මේ ඒ දවස් වල ලාඕස් රටේ හිටපු sinhala සින්දු කියන සංගීත කණ්ඩායමක් (ලාඕ සිලෝන්). සමහර අය මේ සින්දු අහල ඇති. හරිම ලස්සනට අපේ සින්දු ගායනා කරනවා.
මතක අය ඉන්නවද මේවා..?
මතක අය ඉන්නවද මේවා..?
legendary srilankan POP artistsක්ලැරන්ස්, මරියසෙල්...![]()
![]()
අතීතය අමතක කරලා අනාගතේට යන්න බැ බන් කාටවත්,, අතීතයෙන් තමයි අපි ඉගෙන ගන්න ඕන ගොඩක් දේවල්..මීට කලින් දැකල තිබුනෙ නෑ. උබ පරන ඒවටම තමඅතීතය අමටක කරලා අනාතෙට යන්න බැ බන්,,යි ලව් නේද. ඔහොම ගිහින් ආච්චි කෙනෙක්ව කසාදත් බදීද දන්නෑ![]()
හේතුව සින්දු වල ලස්සන තමයි. ඒ වගේම මේ සංගීත කන්ඩායමේ නායකයා ලංකාවේ කෙනෙක්..හේතුව මොකද්ද දන්නේ නෑ මේවා කියන්න
මේ විදියටම අවුරුදු ගාණකට කලින් යුරෝපේ මෝල්දෝවා රටේ වැලන්ටිනා අපේ සින්දුවක් කිව්වා
lankawe pr gannaහේතුව මොකද්ද දන්නේ නෑ මේවා කියන්න
උන් දෙන්නම,ඉංග්ලිශ් සිංදු කියන රටක හිටියා නන් සුපිරි හිට් දෙකක්.අමරදේව මාස්ටර් ඉන්දියාවේ හිටියා නන් සුපිරි වැඩ්ඩෙක්...කපුගේ නන් ලංකාවටම තමයි.ඒක වෙනම වයිබ් එකක්මම දන්න foreigners ලා ඉන්නවා උන් කැමතිත් ක්ලැරන්ස් ගෙ ඒවටයි රූකාන්තගෙ ඒවටයි. හේතුව හැටියට කියන්නෙ රිද්මය සහ ගිටාර් පාර්ට්.
උන් දෙන්නම,ඉංග්ලිශ් සිංදු කියන රටක හිටියා නන් සුපිරි හිට් දෙකක්.අමරදේව මාස්ටර් ඉන්දියාවේ හිටියා නන් සුපිරි වැඩ්ඩෙක්...කපුගේ නන් ලංකාවටම තමයි.ඒක වෙනම වයිබ් එකක්