ආයුබෝවේවා
මම කරල තියෙන්නෙ VB විතරයි ප්‍රෙන්ස්. Java , python , C++ තුනෙන් දෙකක් කරන්න හැදුවෙ. Online Programming තරග වලට ට්‍රයි කරන්නත් ආසයි. ඒවta වඩා ගැලපෙන්නෙ අර තුනෙන් කෝකද