daraz alternatives: Cash on Delivery

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඩරාස් වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් කෑෂ් ඕන් ඩිලිවරි තියෙන තැන් මොනවද?

    විශේෂයෙන් ඉලෙක්ට්‍රික් බඩු තියෙන තැනක්.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    දරාස් එකේ සමහර අයිටම් ගණන් අඩුයි ,සමහර ඒවා ගණන් වැඩි ,
    සමහර ඒවා ගණන් වැඩි උනත් හොයන්න යන කාලෙයි එකට යන වියදමයි බලන්නේ නැතුව ගන්නවා ,ගොඩක් වැඩි නම් ගන්නේ නෑ ,