චාටර්ම සිද්ධි :)

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    මම නම් බීලා Town එකම හාපු එක . :)

    ************************************
    Interview Reaction GIF

    උබලට වෙලා තියෙන චාටර්ම සිද්ධි කොටගෙන යමු.
     
    • Like
    Reactions: Amathi Putha

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    චාටර් වුන සිද්ධි කියල ලොකු සීන් නං නෑ...අවුරුදු 12කට විතර කලින් යුනි යන්න බස් ස්ටෑන්ඩ් එකේ ඉද්දි ඉස්කෝලෙ යන කාලෙ හිටපු කෙල්ලට මැරීගෙන ට්‍රයි කරපු එකෙක් ආව කුදාර් වෙන්න ගසල.ඌයි මමයි ෆිට් ඩයල්..මම දන්න ඌත් ට්‍රයි කලා කියල..මම දාගෙන හිටපු හින්ද ඌට බැරි වුනා. ඉස්කෝලෙන් පස්සෙ ඒක නැවතුනා..කෙල්ල වෙන එකෙක්ව බැන්ද..
    මූ වෙරිමතේ ඇවිත් එකපාර කෑගැහුවනෙ "බලු වැඩ කරන්න එපා හුත්තො, තෝ ඉස්කෝලෙ යන කාලෙම ඒකිගෙ පෙට්ටිය කඩල අතෑරිය නේද, උඹට ඕන ඔක්කොම කරගෙන" කියල.. :baffled:
    මම දිව්ව දිවිල්ලක් බෑග් ඔක්කොම උස්සගෙන...
    පස්සෙ දවසක හම්බෙලා අහනව මොකෝ බන් එදා වුනේ කියල...😂😂
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පංසලේදි "පොඩි හාමුදුරුවෝ ඔහෙන් එන්න මං මෙහෙන් වඩින්නම්" කියලා කිය උනා. මොකක් උනාද මංදා මට දෙක පැටලුනා. වටේ ඉන්න උන් හිනා උනා. පොඩි හාමුදරුවොත් කන් ෆියුස් උනා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    අතේ පාරක් ගහනකොට ගෙදරට කවුරු හරි එන එක
    පයිය කෙලින් කරං එළියට බහින්න බෑනෙ

    ඉතිං ඇයි ත්‍රෙඩ් එකක් දාලා ඇහුවේ නැත්තේ විසඳුමක්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    චාටර් වුන සිද්ධි කියල ලොකු සීන් නං නෑ...අවුරුදු 12කට විතර කලින් යුනි යන්න බස් ස්ටෑන්ඩ් එකේ ඉද්දි ඉස්කෝලෙ යන කාලෙ හිටපු කෙල්ලට මැරීගෙන ට්‍රයි කරපු එකෙක් ආව කුදාර් වෙන්න ගසල.ඌයි මමයි ෆිට් ඩයල්..මම දන්න ඌත් ට්‍රයි කලා කියල..මම දාගෙන හිටපු හින්ද ඌට බැරි වුනා. ඉස්කෝලෙන් පස්සෙ ඒක නැවතුනා..කෙල්ල වෙන එකෙක්ව බැන්ද..
    මූ වෙරිමතේ ඇවිත් එකපාර කෑගැහුවනෙ "බලු වැඩ කරන්න එපා හුත්තො, තෝ ඉස්කෝලෙ යන කාලෙම ඒකිගෙ පෙට්ටිය කඩල අතෑරිය නේද, උඹට ඕන ඔක්කොම කරගෙන" කියල.. :baffled:
    මම දිව්ව දිවිල්ලක් බෑග් ඔක්කොම උස්සගෙන...
    පස්සෙ දවසක හම්බෙලා අහනව මොකෝ බන් එදා වුනේ කියල...😂😂
    මේන් පෙට්ටි කඩලා මාට්ටු වෙලා මූ @Solo Rider
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මේන් පෙට්ටි කඩලා මාට්ටු වෙලා මූ @Solo Rider
    උගෙ බොරු බන්...මම පෙට්ටිය කැඩුවෙ නෑ... :(
    ඒකි ඉටිකිරිස් කෑල්ල හින්ද ඌට පට්ට ජෙලක් තිබ්බ..😍
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මේකෙ කිවුවම ආයෙ චාටර් වෙනවනෙ.
    ඒකනෙ ආයෙ චාටර් වෙන්න බෑනෙ..
    විලිලැජ්ජ නැතිකම , මහමුදලිකමටත් වැඩිය ලොකුයි කියන්නෙ ඒකතමයි සහෝදරයා....අපිට ලැජ්ජ නෑ යකොව්.... :ROFLMAO: