ලාඕස් රටේ සිංහල සින්දු.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ ඒ දවස් වල ලාඕස් රටේ හිටපු sinhala සින්දු කියන සංගීත කණ්ඩායමක් (ලාඕ සිලෝන්). සමහර අය මේ සින්දු අහල ඇති. හරිම ලස්සනට අපේ සින්දු ගායනා කරනවා.
    මතක අය ඉන්නවද මේවා..?

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මීට කලින් දැකල තිබුනෙ නෑ. උබ පරන ඒවටම තමඅතීතය අමටක කරලා අනාතෙට යන්න බැ බන්,,යි ලව් නේද. ඔහොම ගිහින් ආච්චි කෙනෙක්ව කසාදත් බදීද දන්නෑ 🤣
    අතීතය අමතක කරලා අනාගතේට යන්න බැ බන් කාටවත්,, අතීතයෙන් තමයි අපි ඉගෙන ගන්න ඕන ගොඩක් දේවල්..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ විදියටම අවුරුදු ගාණකට කලින් යුරෝපේ මෝල්දෝවා රටේ වැලන්ටිනා අපේ සින්දුවක් කිව්වා

    අඩෝ පට්ට බන්.. මම අද තමයි මේක දැක්කේ.. හරිම ලස්සනයි නේද??
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    මම දන්න foreigners ලා ඉන්නවා උන් කැමතිත් ක්ලැරන්ස් ගෙ ඒවටයි රූකාන්තගෙ ඒවටයි. හේතුව හැටියට කියන්නෙ රිද්මය සහ ගිටාර් පාර්ට්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    මම දන්න foreigners ලා ඉන්නවා උන් කැමතිත් ක්ලැරන්ස් ගෙ ඒවටයි රූකාන්තගෙ ඒවටයි. හේතුව හැටියට කියන්නෙ රිද්මය සහ ගිටාර් පාර්ට්.
    උන් දෙන්නම,ඉංග්ලිශ් සිංදු කියන රටක හිටියා නන් සුපිරි හිට් දෙකක්.අමරදේව මාස්ටර් ඉන්දියාවේ හිටියා නන් සුපිරි වැඩ්ඩෙක්...කපුගේ නන් ලංකාවටම තමයි.ඒක වෙනම වයිබ් එකක්
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උන් දෙන්නම,ඉංග්ලිශ් සිංදු කියන රටක හිටියා නන් සුපිරි හිට් දෙකක්.අමරදේව මාස්ටර් ඉන්දියාවේ හිටියා නන් සුපිරි වැඩ්ඩෙක්...කපුගේ නන් ලංකාවටම තමයි.ඒක වෙනම වයිබ් එකක්

    Bus Ajith ethakota?
     
    • Haha
    Reactions: kingcapton