වයි බං? ඔය චැනල් එක හොඳයිනේ!ඊයා ගූ චැනල් එකක්![]()
මම කැමතිම ඩයිනොසරයන් මිය ගිය දවස එකයි, තරුවල හැදුණු මූලද්‍රව්‍යවලින් මිනිස් අපි බිහි වුණ සම්පූර්ණ කතාව එකයි. දෙවනි එකට වැඩිය views නම් නෑ, හැබැයි අාසාවෙන්ම කරපු දෙකක්.උඹ කෑමතිම වීඩියෝ එකේ ලින්ක් එක දාපන්
Views එක්ක පොඩි අවුලක් තියෙනවා බං. එළකිරිය වගේම තමයි YouTube එකත්. වැදගත් දේවල්ම දැම්මාම බලන පිරිස අඩුයි. ඉතින් මාරුවෙන් මාරුවට click කරන්න හිතෙන දේවල් සහ වැදගත් දේවල් දාන්න වෙනවා. හොඳ දේ තෝරලා බලන එක ඉතින් උඹලගෙ වැඩක්.Oya channel eka hodai..eth mama balapu samahara videos wala boru thibba
E kiyanne mehemai godak welawata google search karahama palaweni result ekane api balanne
Anna e wage meketh godak videos ineternet eke common results walin hadala thiyenne
Videos dana rate eka poddak adu karala hoyaganna amaru points walata deep research ekak karala hadanna
Hama video eka ganama newei mama kiyanne..overall hodai ithin English danne nathi sinhalunta
Oka thama Lankawe godak YT channel wala awulaViews එක්ක පොඩි අවුලක් තියෙනවා බං. එළකිරිය වගේම තමයි YouTube එකත්. වැදගත් දේවල්ම දැම්මාම බලන පිරිස අඩුයි. ඉතින් මාරුවෙන් මාරුවට click කරන්න හිතෙන දේවල් සහ වැදගත් දේවල් දාන්න වෙනවා. හොඳ දේ තෝරලා බලන එක ඉතින් උඹලගෙ වැඩක්.![]()
Oka thama Lankawe godak YT channel wala awulaAduma tharame TV channel wath trust karanna ba
Ahuwena thanakin information gannawa
Tech review karayo okkoma sponsorslage guna gayana karanawa
Hodata research ekak karala trusted information dena YT channels hoyagannama amarui