චාටර් වුන සිද්ධි කියල ලොකු සීන් නං නෑ...අවුරුදු 12කට විතර කලින් යුනි යන්න බස් ස්ටෑන්ඩ් එකේ ඉද්දි ඉස්කෝලෙ යන කාලෙ හිටපු කෙල්ලට මැරීගෙන ට්රයි කරපු එකෙක් ආව කුදාර් වෙන්න ගසල.ඌයි මමයි ෆිට් ඩයල්..මම දන්න ඌත් ට්රයි කලා කියල..මම දාගෙන හිටපු හින්ද ඌට බැරි වුනා. ඉස්කෝලෙන් පස්සෙ ඒක නැවතුනා..කෙල්ල වෙන එකෙක්ව බැන්ද..
මූ වෙරිමතේ ඇවිත් එකපාර කෑගැහුවනෙ "බලු වැඩ කරන්න එපා හුත්තො, තෝ ඉස්කෝලෙ යන කාලෙම ඒකිගෙ පෙට්ටිය කඩල අතෑරිය නේද, උඹට ඕන ඔක්කොම කරගෙන" කියල..

මම දිව්ව දිවිල්ලක් බෑග් ඔක්කොම උස්සගෙන...
පස්සෙ දවසක හම්බෙලා අහනව මොකෝ බන් එදා වුනේ කියල...
