IP Address

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    414
    63
    හදේ
    මචන් කාගෙ හරි IP Address එක හොයා ගන්න තියෙන ක්‍රම මොනවද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    මෙන්න මගේ එක..
    ip.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    nmap -A 192.145.118.0/24 or
    nmap -A 192.145.0.0/24

    public දාන්න එපා මුලු network එකම scan කරලා vulnerability තිබ්බොත්?
    ඒ කියන්නේ? මුට මාව හැක් කරන්න පුළුවන් සින් එකක්ද තියෙන්නේ?

    මේ මොකද්ද මේ??
    nmap -A 192.145.118.0/24 or
    nmap -A 192.145.0.0/24
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    vpn server ekaka ne
    na na cloudflare හරි වෙන firewall එහෙකින් secure කරලා තියෙන්නෙ

    ඒ කියන්නේ? මුට මාව හැක් කරන්න පුළුවන් සින් එකක්ද තියෙන්නේ?

    මේ මොකද්ද මේ??
    nmap -A 192.145.118.0/24 or
    nmap -A 192.145.0.0/24
    router එකකින් නෙ ip එක assign වෙන්නෙ ඉතින් බොහෝවිට අන්තිම දශමෙ එහා පැත්තෙ ටික තමා අනික් device වලට ලැබෙන්නෙ ඕවයෙ TCP or udp port තියෙනවා open ඕවයෙ service version තියෙනවා ඒ ඒ version වලට අදාලව vulnerability තියෙනවා. හැක් කරන්න පුලුවන් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
    ------ Post added on Aug 26, 2022 at 9:31 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    na na cloudflare හරි වෙන firewall එහෙකින් secure කරලා තියෙන්නෙ

    router එකකින් නෙ ip එක assign වෙන්නෙ ඉතින් බොහෝවිට අන්තිම දශමෙ එහා පැත්තෙ ටික තමා අනික් device වලට ලැබෙන්නෙ ඕවයෙ TCP or udp port තියෙනවා open ඕවයෙ service version තියෙනවා ඒ ඒ version වලට අදාලව vulnerability තියෙනවා. හැක් කරන්න පුලුවන් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
    ------ Post added on Aug 26, 2022 at 9:31 PM
    අව්ලක් නැ එත්. office එකේන් අලුත් කොම්පුටර් එකක් ගෙනේවි.

    iceලන්තෙද ඉන්නෙ
    මගේ එක මොන අරටෙද කියලයි පෙනන්නේ??
    ------ Post added on Aug 26, 2022 at 9:36 PM
     
    • Haha
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අව්ලක් නැ එත්. office එකේන් අලුත් කොම්පුටර් එකක් ගෙනේවි.

    මගේ එක මොන අරටෙද කියලයි පෙනන්නේ??
    ------ Post added on Aug 26, 2022 at 9:36 PM
    බොසාට කියන්න ඔනෙ
     
    • Haha
    Reactions: Kalegana

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කලිපෝනියා
    කලේගනට කළු පොන්නයා කියන්න එපා බං. 😒

    is කියලා වැටෙන්නෙ iceland බජ්
    බජ් කියන්නේ මොකක්ද
    ------ Post added on Aug 26, 2022 at 9:39 PM