මනෝකාය..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    මං ඉස්කෝලෙ 8 හරි 9 වසරෙ හරි ඉන්න කාලෙ රූපවාහිනියෙ උදේ 11:30 ට නැවත විකාශයක් ගියා, නිවාඩු කාලෙකද කොහෙද? හරියටම මතක නෑ. මුලින්ම බලද්දි නම් හරියට බැලුවෙ නෑ ඕකෙ මියුසික් එක ඇහෙද්දිත් පට්ට බයක් තිබුණ නිසා.😆
    එකනේ මම බැලුවේ, මමත් පොඩියි ඕක යනකොට ඉස්සෙල්ල.. හොයහන් මේක ගන්න තැනක්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ළගදි ටීවි එකේ ගියානෙ බං
    මේ ඊයෙ පෙරේද ඉවර වුණේ මම ටිකක් බැලුව
     
    • Like
    Reactions: Kalegana and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    අඩෝ සිරාවටම ඇත්තද බන්? උඹ කොහොමද එයාව අදුරන්නේ?

    ඇත්ත යකො, මගෙ යාලුවෙක්ගෙන් නම්බර් එක ගත්තෙ, බොරුනම් කෝල් රෙකොර්ඩින් එක වට්සැප් කරන්නම්.

    බලමු.
    රූපවාහිනියෙ එකෙක් ඉන්නව. උගෙන් අහල ට්‍රයි එකක් දීල බලන්නං. මිනිහව හම්බවෙන්නෙ අවාරෙට පොල් වැටෙනව වගේ. ඒකයි අවුල...
    මම අද කතා කලහම කිව්වා රූපවාහිණියෙ මෙච්චර කල් ඩිජිටල් යුනිට් එකක් තිබ්බෙ නෑලු. දැන් ඒක හදලලු තියෙන්නෙ. රූපවාහිණියෙ ලොකු ආර්තික ප්‍රශ්නලු. පඩි ගෙවන එකත් සීන් වෙලාලු ඉන්නෙ. මම කතා කලේ ඕකෙ director
    ------ Post added on Aug 28, 2022 at 5:55 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    ඇත්ත යකො, මගෙ යාලුවෙක්ගෙන් නම්බර් එක ගත්තෙ, බොරුනම් කෝල් රෙකොර්ඩින් එක වට්සැප් කරන්නම්.

    මම අද කතා කලහම කිව්වා රූපවාහිණියෙ මෙච්චර කල් ඩිජිටල් යුනිට් එකක් තිබ්බෙ නෑලු. දැන් ඒක හදලලු තියෙන්නෙ. රූපවාහිණියෙ ලොකු ආර්තික ප්‍රශ්නලු. පඩි ගෙවන එකත් සීන් වෙලාලු ඉන්නෙ. මම කතා කලේ ඕකෙ director
    ------ Post added on Aug 28, 2022 at 5:55 PM
    අඩෝ පට්ටනේ. එහෙනම් තව මාස 3ක් ඉවසමු. රුපියල් 10000සින් එක කැන්සල් ඔන්න..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    රුපියල් 10000සින් එක කැන්සල් ඔන්න..
    1661689715295.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඇත්ත යකො, මගෙ යාලුවෙක්ගෙන් නම්බර් එක ගත්තෙ, බොරුනම් කෝල් රෙකොර්ඩින් එක වට්සැප් කරන්නම්.

    මම අද කතා කලහම කිව්වා රූපවාහිණියෙ මෙච්චර කල් ඩිජිටල් යුනිට් එකක් තිබ්බෙ නෑලු. දැන් ඒක හදලලු තියෙන්නෙ. රූපවාහිණියෙ ලොකු ආර්තික ප්‍රශ්නලු. පඩි ගෙවන එකත් සීන් වෙලාලු ඉන්නෙ. මම කතා කලේ ඕකෙ director
    ------ Post added on Aug 28, 2022 at 5:55 PM
    👍👍
    එහෙනං, වැඩේ වෙයි.... 😍
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    ඕක දෙවනි පාර යද්දී මේ ඇඩ් එකමයි හැමතිස්සෙම ගියේ. :love2:

    YouTube එකේ නැති හොද ටෙලි තියෙනවනම් මමත් සල්ලි වලට ගන්නවා. මාරු කරගන්න කැමති උන් inbox වරෙල්ලෝ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    ළගදි ටීවි එකේ ගියානෙ බං
    මේ ඊයෙ පෙරේද ඉවර වුණේ මම ටිකක් බැලුව
    බොරු කියන්න එපා. වෙන කව්රුවත් බලල නැ නේ.
    ඕක දෙවනි පාර යද්දී මේ ඇඩ් එකමයි හැමතිස්සෙම ගියේ. :love2:

    YouTube එකේ නැති හොද ටෙලි තියෙනවනම් මමත් සල්ලි වලට ගන්නවා. මාරු කරගන්න කැමති උන් inbox වරෙල්ලෝ.

    මොනවයි තියෙන්නේ??

    👍👍
    එහෙනං, වැඩේ වෙයි.... 😍
    එහෙම උනොත් මරු..
    ------ Post added on Aug 28, 2022 at 7:15 PM
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,148
    113
    Gotham City
    ලංකාවේ ටෙලි නාට්‍ය ඉන්ඩස්ට්‍රි එක සුපිරියටන තිබුන එකක්....ඉන්දියන් මගුල් ගෙනල්ලා ඒක විනාශම ක්ලේ සිරස.සිරසේ ගිය එක හොද ටෙලි නාට්‍යයක් නෑ.ඊට පස්සේ itn එක පබා,බට්ටි වලින් ලෝකල් මෙගා ගහන්න පටන් ගත්තා.දැන් දෙරණට් එකතු වෙලා.. ඉස්සර එකට එකක් වෙනස් කතා ගියේ..දැන් තියෙන්නේ

    ඉස්කෝලයක් + ගුරුවරයෙක් + ලමයි + ලව් ඉස්ටෝරියක් =ටෙලිනාට්‍යක්
    ඕක ගැන මෙතන අනන්තවත් කොටලා ඇති.
    සිරස කෑවා හැම අතින්ම .
    හින්දි මෙගා ගෙනල්ලා විනාසම කරා.
    අයි ටී එන් එක රිප්ලෙස්මන්ට් එක විදියට සින්හල මෙගා රැල්ල හැදුවා. බට්ටි ,පබා වගෙ කතාවල් වලින් .
    රාජපක්ශ වනචර දශකය රජයෙ චැනල් දෙකත් ගූ ගොඩවල් කරා.
    දැන් බලන්න කතා නැහැ බන් හරිහමන් එව්ව.
    තාක්ෂණය නැති උනත් කතා වස්තු විශය නියමයි .
     
    • Like
    Reactions: narihashan