guys කාලෙක ඉඳන් අදහසක් තියෙනවා තියෙන විදිහට හොඳට දානයක් දෙන්න. හැබැයි මස් මාළු කිසිම දෙයක් නැතුව තමයි දෙන්න හිතන් ඉන්නේ. vegetarian උනත් හොඳට දෙන්න තමයි හිතුවේ. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ කොහොමත් මස් මාළු වලදන්නේ නැහැ. ඒක නිසා අනිත් හමුදුරුවොන්ටත් vegetarian විදිහට දෙන එක එච්චර ප්රශ්නයක් නෙවේ.
කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන හොඳ ගැලපෙන ව්දිහේ food menu එකක් හදාගන්දන දානයට දෙන්න පුළුවන් විදිහේ. මතක තියා ගන්න vegetarian විතරයි. ලොකු උදව්වක්.
කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන හොඳ ගැලපෙන ව්දිහේ food menu එකක් හදාගන්දන දානයට දෙන්න පුළුවන් විදිහේ. මතක තියා ගන්න vegetarian විතරයි. ලොකු උදව්වක්.