මුලු ලෝකෙම මිනීමැරුම්, මත්ද්‍රව්‍ය පාවිච්චිය, ජාවාරම්, හොරකම්, පොඩි ලමයි දූෂණය, ගෑනු දූෂණය, සත්ව හිංසාව, පරිසරය විනාශ කිරීම වගේ දේවල් හැම එකක්ම නවතිනවා...ඒවගේ ප්‍රතිශතය 0% වෙනකන් පහල වැටෙනවා...මෙහෙම දෙයක් උනොත් ඒකෙන් ලෝකෙට වෙන බලපෑම මොකක් වෙයිද?

යුටෝපියාවක් කියන්නෙ මොකද්දඔහොම වෙන්නැතිවෙයි. බැරි වෙලාවත් උනොත් මිනිස්සුන්ගේ ප්‍රජනනය නැවතිලා ලෝකෙන් වඳවෙයි කියලා මට හිතෙන්නේ.. යුටෝපියාවකදී ජනග්‍රහනයට මොකද වෙන්නෙ කියලා බලන්න පොරක් මීයෝ අරගෙන පරීක්ෂනයක් තිබ්බා. ඒකෙ පීක් එකට පස්සෙ එකපාරම මී සමාජය කඩන් වැටිලා උන් එක එකා මරාගෙන කාල නැවතුනෙ
මුලු ලෝකෙම මිනීමැරුම්, මත්ද්‍රව්‍ය පාවිච්චිය, ජාවාරම්, හොරකම්, පොඩි ලමයි දූෂණය, ගෑනු දූෂණය, සත්ව හිංසාව, පරිසරය විනාශ කිරීම වගේ දේවල් හැම එකක්ම නවතිනවා...ඒවගේ ප්‍රතිශතය 0% වෙනකන් පහල වැටෙනවා...මෙහෙම දෙයක් උනොත් ඒකෙන් ලෝකෙට වෙන බලපෑම මොකක් වෙයිද?
World Government => Interstellar travel => Colonizing planets => Meeting Aliens => War => Extinction of Humans throughout the Galaxyමුලු ලෝකෙම මිනීමැරුම්, මත්ද්‍රව්‍ය පාවිච්චිය, ජාවාරම්, හොරකම්, පොඩි ලමයි දූෂණය, ගෑනු දූෂණය, සත්ව හිංසාව, පරිසරය විනාශ කිරීම වගේ දේවල් හැම එකක්ම නවතිනවා...ඒවගේ ප්‍රතිශතය 0% වෙනකන් පහල වැටෙනවා...මෙහෙම දෙයක් උනොත් ඒකෙන් ලෝකෙට වෙන බලපෑම මොකක් වෙයිද?
සියලු සැප සම්පත් තියෙන කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් සමාජයක්යුටෝපියාවක් කියන්නෙ මොකද්ද
ඕක මීයන්ට උනේ උන්ට මොලයක් නෑ නෙ.. මිනිස්සුන්ට ඕකම වෙයි කියල හිතන්න අමාරුයි..ඔහොම වෙන්නැතිවෙයි. බැරි වෙලාවත් උනොත් මිනිස්සුන්ගේ ප්‍රජනනය නැවතිලා ලෝකෙන් වඳවෙයි කියලා මට හිතෙන්නේ.. යුටෝපියාවකදී ජනග්‍රහනයට මොකද වෙන්නෙ කියලා බලන්න පොරක් මීයෝ අරගෙන පරීක්ෂනයක් තිබ්බා. ඒකෙ පීක් එකට පස්සෙ එකපාරම මී සමාජය කඩන් වැටිලා උන් එක එකා මරාගෙන කාල නැවතුනෙ
ඔහොම වෙන්නැතිවෙයි. බැරි වෙලාවත් උනොත් මිනිස්සුන්ගේ ප්‍රජනනය නැවතිලා ලෝකෙන් වඳවෙයි කියලා මට හිතෙන්නේ.. යුටෝපියාවකදී ජනග්‍රහනයට මොකද වෙන්නෙ කියලා බලන්න පොරක් මීයෝ අරගෙන පරීක්ෂනයක් තිබ්බා. ඒකෙ පීක් එකට පස්සෙ එකපාරම මී සමාජය කඩන් වැටිලා උන් එක එකා මරාගෙන කාල නැවතුනෙ
ඒකතාවෙම තියනවා ඒක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් කියලාපට්ට නේ බන් එහෙම සමාජයක්. නිකමට හිතපන් උබ වටේ ඉන්න ඕනෑම එකෙක් 100% ෂුවර් කරන්න පුළුවන්, පරාර්ථකාමී ය කියල. උබට සැකයක් නැතුව ඕන වෙලාවක ඕන දෙයක් කරන්න මානසික නිදහස හම්බෙනවනෙ. කිසිම බැරියර් එකක් නැති මනසක්.
ඒකතාවෙම තියනවා ඒක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් කියලා
I mean have you seen the news lately ???ඕක මීයන්ට උනේ උන්ට මොලයක් නෑ නෙ.. මිනිස්සුන්ට ඕකම වෙයි කියල හිතන්න අමාරුයි..