බ්‍රාවෝ.. නියමයි මචං.. මම අහපු හොදම පැහැදිලි කිරීම් වලින් එකක්. මහත්තයා (නෝනාද දන්නෙනෙ නෑNene paramarthaye shunyay.speed,kalaya adala ne.mukuth panawanna be empty.'mama' athi unama sammutiye panchas kandayata adalawa speed ekak penawa.eka reality eka newe.but human world reality eka tama speed of light.
Tawa oya hindu agame tiyenawa universal om kiyala ekak.eken kiyanne world eka vibrate wenne 432htz kiyala.432htz squared nan speed of light ekata wada tikak wediy.eka one nan chitakshana speed kiyala ganna puluwan.
) අභිධර්මය හොඳට හදාරලා තියනවා වගේ. වෙලාවක් තිබ්බොත් සාකච්චා කරන්න ආසයි..මේ කතාව මම අද ඇහුවේ. එතකොට ආලාරකාලම, උද්දකරාමපුත්ත කියන ගුරුවරු දෙන්නා නේවසඳා නසන්න්යා කියන සමාධියේ නේද හිරවෙල හිටියේ. සිදුහත් කුමාරයා ඉක්මනටම ඒ තල වලට ඇක්සස් කරා නේ. ඊට පස්සේ නිවන අවබොද කරගන්න තව ගොඩාක් මහන්සිවෙන්න උනා නේ. ඒ කියන්නෙම, පරමාර්තය හා සම්මුතිය දෙක ගලපන්න ගියොත් කවදාවත් ගොඩ එන්න බැරි සීන් එකක් නෙද?Oya hindu unta niwana weradune niwana speed of light match karanna gihin.un hituwa high vishwa frequency ekata mind eka tune unama niwan dekka kiyala.paramrthai samuutiyay deka match karanna gihin newa sanchya na sanchya wala hira una
------ Post added on Aug 18, 2022 at 9:06 AM
