අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    20 di -
    job ekak na
    Diploa ekak na
    HND ekak Na
    Digree ekak na
    Married Na
    Babala na :P
    Idamak na
    Geyak na
    Wahanayak na
    Naadayo na
    Kauruth ganan gathththeth na
    Kettui :p
    hodata biwwa

    34 di
    Job ekak thiyenawa
    HND & Digree ekak thiyenawa
    Married
    Babala innawa
    Idamak thiyenawa
    geyak thiyenawa
    Investment Thiyenawa
    Wahanayak thiyenawa
    Yaluwo naadayo onatharam innawa
    hoda piliganimak thiyenwa
    hitiyata wada tikak mahathai
    Bonne na

    40 di monawa weida danne na.habai igena gaththa dewal kawadawath nathiwenne na
    eth eka deyak
    Jiwithe ganna eka theeranayakata puluwan mulu jiwithema wenas karanna kiyala igenagaththa
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Podi kale idan rat race ekata asa ne.yaluwo nan dan lamaiynuth innawa.mata hitennama boru wedak kiyala.mata mala gedarakata giyath hina yanawa anith aya sad mood dekala.20 ganan wala room mai kelloth ekka.dan mood eka full awoth witarai yanne
    1622559372738.png
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    27 මාත් ඔහොමයි බන්

    අවුරුදු 20 දි ඒ එලෙවල් කරල ඉවර වෙලා අවුරුද්දයි. නෝ ඉන්කම්. නෝ මනි. නෝ රිලේශන්ශිප්ස් දැන් 28යි. සේම් ඈස් 20 නෝ චේන්ජස්.. ,😪

    no future plans. no hopes just life goes on. need to getout of this fucking sansara. fedup with born and dying. 😖
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ~ 20 දි

    MSc එකක් කරන්න ඕනෙ
    ලොකුම කම්පැනියක ජොබක් හොයා ගන්න ඕනෙ
    ලමයි 4ක් වත් හදන්න ඕනෙ
    අවුඩියක් ගන්න ඕනෙ


    ~ 30 දි

    ස්තිර ආදායමක් හදන් ජොබෙන් අයින් වෙන්න ඔනෙ
    මොන පකට ලෝන් දාල ගෙවල් හදනවද මන්ද
    යකෝ XR වල ගනන්

    නොදකින් බාර් වහල බොන්නත් නෑ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    20දී

    ඒ ලෙවල් කරල ගෙදර ඉන්න කාලෙ. කැම්පස් යන්න පුලුවන් වෙයි කියල හිටිය. ක්‍රිකට් ගැහුව හැමදාම හවස ගමේ කොල්ලො එක්ක.
    වෙසක් එකට පහන් කනු හිටෙව්ව ගම වටේ.
    දන්සල් දුන්න
    පන්සලේ දානයක් දෙද්දි යාලුවන්ගෙ ගෙවල්වලින් අපිත් ගියා දානෙ බෙදන්න
    යාලුවොත් එක්ක ගේම් ගැහුව.
    අවුරුද්ද දවසෙ පැති බෙදිල අහස්කූරු යුද්ධයක් එහෙමත් ගියා. එකෙක් ලිඳකත් වැටුන
    අවුරුදු උත්සව තිබ්බ. ක්‍රීඩා සමාජෙට බැහැල වැඩ කලා.
    නයිට් බඩී මැච් වලටත් ගියා මහා රෑ වෙනකන් ක්‍රිකට්
    බර කිලෝ 60යි. ටිකක් කලුයි අවුවෙම ඉඳල. රැවුල නෑ.

    30දි

    බැඳල අවුරුදු දෙකයි. පලවේ වහානෙ අරන් අවුරුද්දයි. ජොබ් එක කරන්න පටන් අරන් අවුරුදු 5යි.
    රෙන්ට් එකට වෙනම ගෙදරක හිටියෙ ගමෙන් පිට කොලඹට ලඟ.
    පලවෙනි ඉඩම ගන්න ට්‍රයි කරන ගමන්.
    උදේ වැඩට යනව හවස එනව එකම රෝල. ගෙදර ඇවිල්ලත් සමහර දවස් වල වැඩ.
    අර ක්‍රිකට් ගැහුව යාලුවන්ගෙන් කීපදෙනෙක් එක්ක PUBG ගහනව ඉඳල හිටල.
    යන්තන් රැවුල ආව
    බර කිලෝ 64යි.

    now 32
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    මට දැන් 18 දැනට කරල තියන දේවල්,

    1. අවු 10ක් sport එකක් විදිහට swimming කරා.
    2. Life saving course එකක් කරා.( එක දවසක් ගිලිච්ච කෙල්ලෙක්ව බේරගත්ත මගෙ iphone එකටත් කෙලෝගෙන.)
    2.Photoshop master කරල තියෙන්නෙ. graphic designing හොඳටම පුලුවන්.
    3.web designing ඉගෙනගත්ත.
    4.O/L A9 ක් ගත්ත
    5. Traditional Dancinng එගෙනගත්ත. ඒ නිසා පිටරට tours එහෙම සෙට් වෙනව.
    6. GYM යනව.
    7.ජීවිතේ බරක්නං දැනෙන්නෙ නෑ තාම. චිල් එකේ ඉන්නව.

    ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල්


    1. programming language 2-3 ක් ඉගෙනගන්න.
    2. පොඩි ගානකින් හරි stock market එකේ long term invest කරන්න පටන්ගන්න හිතන් ඉන්නව.
    3. A/L maths කරන්නෙ. ඒක කොහොමහරි ගොඩදාගන්නව.
    4. A/L ඉවර වෙනකන් ලස්සන කෙල්ලෙක් දාගන්න chance එකක් තිබ්බත් කෙල්ලෙක් දාගන්නෙ නැතුව ඉන්න උපරිම try කරනව.
    5. A/L කෙලෝගත්තොත් private තමා ඉතින්.
    6. මාම japan ඉන්නව ඌ bussiness එකක් පටන්ගත්තහම ඒකට set වෙන්න try කරනව මොනවත්ම නැති උනොත්.
    7. රට යන්න ආසවක් තියනව.
    8. මගෙම කියල business එකක් පටන්ගන්න ආසාවක් තියනව( මේකනං ඉතින් කොච්චර දුරකට හැබෑ වෙයිද කියන්න බෑ.)


    මං හිතන දේවල් කරගන්න පුලුවන් වෙයිද. නැත්තං මේ දේවල් විහිලුවක් වගේද ඕගොල්ලන්ට පේන්නෙ?


    අවුරුදු 20 දී "2012" Esoft ICBT කෝස් තමා කරේ, ගෙදරින් යවපු නිසා.. කිසිම තේරුමක් නෑ ඒවාගෙන් දැන් කරන කියන දේවල් එක්ක බලපුවම, ඉස්කෝලේ ඉගෙන ගත්ත දේවල් උනත් වැඩක් නෑ .. මම හිතුවෙත් නෑ මම මෙහෙම වෙයි කියලා, මගේම ත්‍රෙඩ් දැක්කාම " යකෝ මේ මමද?" කියල 🤵කවදාවත් නොහිතපු ව්‍යාපාරයකට පාර හදුනා... ලොවෙත් සතුටුයි දැන් ඉන්න තත්වේ ගැන, පම්පෝරි ගහන්න ඕන නෑ, දන්න කට්ටිය දන්නවා.. අවුරුදු 28 වෙනවා දෙසැම්බර් වලට .. 29 දී බදිනවා හෝ හූ යාළුවනේ ..
    මොකද්ද ව්‍යාපාරය?
    ------ Post added on Nov 18, 2021 at 6:19 PM
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේක මේ reddit එකේ තිබ්බ topic එකක්..කිරියටත් දැම්මනම් හොදා හිතුනා..හොද Discussion එකක් පටන්ගන්න..

    අවුරුදු 30දි (හෝ ඊට ආසන්නව) ඉන්න තමුනුයි අවුරුදු 20දි හිටපු තමුනුයි අතර වෙනස කොයි වගේද?
    Education,Career,Health,Wealth,කෙල්ලො අනං මනං ඔක්කොම ගැන කතා කරන්න පුළුවන්..

    එතකොට අවුරුදු 30දි ඉන්නෙ කෙනාට තව අවුරුදු 10කින් තමන්ට මොකක් වෙයිද කියලා හිතන්නත් අවුරුදු 20 ඉන්න කෙනාට තමන්ගෙ අනාගතය ගැන හිතන්නත් පෙළඹෙනවා..

    අවුරුදු 20දි මම Education පැත්තට ලොකු බරක් දීලා තිබ්බෙ..දැන් පොතක් අල්ලන්නත් කම්මැලි...1'st and only affair එක පටන්ගත්තෙත් ඔය ආසන්න කාලෙදිම තමයි..ඒක හබක් උනාට පස්සෙ අදටත් කෙල්ලෙක් ගැන හිතන්න මෙවුවයි.:cool:.

    university ගියාට career එකක් ගැන ලොකුවට අදහසක් තිබ්බෙ නෑ..අද ඉන්න තැන ගැනනම් ඒකාලෙ මෙලෝ අදහසක් තිබ්බෙ නෑ..ඒ කාලෙ මගේ career එකගැන හිතන් හිටියෙ Hollywood film වල වගේ..පස්සෙ කාලෙක තමයි බිමට පාත් උනේ..:lol:

    මූණෙ කුරුලෑ ගොඩයි..:sorry: ..ගෙදරින් ඉල්ලගත්ත මුදලින් තමයි ඉදුම්හිටුම්..ආහාරපාන ඔක්කොම...කරගත්තෙ..එහෙමටම කියලා ජීවිතේ plan කලේනෑ..ඔන්න ඔහොම දිගට කියාගෙන යතෑකි..

    කැමති කෙනෙක් කැමති දෙයක් බෙදාගන්න..


    ප.ලි.
    පොඩි එව්වොත් දැන් හිතන පතන විදිය කියාගෙන යමල්ලා..experienced ජේෂ්ඨෝත්තමයොන්ගෙන් අහල දැනගන්න පුළුවන් වෙයි..
    old pons
     
    • Angry
    Reactions: kevin_levin

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    20 වෙනකොට ජොබ් එකක් කරන්න අරගෙන අවුරුදු 2ක් වගේ. වාහනයක් ගන්න, ගෙයක් හදන්න තමා හීන තිබ්බේ. 24 වෙනකොට වාහනේ ගත්තා. 25 දි වෙන්න වයිෆ් ව හම්බ උනා, 27දි බැන්දා. ගේ ගත්තා 29දි. දැන් නම් 34යි. මේ වෙනකොට බබෙක් ඉන්නවා. කාලයක් අත ඇරපු ගිටාර් ගහන්න පටන් අරගෙන තියෙන්නේ. ජොබ් එකට අමතරව පොඩි පොඩි බිස්නස් කිහිපයක් කරනවා. ඕවා තමා කරන්නේ. තව ලොකු බිස්නස් ප්ලෑන් එකක් හදාගෙන යනවා
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ආයෙ මේක උඩ ආවා..සන්තෝසයි..යටයද්දි මොකෙක්හරි එල බුවෙක් උඩ දානවා..එලම. අත්දැකීම් වටිනවා.. :yes:
     
    • Love
    Reactions: MoonKnight99