කෙල්ලට අම්මා කැමති නැත්තම්

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    යාළුවෙක්ගෙ ප්‍රශ්නයක් කියලා බොරු දාන්න ඕනි නෑ. මේක මගේ ප්‍රශ්නයක්. ඇත්තටම උබලට මේ වගේ අත්දැකීමක් තියෙනම් හරි මේක ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් හරි ලොකු දෙයක්

    මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක දන් අවුරුදු 6ක් විතර වෙනවා. අපි දෙන්නා අතර අදහස් ගැලපෙනවා සහ හොඳ විශ්වාසයක් තියෙනවා. අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ. ඒත් මගේ ඒකියන්නේ කොල්ලගේ ගෙදරින් මේකට කැමති වෙන්නෙම නෑ 😔 අඩුගානේ මේක ගැන කතා කරන්නවත් කැමති නෑ බං. කතා කළොත් හේතු පැහැදිලි කරලා නිදහසේ කතා කෘන්න බෑ පටන් ගන්නේම වලියකින් ගෙදර මිනිස්සු (අම්මා). කෙල්ලගේ පෙනුම හරි නෑ කියන හේතුව කියන්නේ නමුත් මන් කැමති පෙනුම තියෙනවා එයාට. කෙල්ල වෙලාවකට ගෙදර අකමැත්තෙන් මේක කරන්න කැමති වෙලාවකට එහෙම කරන්න කැමති නෑ අපේ අම්මට අසාධාරණයක් කියලා හිතලා. මේක විසඳගන්න උපදෙසක් දීපන්කො😔 හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ මෙක් ගැන හිතලාම. කෙල්ලගේ ගෙදරින් කැමැති බොහෝ දුරට අපේ ගෙදරින් අකමැති නිසා තමයි ප්‍රශ්නෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Past Vs Future

    ඔවට ජෙනරල් සොලියුශන් නෑ.
    පුද්ගලානු බද්දයි.

    කෙල්ල හොද නන්, පවුල් හොද නන්
    උබට හොදටම ශුවර් නන් බැදගනින්.

    අම්ම, අප්පට, උබෙන් වෙන්න ඕන යුතුකම් හරියටම කරපන්, පොඩ්ඩක්වත් වරද්දන්නෙ නැතුව.

    හැබැයි ගෑනිත් එක්ක ගෙදර ඉන්න නන් එපා.
    පලයන් වෙනම.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    Penuma akamathi kiyanne bailawak wenna puluwan. Real reason eka hoyaganin. Salli bage nadda . Wena paul prashnayakda. History eke monahri awulakda. Etc . Ekata wsiadumak balahan

    Meka mage personal adahasak:
    Kauruwat katawat kisima deyak karanna badila na.tamanta inne taman witarai. Tamanta danena tamanta hari de kalapana karala karapan.echchrai
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    Past Vs Future

    ඔවට ජෙනරල් සොලියුශන් නෑ.
    පුද්ගලානු බද්දයි.

    කෙල්ල හොද නන්, පවුල් හොද නන්
    උබට හොදටම ශුවර් නන් බැදගනින්.

    අම්ම, අප්පට, උබෙන් වෙන්න ඕන යුතුකම් හරියටම කරපන්, පොඩ්ඩක්වත් වරද්දන්නෙ නැතුව.

    හැබැයි ගෑනිත් එක්ක ගෙදර ඉන්න නන් එපා.
    පලයන් වෙනම.

    මේක නම් මං හිතන්නෙ අම්මලා තාත්තලා කැමති උනත්, කරන්න පුලුවන්නම් වඩාත් හොදයි. ප්‍රශ්න අඩුයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    යාළුවෙක්ගෙ ප්‍රශ්නයක් කියලා බොරු දාන්න ඕනි නෑ. මේක මගේ ප්‍රශ්නයක්. ඇත්තටම උබලට මේ වගේ අත්දැකීමක් තියෙනම් හරි මේක ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් හරි ලොකු දෙයක්

    මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක දන් අවුරුදු 6ක් විතර වෙනවා. අපි දෙන්නා අතර අදහස් ගැලපෙනවා සහ හොඳ විශ්වාසයක් තියෙනවා. අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ. ඒත් මගේ ඒකියන්නේ කොල්ලගේ ගෙදරින් මේකට කැමති වෙන්නෙම නෑ 😔 අඩුගානේ මේක ගැන කතා කරන්නවත් කැමති නෑ බං. කතා කළොත් හේතු පැහැදිලි කරලා නිදහසේ කතා කෘන්න බෑ පටන් ගන්නේම වලියකින් ගෙදර මිනිස්සු (අම්මා). කෙල්ලගේ පෙනුම හරි නෑ කියන හේතුව කියන්නේ නමුත් මන් කැමති පෙනුම තියෙනවා එයාට. කෙල්ල වෙලාවකට ගෙදර අකමැත්තෙන් මේක කරන්න කැමති වෙලාවකට එහෙම කරන්න කැමති නෑ අපේ අම්මට අසාධාරණයක් කියලා හිතලා. මේක විසඳගන්න උපදෙසක් දීපන්කො😔 හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ මෙක් ගැන හිතලාම. කෙල්ලගේ ගෙදරින් කැමැති බොහෝ දුරට අපේ ගෙදරින් අකමැති නිසා තමයි ප්‍රශ්නෙ
    අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ.
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    උබ ලස්සනද?
    නෑ බං. මගෙත් එහෙම ලස්සනක් නෑ

    අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ.
    එක කිව්වේ බැක්ග්‍රවුන්ඩ් එක පැහැදිලි කරන්න
    ------ Post added on Aug 28, 2022 at 11:54 AM
     
    • Like
    Reactions: Solo Rider

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    amma newene bn badinne..jiwitheta agili gahanna denna epa ube ammatawath ube paul jiwitheta..ubatanam hodanam badapan...wenama life eka gewapan..salakanna one welawata demapiyonta balapan..ube life eka ube ammage newe...oluwa free eke thiyaganin..wena kisima kenek nisa eka nathi karaganna epa...mokada amma unath eyata set wenne nathi nisane epa kiyanne..eka eyage wasiyata..
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    Past Vs Future

    ඔවට ජෙනරල් සොලියුශන් නෑ.
    පුද්ගලානු බද්දයි.

    කෙල්ල හොද නන්, පවුල් හොද නන්
    උබට හොදටම ශුවර් නන් බැදගනින්.

    අම්ම, අප්පට, උබෙන් වෙන්න ඕන යුතුකම් හරියටම කරපන්, පොඩ්ඩක්වත් වරද්දන්නෙ නැතුව.

    හැබැයි ගෑනිත් එක්ක ගෙදර ඉන්න නන් එපා.
    පලයන් වෙනම.
    ♥️
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    නෑ බං. මගෙත් එහෙම ලස්සනක් නෑ
    එහෙනම් ඉතිං අම්මා බොරු කියන්නේ. සාමාන්‍යයෙන් තමාට වඩා ගොඩක් කැත කෙනෙක් බදිද්දි නම් ඔයිට වඩා හොඳ කෙනෙක් හොයා ගන්න තිබ්බා කියනවා. මට ඕනේ තරං ඇහිලා තියෙනවා. වෙඩිං එකේදිත් ඇහිලා තියෙනවා. ඔතන ඇත්තේ වෙන හේතුවක්
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    ඇත්තටම මට දන් 28 ක් වෙනවා. ඒත් අම්මට අදහසක නෑ මන් marry කරන්න ඕනි කියලාවත්. කෙල්ල වෙලාවකට අපේ ගෙදර අකමැත්තෙන් කරන්න කැමති වෙලාවකට එයටම දුක හිතෙනවා අපේ ගෙදර ගැන එකයි අවුල. කෙල්ලව හරියටම ගෙදර අකමැත්තෙන් කරන්න කැමති කරගන්න ඕනි😔 නැත්තම් එයත් පව් මත් පව්. එහෙම අපේ කැමැත්තට කරලා ගෙදරටත් සලකල අපි වෙනම ඉන්න මන් කැමති
     
    taneesha

    Junior member
  • Jul 19, 2022
    89
    85
    18
    Maybe she's jealous. Parents got that guilty jealousy. 😄

    අම්මා දරුණුවටම එපා කියනවා නම් බදින්න එපා.ගෑණු අය දැක්කම දන්නවා අනිත් ගෑණු අයගේ හැටි.😁
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    පොන්නයා වගේ ගෑනිගේ පැත්ත බලන්නේ නැතුව අම්මට බනින්නේ නැතුව හොයලා බලපන්.පස්සේ කාලෙක ඕකිව බැද ගෙන කෙල උනාට පස්සේ කියයි අයියෝ අම්මා කියන එක අහන්න තිබ්බේ කියලා
     
    • Like
    Reactions: RottenCOLT

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    යාළුවෙක්ගෙ ප්‍රශ්නයක් කියලා බොරු දාන්න ඕනි නෑ. මේක මගේ ප්‍රශ්නයක්. ඇත්තටම උබලට මේ වගේ අත්දැකීමක් තියෙනම් හරි මේක ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් හරි ලොකු දෙයක්

    මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක දන් අවුරුදු 6ක් විතර වෙනවා. අපි දෙන්නා අතර අදහස් ගැලපෙනවා සහ හොඳ විශ්වාසයක් තියෙනවා. අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ. ඒත් මගේ ඒකියන්නේ කොල්ලගේ ගෙදරින් මේකට කැමති වෙන්නෙම නෑ 😔 අඩුගානේ මේක ගැන කතා කරන්නවත් කැමති නෑ බං. කතා කළොත් හේතු පැහැදිලි කරලා නිදහසේ කතා කෘන්න බෑ පටන් ගන්නේම වලියකින් ගෙදර මිනිස්සු (අම්මා). කෙල්ලගේ පෙනුම හරි නෑ කියන හේතුව කියන්නේ නමුත් මන් කැමති පෙනුම තියෙනවා එයාට. කෙල්ල වෙලාවකට ගෙදර අකමැත්තෙන් මේක කරන්න කැමති වෙලාවකට එහෙම කරන්න කැමති නෑ අපේ අම්මට අසාධාරණයක් කියලා හිතලා. මේක විසඳගන්න උපදෙසක් දීපන්කො😔 හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ මෙක් ගැන හිතලාම. කෙල්ලගේ ගෙදරින් කැමැති බොහෝ දුරට අපේ ගෙදරින් අකමැති නිසා තමයි ප්‍රශ්නෙ
    amooo mata thibba samana prashnayak, mata nam thibbe, kella bawudda, apey thatha ta ona une loku aththakata sambanda karanna, amaruwen unu karapu wathura al wathura ekka kalawam karanne nah , thawath unu wathura ekak ekka kalawam karanne wage, labbawal godak kiwwa,... mageth ithin hamadama wali wali, epa una... awrudu 8 passe thama mata kamaththa hamba une, dan bandala awrudu 3 withara wenawa.. mata wada eyata thama adarey.. kella gedarinuth mata palenna adarei...

    welawa thama ban..man sahenta duk winda... eth mehemai, umba hithana hama dema harith nah.. demawpiyo hithana hamadema harith nha, yalu wela inna kale aya neme bandama.. ganui pirimi degollo ma wenas wenawa..

    thawa ekak thama, oya lassana hari thawakalikai, ekata jeewath wenna bari nam, oya lassanen athi wadak nah... if she is dark... go to a gym with her. .. kalu fit kello marama lassanai... :D :D ethkota oya ammage oluwa hadennath ida thiyanawa
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    990
    840
    93
    mtat oya prashnema thmi mchn . dn auruddakata wada widawanawa

    affair eka aurudu 6i,dennama campus

    okata hodama wisaduma auruddak withara shape eke inna..

    tika tika oka hari yai..uba wenaswenne ne kiyala dana gttama eyala kmathi wei okat

    hamadetama agili ghnna giyama epa wenawa tmi ammala unath..lassana apita hodainm eyalata aulk nene

    othana samaharawita wena aulkut athi..posh madi wage ekak.ewa kiynna lajja nisa tmi lassna ne kiyala nawattanna hadanne
     
    Last edited:

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    පොන්නයා වගේ ගෑනිගේ පැත්ත බලන්නේ නැතුව අම්මට බනින්නේ නැතුව හොයලා බලපන්.පස්සේ කාලෙක ඕකිව බැද ගෙන කෙල උනාට පස්සේ කියයි අයියෝ අම්මා කියන එක අහන්න තිබ්බේ කියලා
    අම්මට බන්නේ නෑ බං තියෙන ප්‍රශ්නෙ කිව්වේ. හොයලා බලන්න කියලා දෙයක් නෑ සේරම දන්නවා. ගෙවල් නෑදෑයෝ යාළුවෝ Fb password ඉදලා සේරම දන්නවා