යාළුවෙක්ගෙ ප්රශ්නයක් කියලා බොරු දාන්න ඕනි නෑ. මේක මගේ ප්රශ්නයක්. ඇත්තටම උබලට මේ වගේ අත්දැකීමක් තියෙනම් හරි මේක ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් හරි ලොකු දෙයක්
මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක දන් අවුරුදු 6ක් විතර වෙනවා. අපි දෙන්නා අතර අදහස් ගැලපෙනවා සහ හොඳ විශ්වාසයක් තියෙනවා. අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ. ඒත් මගේ ඒකියන්නේ කොල්ලගේ ගෙදරින් මේකට කැමති වෙන්නෙම නෑ
අඩුගානේ මේක ගැන කතා කරන්නවත් කැමති නෑ බං. කතා කළොත් හේතු පැහැදිලි කරලා නිදහසේ කතා කෘන්න බෑ පටන් ගන්නේම වලියකින් ගෙදර මිනිස්සු (අම්මා). කෙල්ලගේ පෙනුම හරි නෑ කියන හේතුව කියන්නේ නමුත් මන් කැමති පෙනුම තියෙනවා එයාට. කෙල්ල වෙලාවකට ගෙදර අකමැත්තෙන් මේක කරන්න කැමති වෙලාවකට එහෙම කරන්න කැමති නෑ අපේ අම්මට අසාධාරණයක් කියලා හිතලා. මේක විසඳගන්න උපදෙසක් දීපන්කො
හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ මෙක් ගැන හිතලාම. කෙල්ලගේ ගෙදරින් කැමැති බොහෝ දුරට අපේ ගෙදරින් අකමැති නිසා තමයි ප්රශ්නෙ