Broiler chicken business

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Broiler chicken farm කරන අය ඉන්නවද ?. සාමන්‍යයෙන් කීයක් වගේ ඉන්වෙස්ට් කරන්න ඕනේද. වැඩේ ප්‍රොෆිටබල්ද (ROI එක කීයක් වගේද)
    කම්පනිවලින් ඇවිත් ගන්නවද?
    මේ ගැන දන්න අය අදහස් දක්වන්න .

    සැලකිය යුතුයි -දායක සභාව කලබල වීමෙන් වළකින්න .
     
    • Like
    Reactions: kinkon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818

    ඔය ගණන් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනවා බන්.

    මුලින්ම ලොකු ගාණක් යන්නෙ කොටුව හදාගන්න. ඊටපස්සෙ කෑම භාජන වතුර භාජන. ලයිට් වතුර.

    ඊටපස්සෙ ඉතින් කෑම වලටයි පැටවුන්ට යන ගානයි.

    බ්‍රොයිලර්ලා විකුණන ගානත් දවසින් දවස වෙනස් වෙනවා. කාලෙකට හොඳටම උඩ යනවා කාලෙකදි බහිනවා. රුපියල් පහ දහය උඩ පහල යාමක් දවස ගානෙ තියෙනවා.

    අපි ගෙදර හැදුවොත් පොඩි ගානක් දෙන්න වෙන්නෙ කුකුළ්ළු අරන් විකුණන අතරමැදියෙක්ට තමයි බොහෝ දුරට. සමහරවිට මස් කඩ කාරයෙක් උනත් ඇවිල්ලා අරන් යයි.

    කම්පැනි වලට දෙන්න අමාරුයි. මොකද උන්ගේ වෙනම ෆාර්ම් තියෙනවා සත්තු හදන. එහෙම නැත්නම් උන් කරනවා 'බයි බැක්' ප්‍රොජෙක්ට්.

    ඒ කියන්නෙ උඹ කොටුව හදාගෙන ලයිට් වතුර දීලා සත්තු ටික හදන්න ඕනෙ. උන් සත්තු ටිකයි, කෑම ටිකයි උඹට දෙනවා. අන්තිමේ ගිවිසුමේ තියෙන ගානකට සත්තු ටික කිරා ගන්නවා. උඹට සත්තුන්ටයි කෑමටයි ගිය වියදම අඩු කරලා ලාභෙ දෙනවා.

    ඔය ක්‍රමයෙදි මූලික වියදම අඩුයි. ලාභෙත් අඩුයි.
     
    Thanks machan
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    search yt mchn. eketh thi
    gan kukul bittara business1 gena ehema tibba.
    මම දැක්කා මචන් , ඒත් යූටියුබ් එකේ ඉන් කියන ඒවා ලොකුවට ට්‍රස්ට් කරන්න අමාරුයි .
     
    • Like
    Reactions: Walter White

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    By back කියලා ක්‍රමයක් තියනවා. කොම්පැණි වලින් අපිට දෙන සත්තු හදලා ආයේ එයාලටම දෙනවා.
     
    • Love
    Reactions: sakuntha1996

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,940
    1
    58,938
    113
    Mother Earth
    දාපන්. මම උබව ඩිස්කරේජ් කරනවා නෙමෙයි. මම හිතන්නෙ ෆාම් දාන්න ලේසියෙන් බෑ. නාගරික ප්‍රදේශවල කොහොමත් බෑ. කොහේ හරි ඉඩමක් අරන් වැඩේ පොඩියට පටන් ගන්න. පස්සෙ ටික ටික ලොකු කරගන්න. poultry farming කරල හොඳ ලාභයක් උපයන්න පුළුවන් වැඩේ හැබැයි මධ්‍යම පරිමාණයෙන් කරන්න ඕන. මාත් නිකන් ඉන්න ගමන් ගම් කුකුල්ලු ටිකක් හැදුව නම් හොඳයි කියල හිතුණා. බිත්තර හරි ගන්න පුළුවන්නෙ. තාප්ප ගහල නිසා අල්ලපු ගෙවල් වල අයට කරදරත් නෑ. ඒත් අපේ මදර් කේස් අදිනවා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Farm එකාට වඩා shop වලට hotels වලට දාන එකාගේ profit වැඩි
    මං දන්න kuddek ඉන්නවා 25k - 35k දවසකට හොයනවා. ටිකක් දුර farm වලින් ගෙනල්ලා cmb වලට දාන්නේ පොර
     
    mama podi idea ekak ganna damme ban. podi idea ekak thiyenawa pase kaleka mokak hari patan ganna ekayi mama thorathuru ekathu karanne

    Farm එකාට වඩා shop වලට hotels වලට දාන එකාගේ profit වැඩි
    මං දන්න kuddek ඉන්නවා 25k - 35k දවසකට හොයනවා. ටිකක් දුර farm වලින් ගෙනල්ලා cmb වලට දාන්නේ පොර
    mata onna oya part eka thamayi awul ban
    kohoma hari eka hadaganna one
     
    • Like
    Reactions: Walter White

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,076
    4,853
    113
    Broiler chicken farm කරන අය ඉන්නවද ?. සාමන්‍යයෙන් කීයක් වගේ ඉන්වෙස්ට් කරන්න ඕනේද. වැඩේ ප්‍රොෆිටබල්ද (ROI එක කීයක් වගේද)
    කම්පනිවලින් ඇවිත් ගන්නවද?
    මේ ගැන දන්න අය අදහස් දක්වන්න .

    සැලකිය යුතුයි -දායක සභාව කලබල වීමෙන් වළකින්න .
    iye gatta 1Kg 1690/=, dala kririye unta discount denna
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අපේ ගෙවල් කිට්ටුව ඔහොම farm එකක් දාලා මුළු ගමම ගද ගැසුවා. අන්තිමට PHI ලා ඇවිල්ලා වහලා දැම්මා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,170
    113
    බය නැතිව පටන්ගන්න පාඩු ලබන බිස්නස් එකක් නෙමයි .
    Disease control , improve කරගතහොත් හොදට කරන්න පුළුවන්

    (සැලකිය යුතුයි -දායක සභාව කලබල වීමෙන් වළකින්න . හාමුදුරුවෝ වලදනවනම් දායකයෝ කලබල උනාට වැඩක් නැ )
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අපේ ගෙවල් කිට්ටුව ඔහොම farm එකක් දාලා මුළු ගමම ගද ගැසුවා. අන්තිමට PHI ලා ඇවිල්ලා වහලා දැම්මා.
    ඉඩ තියෙන තැනක් ගන්නවා නම් තමයි වඩාත් පහසු.

    ඒත් ක්‍රම දන්නවා නම් සහ ලෝභ නැත්නම් අල්ලපු වත්තට වත් අවුලක් නැති වෙන්න හැදුවැකි. අපේ පැත්තෙ ෆාර්ම් එකක් තියෙනවා ඒකෙ කුකුල්ලු 1000කට 2000කට වඩා ඉන්නවා කොටුවල සයිස් එකේ හැටියට. ඒත් පාරට වත් ගේට්ටුව ගාවට වත් ගන්ද එන්නෙ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඩිස්කරේජ් කරන්න කියනව නෙවේ. අපේ පැත්තෙ කොල්ලෙක් පටන් අරන් මාස තුනක් යන්න කලින් උන්ගෙ අම්මට කැන්සර් එකෙක් හැදිලා මාර විඳවිල්ලක් විඳවලා මැරුනා. ගමේ මිනිස්සු එක එක කතා කිව්වා. අන්තිමට ඌ එක වහලා ගමෙනුත් ගියා. දෙයක් පටන් ගන්නකොට මේ වගේ දේවලුත් දරාගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    ඩිස්කරේජ් කරන්න කියනව නෙවේ. අපේ පැත්තෙ කොල්ලෙක් පටන් අරන් මාස තුනක් යන්න කලින් උන්ගෙ අම්මට කැන්සර් එකෙක් හැදිලා මාර විඳවිල්ලක් විඳවලා මැරුනා. ගමේ මිනිස්සු එක එක කතා කිව්වා. අන්තිමට ඌ එක වහලා ගමෙනුත් ගියා. දෙයක් පටන් ගන්නකොට මේ වගේ දේවලුත් දරාගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ.
    පව් පිං ඇත්ත නැත්ත දන්නෙ නම් නෑ ඒත් මගෙ යාලුවෙකුගෙ අම්මත් මැරුනා කැන්සර් එකකින්, තව මෙහෙ ලොකුවටම කරන පොරක් ඉන්නවා පොරගෙ අතක් අවුල් දැන් හරියට ඇවිදගන්න බෑ