vegetarian විදිහට දානයක් දෙන්න අදහසක්...

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    guys කාලෙක ඉඳන් අදහසක් තියෙනවා තියෙන විදිහට හොඳට දානයක් දෙන්න. හැබැයි මස් මාළු කිසිම දෙයක් නැතුව තමයි දෙන්න හිතන් ඉන්නේ. vegetarian උනත් හොඳට දෙන්න තමයි හිතුවේ. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ කොහොමත් මස් මාළු වලදන්නේ නැහැ. ඒක නිසා අනිත් හමුදුරුවොන්ටත් vegetarian විදිහට දෙන එක එච්චර ප්‍රශ්නයක් නෙවේ.

    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන හොඳ ගැලපෙන ව්දිහේ food menu එකක් හදාගන්දන දානයට දෙන්න පුළුවන් විදිහේ. මතක තියා ගන්න vegetarian විතරයි. ලොකු උදව්වක්.
     
    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    kochchara dewal teyanawada ban

    hot butter mushroom
    stuffed capsicum
    Chickpea devilled
    polos Curry
    mango curry
    Kiri kos

    ect ect

    mamanam dane deddi palathuru denakota seasonal item denne puluwan taran apple dodam aduwen denne

    ex. waraka

    hamuduru golloth kamathi ewa kanna hamadama arawa kala appiriya wela atte
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    kawupi uyanna
    hathu (mushroom)
    karavila sambole
    rata kaju/ curry leaves (karapinch), luunu mix baduma
    vegi cutlets
    garlic maaluwa
    keselmuwa baduma
    hot butter mushroom
    stuffed capsicum
    Chickpea devilled
    polos Curry
    පොලොස් / කජු කරි
    ගොටුකොළ මැල්ලුමක්
    අල තෙල් දාල
    අච්චාරුවක්
    මෑ කරල් කරියක්
    සුපිරි 👌
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    you lost me at කවුපී කරි mate

    මොන හුත්තක්ද කව්පි කරි කියන්නේ
    kawupi uyala bro

    1660907229399.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    hot butter mushroom
    මේක තියෙනව කියන්නෙ කිසි මසක් ඕනෙ නෑ...
    kochchara dewal teyanawada ban

    hot butter mushroom
    stuffed capsicum
    Chickpea devilled
    polos Curry
    mango curry
    Kiri kos

    ect ect

    mamanam dane deddi palathuru denakota seasonal item denne puluwan taran apple dodam aduwen denne

    ex. waraka

    hamuduru golloth kamathi ewa kanna hamadama arawa kala appiriya wela atte
    සුපිරි..👍👍

    කිරිකොසක් තියෙනවනං, කොළ සම්බෝලෙකුත් අනිවා හදන්න.

    කොහිල අල හීනියට ලියල බැදල හදන සම්බෝලෙකුත් තියෙනව ඒකත් සුපිර්..
    අච්චාරුවක් දාන්න...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    හාමුදුරුවරු මස් මළු කන්න කැමතිනම් ඇයි ඔයා එයාල කැමති දේවල් දෙන්නේ නැත්තේ.
    කඩෙන් ගන්න මස් කෑවට පව් නැහැ කියල බණක් පහුඋන පෝය දවසෙත් දැක්ක.
    අපේ පැත්තෙනම් පන්සලෙන්ම කෑම list එක දෙනවා, මේ ජාති හදාගෙන එන්න කියල.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මේ වගේ කෑම ජාති රසට උයන්න පුළුවන් කෙල්ල්ලෝ ඉන්නවද බං අද කාලේ? :confused2::confused2::confused2:
     
    • Like
    Reactions: KMAInteract

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    Mushroom NAM

    Batter Fry karalath denna puluwan
    Teldalath rasai

    Batu Moju Alu kesel dala hadana eka ekath rasai

    anika kos ata supiri kama hodata haduwama kaju paradai

    අඩෝ මේ වගේ කෑම ජාති රසට උයන්න පුළුවන් කෙල්ල්ලෝ ඉන්නවද බං අද කාලේ? :confused2::confused2::confused2:
    kello mokatada ban rasata onenam dawasak allagena hadagena kannane teyenne tamanma ape nonalatath ban office yana gaman owa sukuruththam dada hadanna ba mama iten masekata sarayak witara ate salli tibboth hoda jathi keepayak hadanawa :)
    ------ Post added on Aug 19, 2022 at 6:03 PM
     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    guys කාලෙක ඉඳන් අදහසක් තියෙනවා තියෙන විදිහට හොඳට දානයක් දෙන්න. හැබැයි මස් මාළු කිසිම දෙයක් නැතුව තමයි දෙන්න හිතන් ඉන්නේ. vegetarian උනත් හොඳට දෙන්න තමයි හිතුවේ. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ කොහොමත් මස් මාළු වලදන්නේ නැහැ. ඒක නිසා අනිත් හමුදුරුවොන්ටත් vegetarian විදිහට දෙන එක එච්චර ප්‍රශ්නයක් නෙවේ.

    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන හොඳ ගැලපෙන ව්දිහේ food menu එකක් හදාගන්දන දානයට දෙන්න පුළුවන් විදිහේ. මතක තියා ගන්න vegetarian විතරයි. ලොකු උදව්වක්.
    Okata Ara kotuwe podi thanata nam aradhana karanna epa,. Mas na kiyala saddayak danna pukuwan ,

    කුකුල්මස් රසැති සෝයමීට් හොද නැද්ද...
    That's good
    ------ Post added on Nov 9, 2022 at 12:31 AM
     
    funny cook lanka

    Junior member
  • Sep 18, 2021
    61
    17
    8

    Polos curry