Ubalage result komada ?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    Econ / B
    B. Studies / B
    Account / C
    English / C

    ආයේ කරන්න කියන්න එපා. ඔයටික කරගත්තෙත් අමාරුවෙන්
    රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරිවුණා. ඉතින් CINEC ගියා.
    Cinec gihin monada kare
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    AL karapu gaman aiya porage thanatama maawa set kara jobata.
    ethana joba karana gaman cinec ekata set wuna. Danatath ithin e office ekema karanne Logistics / Shipping.
    Iganagaththa demai karanne.
    Marketing vs logistics

    What is your opinion ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    Marketing vs logistics

    What is your opinion ?
    එකෙන්ම Marketing, ඉස්සරහට කඩාගෙන යන්න පුළුවන්.

    මම logistics තෝරාගත්තේ මේක බෝරින්ග් නැති පැත්තක්. ගෙවීම් වුනත් සාදාරනයි.
    හැබැයි logistics වල Marketing කරන උන් අපිට වඩා හොද සැලරි ගන්නවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,973
    1
    59,013
    113
    Mother Earth
    Ita kalin kiyapan mandiyata path wenna puluwanda ubata ?
    ඉස්සර ඉස්කෝලෙ කෙල්ලො නටනව අපි බලන් ඉන්නවා. අපිත් ට්‍රයි කරල තියෙනවා නැතුව නෙමෙයි. මම කරේ western music. මම තමයි ඉස්සර අපේ ඉස්කෝලෙ trumpet ගැහුවෙ. මායි කොල්ලෙකුයි. මගේ හොඳම යාළුවා. වෙන උන් ඇවිල්ලා ට්‍රම්පට් එක ගහනව බලන් ඉද්දි මාර ආඩම්බරයක් දැණුනෙ බන්. අපි ඉස්සර dancing කරන netball ගහන කෙල්ලොන්ගෙ ගල් බලනවා. අනේ මන්දා උනුත් අපිට පේන්න ඕනවටත් වඩා කකුල් උස්සල බෝලෙ හිලට දාන්නෙ. හැබැයි වැඩක් නෑ. ඔක්කොම jeans ඇඳල හිටියෙ. අතේ ගහන්න තරම් කික් එකක් ආවෙ නෑ. :(
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    නිකන් ඇවිදගෙන ඉස්සරහට යන්න අමාරුද? නට නටම යන්න ඕනි සීන් එකක්ද?
    Baa mata podi kale idalama natilla... 😋
    අඩෝ සිරාවට ? western dancing මොනාද පුළුවන් ? මට moonwalk එක ඉගෙනගන්න ඕන. ට්‍රයි කරනවා ලොකු කණ්නාඩියකුත් ගෙනල්ල බිත්තියෙ ගහන්න ඕන moves පුරුදු වෙන්න. hand moves, leg shuffle එහෙම පුරුදු වෙන්න ආසයි. :P
    Western, eastern ona ekak puluwan. Moonwalk outdeted ban. Crip walk eka practice karapan. 👌
    Stripper kenek unaa nam hari 😋
    Apoo baa api uda rata... Dancing academy ekak danna thama hithan inne.
     
    • Like
    Reactions: kevin_levin