂයයි. 😍😍 (9/5M)

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    69 ලක්ෂෙ වගේද 18 ලක්ෂෙ? ලංකාවෙ ඉන්න වැඩකට අ‍ැති දෙයක් බලන සුපිරිම ඩයල් ටිකක්. 😍😍🙏

    Last edited:
    • Like
    Reactions: willpower

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,202
    8,197
    113
    M-Town
    හැබැයි ඔය චැනල් එකෙ admin පකා නමි මෙලෝ රහක් නැති හුත්තෙක්
     
    • Haha
    Reactions: jhnnwp

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඹ කෑමතිම වීඩියෝ එකේ ලින්ක් එක දාපන්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹ නං කැරි නයි අරින්නේ. ඔය චැනල් එක රෙජිස්ටර් කරල තියෙන්නෙත් යූකේ වල. තෝ කියන්නෙ දැන් තෝ යූකේ වල ඉඳන් ඔය චැනල් එක කරනව කියලද?
     
    • Haha
    Reactions: nygel

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    උඹ කෑමතිම වීඩියෝ එකේ ලින්ක් එක දාපන්
    මම කැමතිම ඩයිනොසරයන් මිය ගිය දවස එකයි, තරුවල හැදුණු මූලද්‍රව්‍යවලින් මිනිස් අපි බිහි වුණ සම්පූර්ණ කතාව එකයි. දෙවනි එකට වැඩිය views නම් නෑ, හැබැයි අ‍ාසාවෙන්ම කරපු දෙකක්.

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Oya channel eka hodai..eth mama balapu samahara videos wala boru thibba
    E kiyanne mehemai godak welawata google search karahama palaweni result ekane api balanne
    Anna e wage meketh godak videos ineternet eke common results walin hadala thiyenne
    Videos dana rate eka poddak adu karala hoyaganna amaru points walata deep research ekak karala hadanna
    Hama video eka ganama newei mama kiyanne..overall hodai ithin English danne nathi sinhalunta
     
    • Like
    Reactions: Ridunapm

    Views එක්ක පොඩි අවුලක් තියෙනවා බං. එළකිරිය වගේම තමයි YouTube එකත්. වැදගත් දේවල්ම දැම්මාම බලන පිරිස අඩුයි. ඉතින් මාරුවෙන් මාරුවට click කරන්න හිතෙන දේවල් සහ වැදගත් දේවල් දාන්න වෙනවා. හොඳ දේ තෝරලා බලන එක ඉතින් උඹලගෙ වැඩක්. 🙏
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Views එක්ක පොඩි අවුලක් තියෙනවා බං. එළකිරිය වගේම තමයි YouTube එකත්. වැදගත් දේවල්ම දැම්මාම බලන පිරිස අඩුයි. ඉතින් මාරුවෙන් මාරුවට click කරන්න හිතෙන දේවල් සහ වැදගත් දේවල් දාන්න වෙනවා. හොඳ දේ තෝරලා බලන එක ඉතින් උඹලගෙ වැඩක්. 🙏
    Oka thama Lankawe godak YT channel wala awula :-( Aduma tharame TV channel wath trust karanna ba
    Ahuwena thanakin information gannawa
    Tech review karayo okkoma sponsorslage guna gayana karanawa
    Hodata research ekak karala trusted information dena YT channels hoyagannama amarui
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Oka thama Lankawe godak YT channel wala awula :-( Aduma tharame TV channel wath trust karanna ba
    Ahuwena thanakin information gannawa
    Tech review karayo okkoma sponsorslage guna gayana karanawa
    Hodata research ekak karala trusted information dena YT channels hoyagannama amarui
    😍😍
     
    Similar threads