ලංකාවේ ටෙලි නාට්‍ය ඉන්ඩස්ට්‍රි එක සුපිරියටන තිබුන එකක්....ඉන්දියන් මගුල් ගෙනල්ලා ඒක විනාශම ක්ලේ සිරස.සිරසේ ගිය එක හොද ටෙලි නාට්‍යයක් නෑ.ඊට පස්සේ itn එක පබා,බට්ටි වලින් ලෝකල් මෙගා ගහන්න පටන් ගත්තා.දැන් දෙරණට් එකතු වෙලා.. ඉස්සර එකට එකක් වෙනස් කතා ගියේ..දැන් තියෙන්නේ
ඉස්කෝලයක් + ගුරුවරයෙක් + ලමයි + ලව් ඉස්ටෝරියක් =ටෙලිනාට්‍යක්
ඕක ගැන මෙතන අනන්තවත් කොටලා ඇති.
සිරස කෑවා හැම අතින්ම .
හින්දි මෙගා ගෙනල්ලා විනාසම කරා.
අයි ටී එන් එක රිප්ලෙස්මන්ට් එක විදියට සින්හල මෙගා රැල්ල හැදුවා. බට්ටි ,පබා වගෙ කතාවල් වලින් .
රාජපක්ශ වනචර දශකය රජයෙ චැනල් දෙකත් ගූ ගොඩවල් කරා.
දැන් බලන්න කතා නැහැ බන් හරිහමන් එව්ව.
තාක්ෂණය නැති උනත් කතා වස්තු විශය නියමයි .