මුලු ලෝකෙම මෙහෙම දෙයක් උනොත්?? 🤔🤔

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මුලු ලෝකෙම මිනීමැරුම්, මත්ද්‍රව්‍ය පාවිච්චිය, ජාවාරම්, හොරකම්, පොඩි ලමයි දූෂණය, ගෑනු දූෂණය, සත්ව හිංසාව, පරිසරය විනාශ කිරීම වගේ දේවල් හැම එකක්ම නවතිනවා...ඒවගේ ප්‍රතිශතය 0% වෙනකන් පහල වැටෙනවා...මෙහෙම දෙයක් උනොත් ඒකෙන් ලෝකෙට වෙන බලපෑම මොකක් වෙයිද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඔහොම වෙන්නැතිවෙයි. බැරි වෙලාවත් උනොත් මිනිස්සුන්ගේ ප්‍රජනනය නැවතිලා ලෝකෙන් වඳවෙයි කියලා මට හිතෙන්නේ.. යුටෝපියාවකදී ජනග්‍රහනයට මොකද වෙන්නෙ කියලා බලන්න පොරක් මීයෝ අරගෙන පරීක්ෂනයක් තිබ්බා. ඒකෙ පීක් එකට පස්සෙ එකපාරම මී සමාජය කඩන් වැටිලා උන් එක එකා මරාගෙන කාල නැවතුනෙ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔහොම වෙනසක් පොඩි කාලයක් ඇතුලත වුණොත් මට හිතෙනවා මිනිස්සුන්ට ජීවිතේ boring වෙලා ලොකු මානසික බලපෑමක් වෙයි කියලා. එතනින් එහාට ලෝකේ දියුණුවක් නැතුව ඔහේ කාලය ගතවෙලා ගිහින් ස්වාභාවික ව්‍යසනයකින් මිනිස්සු තුරන් වෙයි.

    ටිකෙන් ටික කාලයක් ගිහින් ඔහොම වෙනසක් වුණොත් ඒ වෙනසට මිනිස්සු හැඩගැහිලා දැන් ඉන්නවට වඩා උසස් ගතිගුණ ඇතිවෙලා ලෝකේ තව දියුණු කරගෙන ඉස්සරහට යයි. සමහරවිට බුද්ධාගමේ සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා වගේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩිවෙලා ධාර්මික ජීවිත ගත කරලා ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු වෙයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    එතකොට මේ ලෝකේ කිසි ගතියක් නැති වෙයි. අපි කතා කරලා තියෙන්නේ හැම තිස්සෙම අනුන් ගැනනේ. විවිදත්වයක් නැති නිසා එතකොට කතාකරන්න දෙයක් නැතිවෙයි.
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ඔහොම වෙන්නැතිවෙයි. බැරි වෙලාවත් උනොත් මිනිස්සුන්ගේ ප්‍රජනනය නැවතිලා ලෝකෙන් වඳවෙයි කියලා මට හිතෙන්නේ.. යුටෝපියාවකදී ජනග්‍රහනයට මොකද වෙන්නෙ කියලා බලන්න පොරක් මීයෝ අරගෙන පරීක්ෂනයක් තිබ්බා. ඒකෙ පීක් එකට පස්සෙ එකපාරම මී සමාජය කඩන් වැටිලා උන් එක එකා මරාගෙන කාල නැවතුනෙ
    යුටෝපියාවක් කියන්නෙ මොකද්ද
     
    • Like
    Reactions: kevin_levin

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මුලු ලෝකෙම මිනීමැරුම්, මත්ද්‍රව්‍ය පාවිච්චිය, ජාවාරම්, හොරකම්, පොඩි ලමයි දූෂණය, ගෑනු දූෂණය, සත්ව හිංසාව, පරිසරය විනාශ කිරීම වගේ දේවල් හැම එකක්ම නවතිනවා...ඒවගේ ප්‍රතිශතය 0% වෙනකන් පහල වැටෙනවා...මෙහෙම දෙයක් උනොත් ඒකෙන් ලෝකෙට වෙන බලපෑම මොකක් වෙයිද?

    හිතන්න අමාරුයි නේද දකුණේ පොරවල් සුද්දියෝ රේප් කරන එක නතර කරයි කියලා...
     
    • Haha
    Reactions: hasithayad

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,587
    30,732
    113
    අපායෙ දොරකඩ
    මුලු ලෝකෙම මිනීමැරුම්, මත්ද්‍රව්‍ය පාවිච්චිය, ජාවාරම්, හොරකම්, පොඩි ලමයි දූෂණය, ගෑනු දූෂණය, සත්ව හිංසාව, පරිසරය විනාශ කිරීම වගේ දේවල් හැම එකක්ම නවතිනවා...ඒවගේ ප්‍රතිශතය 0% වෙනකන් පහල වැටෙනවා...මෙහෙම දෙයක් උනොත් ඒකෙන් ලෝකෙට වෙන බලපෑම මොකක් වෙයිද?
    World Government => Interstellar travel => Colonizing planets => Meeting Aliens => War => Extinction of Humans throughout the Galaxy
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    පට්ට නේ බන් එහෙම සමාජයක්. නිකමට හිතපන් උබ වටේ ඉන්න ඕනෑම එකෙක් 100% ෂුවර් කරන්න පුළුවන්, පරාර්ථකාමී ය කියල. උබට සැකයක් නැතුව ඕන වෙලාවක ඕන දෙයක් කරන්න මානසික නිදහස හම්බෙනවනෙ. කිසිම බැරියර් එකක් නැති මනසක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔහොම වෙන්නැතිවෙයි. බැරි වෙලාවත් උනොත් මිනිස්සුන්ගේ ප්‍රජනනය නැවතිලා ලෝකෙන් වඳවෙයි කියලා මට හිතෙන්නේ.. යුටෝපියාවකදී ජනග්‍රහනයට මොකද වෙන්නෙ කියලා බලන්න පොරක් මීයෝ අරගෙන පරීක්ෂනයක් තිබ්බා. ඒකෙ පීක් එකට පස්සෙ එකපාරම මී සමාජය කඩන් වැටිලා උන් එක එකා මරාගෙන කාල නැවතුනෙ
    ඕක මීයන්ට උනේ උන්ට මොලයක් නෑ නෙ.. මිනිස්සුන්ට ඕකම වෙයි කියල හිතන්න අමාරුයි..
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඔහොම වෙන්නැතිවෙයි. බැරි වෙලාවත් උනොත් මිනිස්සුන්ගේ ප්‍රජනනය නැවතිලා ලෝකෙන් වඳවෙයි කියලා මට හිතෙන්නේ.. යුටෝපියාවකදී ජනග්‍රහනයට මොකද වෙන්නෙ කියලා බලන්න පොරක් මීයෝ අරගෙන පරීක්ෂනයක් තිබ්බා. ඒකෙ පීක් එකට පස්සෙ එකපාරම මී සමාජය කඩන් වැටිලා උන් එක එකා මරාගෙන කාල නැවතුනෙ

    ඕක සාර්ථක වෙන්න මානසිකව ශක්තිමත් වෙන්න ඕන. කන්න බොන්න ලැබෙනවා කියන දේ 100% වෙන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    රාජපස්සලා නැතුව මේ රට බේරගන්න කවුරුත් නැතිවෙලා රට විනාස වෙයි :no:
     
    • Haha
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,345
    113
    මැදමහනුවර
    පට්ට නේ බන් එහෙම සමාජයක්. නිකමට හිතපන් උබ වටේ ඉන්න ඕනෑම එකෙක් 100% ෂුවර් කරන්න පුළුවන්, පරාර්ථකාමී ය කියල. උබට සැකයක් නැතුව ඕන වෙලාවක ඕන දෙයක් කරන්න මානසික නිදහස හම්බෙනවනෙ. කිසිම බැරියර් එකක් නැති මනසක්.
    ඒකතාවෙම තියනවා ඒක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් කියලා
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඒකතාවෙම තියනවා ඒක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් කියලා

    කවදාවත් වෙන්නේ නැහැ. දවසක් පත ජොයින්ට් එකක් ගහල ඕක කල්පනා කළා. මට උබව උබට මාව 100% ෂුවර්. උබට දෙයක් ඕන වෙනකොට මම දෙකක් හිතන් නැහැ උදවු කරනවා බයක් සැකක නැහැ. මට උදවුවක් ඕන උනහමත් එහෙමයි. හොරකම් නැහැ. ඕකනම් සිරාම ෆැන්ටසියක් මචන්.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,258
    3,838
    113
    ඕක මීයන්ට උනේ උන්ට මොලයක් නෑ නෙ.. මිනිස්සුන්ට ඕකම වෙයි කියල හිතන්න අමාරුයි..
    I mean have you seen the news lately ???
    මිනිස්සුන්ට death drive ඒකියන්නෙ මරණයට ආසාවක් එකක් කියල එකක් තියෙනව කියල සිග්මන්ඩ් ෆ්‍රොයිඩුත් කියල තියෙනව.
    නාගරික මිනිස්සුන්ට මේක වැඩී මම නම් හිතන්නෙ

    වැඩිය ඕන නෑ පවුලක් වුනත් ගත්තත් මුලදි කට්ට කාලා හම්බකරන සීයලගේ දේපල මුනුබුරාලගේ කාලෙ වෙද්දි නාස්තිකරල දානව
    සාර්ථක වෙන්නනම් hardship කියන ඒවට මූණ දීල තිබීම වැදගත්