චිත්තක්ශන හා ආලොකේ වේගය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    Nene paramarthaye shunyay.speed,kalaya adala ne.mukuth panawanna be empty.'mama' athi unama sammutiye panchas kandayata adalawa speed ekak penawa.eka reality eka newe.but human world reality eka tama speed of light.

    Tawa oya hindu agame tiyenawa universal om kiyala ekak.eken kiyanne world eka vibrate wenne 432htz kiyala.432htz squared nan speed of light ekata wada tikak wediy.eka one nan chitakshana speed kiyala ganna puluwan.
    බ්‍රාවෝ.. නියමයි මචං.. මම අහපු හොදම පැහැදිලි කිරීම් වලින් එකක්. මහත්තයා (නෝනාද දන්නෙනෙ නෑ ;) ) අභිධර්මය හොඳට හදාරලා තියනවා වගේ. වෙලාවක් තිබ්බොත් සාකච්චා කරන්න ආසයි..

    Oya hindu unta niwana weradune niwana speed of light match karanna gihin.un hituwa high vishwa frequency ekata mind eka tune unama niwan dekka kiyala.paramrthai samuutiyay deka match karanna gihin newa sanchya na sanchya wala hira una
    මේ කතාව මම අද ඇහුවේ. එතකොට ආලාරකාලම, උද්දකරාමපුත්ත කියන ගුරුවරු දෙන්නා නේවසඳා නසන්න්යා කියන සමාධියේ නේද හිරවෙල හිටියේ. සිදුහත් කුමාරයා ඉක්මනටම ඒ තල වලට ඇක්සස් කරා නේ. ඊට පස්සේ නිවන අවබොද කරගන්න තව ගොඩාක් මහන්සිවෙන්න උනා නේ. ඒ කියන්නෙම, පරමාර්තය හා සම්මුතිය දෙක ගලපන්න ගියොත් කවදාවත් ගොඩ එන්න බැරි සීන් එකක් නෙද?
    ------ Post added on Aug 18, 2022 at 9:06 AM
     
    • Like
    Reactions: kevin_levin

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616
    113
    බ්‍රාවෝ.. නියමයි මචං.. මම අහපු හොදම පැහැදිලි කිරීම් වලින් එකක්. මහත්තයා (නෝනාද දන්නෙනෙ නෑ ;) ) අභිධර්මය හොඳට හදාරලා තියනවා වගේ. වෙලාවක් තිබ්බොත් සාකච්චා කරන්න ආසයි..

    මේ කතාව මම අද ඇහුවේ. එතකොට ආලාරකාලම, උද්දකරාමපුත්ත කියන ගුරුවරු දෙන්නා නේවසඳා නසන්න්යා කියන සමාධියේ නේද හිරවෙල හිටියේ. සිදුහත් කුමාරයා ඉක්මනටම ඒ තල වලට ඇක්සස් කරා නේ. ඊට පස්සේ නිවන අවබොද කරගන්න තව ගොඩාක් මහන්සිවෙන්න උනා නේ. ඒ කියන්නෙම, පරමාර්තය හා සම්මුතිය දෙක ගලපන්න ගියොත් කවදාවත් ගොඩ එන්න බැරි සීන් එකක් නෙද?
    ------ Post added on Aug 18, 2022 at 9:06 AM
    egolo samuutiyama paramarthaya kiyala hitala samutiyema gila behala nidagatta wage deyak une.vishwayata ekathu wenawa kiyala eka athulema gilabehala nidagatta wage ekak une.oya speed of light,frequency,vibration side eken niwana hoyanna giyama oka tama wenne.vishwayama wela nidagena innawa.aye loke winasa wela ipadenakan maha kalpa 84 wage nidagena innawa.aye loke hedunama aye sansareta ahuwenawa nidagena hitiya hinda.abhidarmaya melo deyak kiyawala ne bn.man nikan adahas dunne.
     
    • Like
    Reactions: kevin_levin

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura

    vishwayama wela nidagena innawa ?? explain this more..ehema nidagena innawanam ekata mokakda kiyanne?? ethakota niwana kiyanne mokakda? nidagannawa kiyala surekaranne kohomada???
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616
    113
    vishwayama wela nidagena innawa ?? explain this more..ehema nidagena innawanam ekata mokakda kiyanne?? ethakota niwana kiyanne mokakda? nidagannawa kiyala surekaranne kohomada???
    Newa sanchya na sanchya kiyanne eka thamai bro.dhayanayaka athule sihi nethi wela wage innawa.but sasarema thama inne moksha kiyala hituwata.sasaren midila ne.niwana kiyanne avidyawen thorawa sihiyen innawa.aragollo vishawaye rhythem ekata ekathu wela sihi nethi wela wage innawa.etakota loke nethi wela aye hadenakota aye sithak ewilla ahuwenawa.niwa dakkidth rythem ekata thama yanne but avidyawak nethi hinda aye sasarata ahu wenne ne.
     
    • Like
    Reactions: kevin_levin

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,098
    93
    "තේරිලා" තියන විදිහ
    අවකාශ ධාතුව කියන්නෙ සිද්ධියක් වෙන්න තියන හැකියාවට. ඒක potential එකක් වගෙ.
    සිද්ධියක් එක්ක තමා කාලය හා දිග,පලල ,උස(අත්විඳින අවකාශය) බිහිවෙන්නෙ.

    මේ මොහොතේ තමන්ට තමන්ගෙ live experience ඇරෙන්න යමක් තියෙනවා කියලා පෙන්නන්න බෑ. ඇසීම,දැකීම,දැනීම හා සිතීම තුල විතරයි අපි හා ලෝකය විද්‍යාමාන වෙන්නෙ.

    සිද්ධිය කියන එක මේ මොහත නැත්නම් live experience එක නැත්නම් පංචස්කන්ධය නැත්නම් නාමරුප කියලා ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: kevin_levin

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Newa sanchya na sanchya kiyanne eka thamai bro.dhayanayaka athule sihi nethi wela wage innawa.but sasarema thama inne moksha kiyala hituwata.sasaren midila ne.niwana kiyanne avidyawen thorawa sihiyen innawa.aragollo vishawaye rhythem ekata ekathu wela sihi nethi wela wage innawa.etakota loke nethi wela aye hadenakota aye sithak ewilla ahuwenawa.niwa dakkidth rythem ekata thama yanne but avidyawak nethi hinda aye sasarata ahu wenne ne.
    sasara? nawatha ipadima piligannawada?? aya sithaka hatagannawa kiyana eka sidda wena deyak kiyala hithanna puluwanda?? mannam hithanne gas mal anith hamadema nathi wenawa wage apith pas wenawa kiyala..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616
    113
    sasara? nawatha ipadima piligannawada?? aya sithaka hatagannawa kiyana eka sidda wena deyak kiyala hithanna puluwanda?? mannam hithanne gas mal anith hamadema nathi wenawa wage apith pas wenawa kiyala..
    Awidinna beri podi kale gas mal pas kiyala dannawada nattan kawuruhari kiyala dunnada?
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Awidinna beri podi kale gas mal pas kiyala dannawada nattan kawuruhari kiyala dunnada?
    ehenam api hamotama thiyenne kauru hari kiyala dipu dewalne...awidyawa widyawa niwana ipadenakota danan hitiye nane..anika ehema sitha thawa thanaka hatagaththath eka apita adala deyak wenne nane..mokada ehenam kalin sitha pahala wechcha thana gana apita katha karanna dewal e wenuwen hithanna dewal thiyenna onene..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616
    113
    ehenam api hamotama thiyenne kauru hari kiyala dipu dewalne...awidyawa widyawa niwana ipadenakota danan hitiye nane..anika ehema sitha thawa thanaka hatagaththath eka apita adala deyak wenne nane..mokada ehenam kalin sitha pahala wechcha thana gana apita katha karanna dewal e wenuwen hithanna dewal thiyenna onene..
    Uba anthima kiyana de terune ne hariyata.eka tamai udu gam bala pinana patisothagami kivve.podi kaledi kiyapu dewal ahala anusothagami sasarak hadagatta aye hadagatta tika liha liha udata yanna tiyenne.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,316
    2,160
    113
    ehenam api hamotama thiyenne kauru hari kiyala dipu dewalne...awidyawa widyawa niwana ipadenakota danan hitiye nane..anika ehema sitha thawa thanaka hatagaththath eka apita adala deyak wenne nane..

    ඒ සිතත් මම මගේ කියල අවිද්යවෙන් අරගෙන් දුකට පත් වෙන එක තමයි අවුල

    mokada ehenam kalin sitha pahala wechcha thana gana apita katha karanna dewal e wenuwen hithanna dewal thiyenna onene..

    කලින් සිත පහල වුන වෙලාව ගැන දැන් කතා කරන්න දෙවල් නැති උනාට, අති උන වෙලාවෙදි අවිද්යව නිසා දුකට පත් උනා. දැන් තියෙන සිතටත් වෙන්නෙ ඒකමයි, අවිද්යව තියෙන කල් පස්සෙ සිත් අති වෙන වෙලාවටත් වෙන්නෙ ඕකම තමයි.
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    අභිධර්මයට අනුව හැම චිත්තක්ශන 17 කටම පාරක් අපේ රුප කැඩිලා අයේ හැදෙනව නේ. එතකොට අපි තැනකින් තවත් තැනකට යනව කියන්නේ කලින් තැන තිබ්බ රූප ටික නැතිවෙලා අලුතින් ගියපු තැන රූප අයේ හැදෙනව කියල ගන්න පුලුවන් නේ. එතකොට මට තියන ප්‍රශ්නෙ, ආලොකේ වේගය නියතයි කියල කියවෙනවනේ. ඒකියන්නේ එක තැනකින් තවත් තැනකට ආලොකයේ වේගෙට වඩා වැඩි වේගෙකින් යන්න බැ කියන එකනේ. එතකොට අර අපි කලින් කිව්වා වගේ, එක තැනකින් තවත් තැනකට යන්නේ අලුත් රූප කලාප නම්, අලුත් රුප කලාපයක් හැදෙන්න යන කාලය, ඒ කියන්නෙ චිත්තක්ශන 17ක්, ආලොකයේ වේගය එක්ක හිතල, චිත්තක්ශනයක කාලය මැනගන්න පුලුවන් ද? (මෙතැන දුර ගැන හිතාගන්න තාම අමරුයි)
    මෙහෙමයි බ්‍රෝ කතාව. උඹ තල 31ක් ගැන අහලා තියනවද? එවායේ ආයුශ ගැන පොඩ්ඩක් බලපං. අලෝකයේ වෙගය කියල ආපු සම්මුතියට ඒ චිත්තක්ශන අහු වෙන්නේ නෑනේ.

    අනික හිත සන්සුන් වෙලාවට චිත්තක්ශනයක කාලයයි මරනාසන්න වගේ බය වෙච්ච වෙලාවක චිත්තක්ශනයක කාලයයි සම්පූර්න වෙනස්. උම්බට සමත සමාදියක් හරි තියනවානම් ඕක තේරුම් ගන්න පුලුවන්.

    අනික කාලය කියන්නෙ පනවගත්තු එකක්. එහෙම නැතිනම් චිත්තක්ශන වල එකතුවක්. ඒක නිසා අභිදර්මය සයන්ස් වලින් මනින්න හදන හෝ තේරුම්ගන්න හදන එක බොරු වැඩක්.
     
    • Love
    Reactions: xcorat

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    චිත්තක්ශන 17 කියන්නෙ එක සිතුවිල්ලකට නේද? වැරදිනම් නිවරදි කරන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616
    113
    Monawa dengattath oluwe data purogannawa witarai wedakata nethi.meka athaaraganna beruwa dagalana degalliak balapanko monawa terum gattath
     
    • Like
    Reactions: kevin_levin

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,316
    2,160
    113
    චිත්තක්ශන 17 කියන්නෙ එක සිතුවිල්ලකට නේද? වැරදිනම් නිවරදි කරන්න

    චිත්තක්ශනයක් කියන්නෙ එක සිතක/විජ්ජානයක කාලය. චිත්ත්ක්ශන 17 කියන්නෙ චිත්ත වීතියක කාලය. ඒකම සමාන වෙනව රූප කලාපයක කාලය චිත්ත වීතිය නිවැරදිව ක්‍රිය කරවීමට

    අනික හිත සන්සුන් වෙලාවට චිත්තක්ශනයක කාලයයි මරනාසන්න වගේ බය වෙච්ච වෙලාවක චිත්තක්ශනයක කාලයයි සම්පූර්න වෙනස්. උම්බට සමත සමාදියක් හරි තියනවානම් ඕක තේරුම් ගන්න පුලුවන්.

    මේක කොහෙද කියල තියෙන්නෙ? මම දන්න තරමට මරනාසන්න චිත්ත විතියක වෙනස් වෙන්නෙ, එක එක සිත් වල යෙදීම, උදා: අඩු තඩාරම්මන සිත් ප්‍රමානය, චුති සිත සමග. මට තෙරෙන විදිහට චිත්තක්සනයක කාලය වෙනස් වෙන්න විදිහක් නැ.
    ------ Post added on Aug 18, 2022 at 10:00 PM
     
    • Like
    Reactions: helphelp1

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    චිත්තක්ශනයක් කියන්නෙ එක සිතක/විජ්ජානයක කාලය. චිත්ත්ක්ශන 17 කියන්නෙ චිත්ත වීතියක කාලය. ඒකම සමාන වෙනව රූප කලාපයක කාලය චිත්ත වීතිය නිවැරදිව ක්‍රිය කරවීමට

    මේක කොහෙද කියල තියෙන්නෙ? මම දන්න තරමට මරනාසන්න චිත්ත විතියක වෙනස් වෙන්නෙ, එක එක සිත් වල යෙදීම, උදා: අඩු තඩාරම්මන සිත් ප්‍රමානය, චුති සිත සමග. මට තෙරෙන විදිහට චිත්තක්සනයක කාලය වෙනස් වෙන්න විදිහක් නැ.
    ------ Post added on Aug 18, 2022 at 10:00 PM
    උඹට ඕක අත්විඳින්න පුළුවන් හොඳම විදිහ තමයි පොඩි හරි සමාධියක් හදාගන්න එක.

    වාහන හොඳට පදින්න පුළුවන් හැමෝටම ලයින්ස් නෑනේ බ්‍රෝ.... ඉතින් sources නම් ඉල්ලන්න එපා.... කරලා බලපන්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,316
    2,160
    113
    උඹට ඕක අත්විඳින්න පුළුවන් හොඳම විදිහ තමයි පොඩි හරි සමාධියක් හදාගන්න එක.

    වාහන හොඳට පදින්න පුළුවන් හැමෝටම ලයින්ස් නෑනේ බ්‍රෝ.... ඉතින් sources නම් ඉල්ලන්න එපා.... කරලා බලපන්

    චිත්ටක්ශනයක කාලය ප්‍රායොගීකව අත් විදින්න නම් ප්‍රජ්නා ඉන්ඩ්‍රියෙන් උපරිම ඉහලට ගිය බුදු කෙනෙක් වගේ වෙන්න ඕනේ. සමාදියකින් ඕක පෙනව නම්, සමාදියෙන් ඉන්න යෝගින් ලත් නිවන් දකින්න ඕනේ දර්මයක් අහෙන්නෙ වත් නැතුව.

    අනික චිත්තක්ශනයක කාලය උබ අත් විදිනව කියන්නෙ, උබ උදය වැයත්, නති නම් අනිච්චත් දැකල, සාදු, සාදු.
     
    • Haha
    Reactions: nygel

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616
    113
    චිත්ටක්ශනයක කාලය ප්‍රායොගීකව අත් විදින්න නම් ප්‍රජ්නා ඉන්ඩ්‍රියෙන් උපරිම ඉහලට ගිය බුදු කෙනෙක් වගේ වෙන්න ඕනේ. සමාදියකින් ඕක පෙනව නම්, සමාදියෙන් ඉන්න යෝගින් ලත් නිවන් දකින්න ඕනේ දර්මයක් අහෙන්නෙ වත් නැතුව.

    අනික චිත්තක්ශනයක කාලය උබ අත් විදිනව කියන්නෙ, උබ උදය වැයත්, නති නම් අනිච්චත් දැකල, සාදු, සාදු.
    Monawa dekkath tama elakiri ekene
     
    • Haha
    Reactions: ek_rosh

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    චිත්ටක්ශනයක කාලය ප්‍රායොගීකව අත් විදින්න නම් ප්‍රජ්නා ඉන්ඩ්‍රියෙන් උපරිම ඉහලට ගිය බුදු කෙනෙක් වගේ වෙන්න ඕනේ. සමාදියකින් ඕක පෙනව නම්, සමාදියෙන් ඉන්න යෝගින් ලත් නිවන් දකින්න ඕනේ දර්මයක් අහෙන්නෙ වත් නැතුව.

    අනික චිත්තක්ශනයක කාලය උබ අත් විදිනව කියන්නෙ, උබ උදය වැයත්, නති නම් අනිච්චත් දැකල, සාදු, සාදු.
    නෑ බං චිත්ක්ෂන දකින්න නෙමෙයි.... හිත් වල කාලය වෙනස් බව දකින්න.....

    වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න.... මම අභි ධර්මය හදාරලා නෑ ලොකුවට.... ඒකේ උදව් ගත්තා විතරයි මගේ වැඩේට