Ubalage result komada ?

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    මොනවද බන් දැන් මේ තියෙන subject combinations
    එල හරකයි මී හරකයි වගේනේ

    accounts එක්ක IT කරයිඑක්කෝ. අනේ මන්ද බන්
    Ehema thama api Gen Z... Apita ona ewa api karanne...
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    මොනවද බන් දැන් මේ තියෙන subject combinations
    එල හරකයි මී හරකයි වගේනේ

    accounts එක්ක IT කරයිඑක්කෝ. අනේ මන්ද බන්
    Maths එක්ක chemistry කරනවට වඩා, accounts එක්ක it set නේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මොනවද බන් දැන් මේ තියෙන subject combinations
    එල හරකයි මී හරකයි වගේනේ

    accounts එක්ක IT කරයිඑක්කෝ. අනේ මන්ද බන්
    Charted Geographical Physician(CGP) කෙනෙක් වෙන්න ගියේ
    අන්තිමට හිගන්නෙක් වුණා :(

    IT වැඩක් නෑ බන්, මහ මෝඩ subject
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,898
    1
    58,857
    113
    Mother Earth
    Dancing B
    Sinhala S
    Geography S
    English F

    Dancing walin issarahata yanna thama asa...
    අඩෝ සිරාවට ? western dancing මොනාද පුළුවන් ? මට moonwalk එක ඉගෙනගන්න ඕන. ට්‍රයි කරනවා ලොකු කණ්නාඩියකුත් ගෙනල්ල බිත්තියෙ ගහන්න ඕන moves පුරුදු වෙන්න. hand moves, leg shuffle එහෙම පුරුදු වෙන්න ආසයි. :P
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    අඩෝ සිරාවට ? western dancing මොනාද පුළුවන් ? මට moonwalk එක ඉගෙනගන්න ඕන. ට්‍රයි කරනවා ලොකු කණ්නාඩියකුත් ගෙනල්ල බිත්තියෙ ගහන්න ඕන moves පුරුදු වෙන්න. hand moves, leg shuffle එහෙම පුරුදු වෙන්න ආසයි. :P
    Ita kalin kiyapan mandiyata path wenna puluwanda ubata ?
     
    • Haha
    Reactions: Johnnie_Walker

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    Charted Geographical Physician(CGP) කෙනෙක් වෙන්න ගියේ
    අන්තිමට හිගන්නෙක් වුණා :(

    IT වැඩක් නෑ බන්, මහ මෝඩ subject
    උඹ හොඳයි ..මම oriental geophysical gastroenterologist කෙනෙක් වෙන්න ගිහින් විභාගෙ අනාගෙන කරත්තෙකට බෙල්ල තියන්න ගිහින් බේරුනා..ගොනා තමා වැඩේ කෑවෙ. දැන් ගෙදට්ට වෙලා ඉන්නවා