A/L සුපිරි Results ගත්ත අය

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒ කාලේ A/L හොද Results ගත්ත අය සුපිරි ආතල් එකේ ඉන්නවද ?

    University යන්න බැරි උනොත් ඔක්කොම ඉවරද ?

    Self Taught Developer ල need advice
    A/L Results - 3C in Maths
    Mage ABB.. wife AAA..dennama bio.. serama yaluvo nadayo 2nd shy karala medicine yanna kivva mata.. eth asa nathi nisa try kare na..ada api athal eke innava.. supiri results gaththa yaluvo family/professional life eka kelava gaththa aya innava.. adu results thibila life eka goda da gaththa ayath innava
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    A/L fail පලවෙනි පාර chema fail
    Call of duty 4 modern warfare
    dota
    Tv series ඕවා තමා හේතු

    2nd chema යන්තං ගොඩ දා ගත්තා😂

    Art කරලා හරි s 3 දා ගනින්. A/L කිසි ගේමක් නෑ. ජිවිතේ හරියටම පටන් ගන්නේ ඊට පස්සේ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒ කාලේ A/L හොද Results ගත්ත අය සුපිරි ආතල් එකේ ඉන්නවද ?

    University යන්න බැරි උනොත් ඔක්කොම ඉවරද ?

    Self Taught Developer ල need advice
    A/L Results - 3C in Maths
    degree වැඩක්ද බන් it field එකේ
     
    • Haha
    Reactions: HAneo

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    A/L fail පලවෙනි පාර chema fail
    Call of duty 4 modern warfare
    dota
    Tv series ඕවා තමා හේතු

    2nd chema යන්තං ගොඩ දා ගත්තා😂

    Art කරලා හරි s 3 දා ගනින්. A/L කිසි ගේමක් නෑ. ජිවිතේ හරියටම පටන් ගන්නේ ඊට පස්සේ.
    S3 oneth nahe den. Foundation karala gemak gahaganna puluvan.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    කැම්පස් ගියපු උන්ගෙන් උපදෙස් ගනින්.නැති උන් ඉරිසියාවටත් එක්ක බොරු ගහනවා😆