2017 gatta iphone X

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මගෙත් තියෙන්නෙ ඕකම තමයි
    දැනට නං මගේ යූසේජ් එකට හොඳටම ඇති ගත්තට වඩා නං පොඩ්ඩක් ස්ලෝ ඒත් යූස් කරන්න කිසි අවුලක් නැහැ. මේක අප්ඩේට් ඩිස්කන්ටිනියු කරනකල්ම යූස් කරන්න තමයි ප්ලෑන් එක
    පොඩ්ඩක් ස්ලෝ උනාට ස්ටක් වෙන්නෙ එහෙම නැහැනේ
     
    • Like
    Reactions: willpower